‘කොරෝනා’ වළලමු ද? ‘මළමිනී’ වළලමු ද?
iMage: businessinsider දැන් කොරෝනා ගැන ‘දැනට’ අමුතුවෙන් කිව යුතු යමක් නැති සේයකි. ඒ තරමටම කොරෝනා ගැන විවිධ භාෂාවන්ගෙන්, විවිද පැතිකඩයන්ගෙන් විවිධ දේ ලියැවෙයි. නමුත් තවමත් සිංහල හෝ දෙමළ බසින් හරි හැටියට ඒ…
iMage: businessinsider දැන් කොරෝනා ගැන ‘දැනට’ අමුතුවෙන් කිව යුතු යමක් නැති සේයකි. ඒ තරමටම කොරෝනා ගැන විවිධ භාෂාවන්ගෙන්, විවිද පැතිකඩයන්ගෙන් විවිධ දේ ලියැවෙයි. නමුත් තවමත් සිංහල හෝ දෙමළ බසින් හරි හැටියට ඒ…
‘සංඛ්‍යා ලේඛනවල සාක්ෂරතාවය කොපමණ තිබුණත් වැඩක් නැහැ’ තවමත් අපි වැසිකිලියට ගිහිල්ලා වතුර ටිකක් ගහන්නේ නැතිනම්…. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම අපට විතරක් නෙමෙයි මුලු ලෝකයටමත් මේවන විට අභියෝගයක්. ලෝකයට අලුත් භිහිසුණු…
iMage: tamilguardian.com මුලතිව් හි, මාන්කුලම් රෝහල් භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කැනීම් කටයුතු සිදුකරන විට එම රෝහල් භූමියෙන් ඇටකටු කැබලි සොයා ගන්නා ලද්දේ පෙබරවාරි 12වනදාය. එම ඇටකුටු හමු වූ ස්ථානයේ මූලික පරික්ෂාවක්…
2015 ජනවාරියේ බලයට පත් වූ යහපාලන ආණ්ඩුව විසින් සිදුකල යම් හෝ ප්‍රගතිගාමී ක්‍රියාවලින් ගෙන් එක් ‘දෙයක්'(සාපේක්ෂව) ලෙස ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය’(OMP) සැලකිය හැකිය. 2016 අංක 14 දරණ පාර්ලිමේන්තු පණතකින් පිහිටුවවනු ලැබූ…
ජේසු තුමන් ඉපදුන දිනයේ, බුදුන් මග යනවා යැයි කියන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස භික්ෂුව විසින් ඊට පෙර දිනයේ(24) දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් නිසා සමාජ ජාලා ඇවීලි ගියේය. මහාචාර්ය භික්ෂුවගේ එම ප්‍රකාශයට දැඩි විරෝධයක්…
iMage:hipwallpaper දෙසැම්බ්ර් 10වනදාට යෙදී තිබුණු මානව හිමිකම් දිනය දා කොළඹ අතුලු තැන් කිහිපයක පමණක් මෙවර මානව හිමිකම් පිළිබද සම්මන්ත්‍රණ දකින්නට ලැබුණි. ඒවා බොහොමයක්, මානව හිමිකම් සහ පවතින නව ආණ්ඩුව සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා…
iMage:gulfnews.com අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා සිය පවුලේ සාමාජිකයනුත් සමග ස්විස්ටර්ලන්තය බලා ගිය බව මාධ්‍ය වාර්තා කලේ 24වනදාය. ඔහුගේ රට හැර යාම පිළිබද ආණ්ඩුවේ…
‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක දවසක් සංවිධානෙන් ඇවිල්ලා…
යුද්ධයෙන් පසුව කරලියට පැමිණි එක් සංවිධාන වර්ගයක මූලික දිශානතිය වූයේ මුස්ලිම් විරෝධයයි. බලසේනා, බලය ආදී විවිධ නම්වලින් ඇරූඨ වූ එම සංවිධාන මුස්ලිම්වරුන්ට එරෙහි වෛරි ප්‍රකාශ සිදු කරමින්, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට සිංහල…
iMage Credit: freepress ෆේක් අගමැති කවුද? ඒ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂයි. ෆේක් වෙන්නේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කාටත් හොරෙන් කුමන්ත්‍රණය කරමින්, ලංකාවේ…
iMage: Gotabaya Rajapaksha/ Facebook ‘දිනුවොත් කරන දේ හරියටම ප්‍රකාශ කල ගෝඨාබය.’ පොදු ජන පෙරමුණේ ජානාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ අපූරු කතාවක් කීවේ ඔහුගේ මංගල රැලිය අමතමින් අනුරාධපුරයේදීය. එය නම්, තමන් ජනාධිපති වූ විගස…
iMage: saudigazette.com/AFP ‘බැලුවද’ ‘දැක්කද’ ‘ඇත්තද’ ‘තවත් විනාශක්’ ආදී ප්‍රශ්න සහ අදහස් සමග ඊයේ(25) දවස පුරා සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වේගයෙන් ලිපියක් සංසරණය විය. එම ලිපියෙන් කියැවුනේ, දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව…
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහම්බ්දීන් තවමත් අත්අඩංගුවේය. පසුගිය මැයි මස 24දා වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගන්නා ලද්දේ වත්කම් පිළිබද ප්‍රශ්ණයක් නිසා බව පොලීසිය පැවසුවත්, ‘සිංහල බෞද්ධ කාන්තාවන් වඳ කිරීම පිළිබද ප්‍රශ්ණ කිරීමට’ යැයි…
කවුරු කෙසේ නිර්වචන කළ ද, ඒ ජනඝාතක යුද්ධය, දහස් ගණනක් මිනිසුන්ගේ මළමිනී, වේදනාවන් මතින් මිලිටරි ලෙස අවසන්ව මැයි 18ට, වසර 10ක් පිරෙමින් තිබේ. නමුත් යුද්ධය විසින් ඉතිරි කළ අයුක්තිය, අසාධාරණය, අහිමිවීම්, අහිමිකිරීම්…
iMage: Tamil Guardian ‘මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 276 දක්වා ඉහළට’ වැනි පුවත් දකුණේ පුවත්පත් සහම වෙබ් අඩවි කිහිපයක පමණක් වාර්තා වෙයි. එපමණකි! දකුණට එයට වඩා වැදගත් වැඩ තිබේ. ඒ ව්‍යවස්ථාව උල්ලංඝණය…
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ, අගමැතිවරයා ලෙස පත්කිරීම නීති විරෝධී ලෙස සලකා සහ ඊනියා අමාත්‍ය මණ්ඩලයේ මංත්‍රීවරුන් 49 දෙනෙකුට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල අයිතියක් නැතැයි අභියාචනා අධිකරණයට…
iMage: Sirasa Video/Screenshot ‘කොළඹ වටලනවා’ රාජපක්ෂලා කීවේය. ‘ජනබලයකොළඹට’ නමකුත් දැම්මේය. මුදල් වංචාවන් සදහා චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ නායකත්වය ගන්නා බවට සැලවිය. ඒ කොළඹ ‘වටලෑමටය.’ හේතුව ‘යහපාලන’ ආණ්ඩුව ජනතාවට පීඩාව…