යුද අපරාධ සහ එජා සංවිධානය
යුද අපරාධ සහ එජා සංවිධානය – සුනන්ද දේශප්‍රිය යුගෝස්ලොවියාවට අයත් වූ කොසෝවෝ හි රථ නැවතුමක් යට වසා දමා තිබූ 1990 ගනන් අග භාගයට අයත් සාමූහික මිනී වළක් සොයා ගෙන ඇතැයි පසුගිය මැයි…
යුද අපරාධ සහ එජා සංවිධානය – සුනන්ද දේශප්‍රිය යුගෝස්ලොවියාවට අයත් වූ කොසෝවෝ හි රථ නැවතුමක් යට වසා දමා තිබූ 1990 ගනන් අග භාගයට අයත් සාමූහික මිනී වළක් සොයා ගෙන ඇතැයි පසුගිය මැයි…
දෙබිඩ්ඩෝ නාට්‍යය වේදිකා ගත වූ එලිපින්ස්ටන් රංග ශාලාවට පසුගිය ජූනි 23 දා පොලීසිය පැමිණ එහි දුම්පානය කරන ජවනිකාව නීති විරෝධී බැවින් එය ඉවත් කරන ලෙස එහි අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතාට පවසා තිබේ….
ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ ද හමාර වී යුද්ධය අවසන් වීමේ පළමු වන සංවත්සරය අවසන් වෙමින් ඇති මේ මොහොත, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වධ දෙන ඇතැම් ගැටලු විසඳීම පිළිබඳව සිතා බැලීම ඇරඹීමට සුදුසු කාලය…
විකල්ප වෙබ් අඩවිය විසින් පසුගිය 8 වන දා සිට www.vikalpa.org/vikalpasl හි වීඩියෝ දර්ශණ 8000කට වඩා ප්‍රේක්ශකයින් ප්‍රමාණයක් නරඹා ඇත. මේ එම වීඩියෝ දර්ශණ යි.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවිනිදැයි සොයා බලා තමන්ට උපදෙස් දීම එජා සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කල උපදේශක කමිටුවට එරෙහිව ඊයේ(11) මිහින්තලේ නගරයේ තරුණයෙක් උපවාසයේ යෙදුනි. මිහින්තලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලේ නගර…
2010 මැයි 20ගයි ගුණරත්න විසිනි සිනමාකරුවන් සිය චිත්‍රපට පිළිබඳව ලියන දේවල් ගැන මම හැම විට ම පරීක්ෂාකාරී වෙමි. දයාව නිසා දරන පරිශ්‍රමය බොහෝ විට ළඟා කර ගන්නේ වේදනා ගෙන දෙන කටුක විවේචනයන්…
විමල් වීරවංශ අමාත්‍යවරයා සිය මාරාන්තික උපවාය අතහැරියේ ඇයි ද යන්න පැහැදිලි කිරීමට ඊයේ(10) සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වී ය. එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර කියා සිටියේ එක්සත් ජාතීන්ගේ…
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කීං මූන්ගේ උපදේශක කමිටුව ඉවත්කර ගන්නා තුරු මාරාන්තික උපවාසයක නිරතව සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා හදිසියේම අද(10 සවස සිය උපවාසය අත් හැර දැමුවේය. වීරවංශ අමාත්‍යරයා හදිසියේම සිය උපවාය අත්…
ජාතික නිදහස් පෙරමුණෙ නායක විමල් වීරවංශ අමාත්‍යවරයා මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ උපදේශක කමිටුවට එරෙහිව අරඹා ඇති මාරාන්තික උපවාසය දිගටම සිදුකරන බවත් ජනාධිපතිවරයා ඉල්ලීමක් සිදුකලත් එය අත් නොහරින බවත් අමාත්‍යවරයා…
KP සහ SF පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය කේ.පී. යන කෙටි නාමයෙන් හැඳින්වෙන කුමරන් පත්මනාදන්, ප්‍රභාකරන්ගේ මරණයෙන් 2009 ජූනි මාසයේ දී පසු එල්ටීටීඊ සංවිධානයේ නායකයා වශයෙන් වැඩ බාර ගත්තේ ය. තතු…
විමල් වීරවංශ ගේ ‛මාරාන්තික’ උපවාසයේ නවතම ඡායාරූප සහ වීඩියෝ දර්ශන.
අද(9) දහවල් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයන් ඇතුලු පිරිසක් රුසියානු තානාපති කාර්යාලය අසලට පැමිණ බෑං කීං මූන්ගේ උපදේශක කමිටුව පිළිබව රුසියාවේ ස්ථාවරයට සිතූති කලාය. එසේම එස්. එල් ගුණසේකර ඇතුලු පිරිසක් රුසියානු තානාපතිවරයා හමුවී…
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට පත්කළ ත්‍රී පුද්ගල කමිටුව අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලමින් උද්ගෝෂණ ව්‍යාපාරයක් පසුගිය…
එජා සංවිධානයට එරෙහිව එම සංවිධානෙය් ෙකාළඹ කාර්යාලය ඉදිරිපිට 6 දා පැවති උද්ඝෝෂණයේ සිට අද(8) විමල්ගේ මාරාන්තික උපවාසය දක්වා වීඩියෝ දර්ශණ 2010 July 06 2010 July 06 2010 July 06 2010 July 08
අද(8) උදෑසන සිට කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මාරාන්තික උපවසායක් ආරම්භ කර තිබේ. පසුගිය 6 වනදා විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ විසින් බෑංකී මූන් ගේ…
නොනිමි මරණ මැද ජීවිතයට පාර සොයන මධ්‍යම ආසියාවේ වට රවුම – ඇෆ්ගනිස්ථානය – සුනන්ද දේශප්‍රිය අල්ජසීරා රූපවාහිනිය පසුගිය සතියේ ප්‍රචාරය කළ උණුසුම් පුවතකින් ඇෆ්ගනිස්ථානයේ සටන් වැද සිටින ඇමෙරිකාව ප්‍රමුඛ යුද්ධ සන්ධානය රත්…
2 වන සංස්කරණය ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරියෙකුට ප්‍රහාරයක්, හිටපු ඇමති පියසිරිටත් පහර දෙයි. වහාම පොලීසිය අයින් කර ගන්න. නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇමති විමල් පොළිස්පතිට නියෝගකරයි.. අද(6 උදෑසන එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විමල්…