රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය සහ ජනාධිපති වගකීම (2)
වත්මන් රජය පසුගියදා කබරගොයා තලගොයා කර ගත් අප්‍රසන්න පුවතක් ජායාරූපයක් ද ඇතිව මාධ්‍යයෙහි පළවී තිබුණී. එහි දැක්වූයේ විජයානී එදිරිසිංහ නම් දිනමිණ කුලියට ලියන්නියට 2015 වසරේ හොදම ජනමාධ්‍යවේදිනිය ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක…