උතුරේ ඡන්දය හා ජාතික මැදිහත් වීම
iMAGE: Vikalpa ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින…
iMAGE: Vikalpa ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින…
දණ්ඩමුක්තිය දේශපාලනික න්‍යාය පත‍්‍රයක් ඔස්සේ සිදු නොකරන ලද තවත් අපරාධ තිබුණි. ඒවා ක‍්‍රියාත්මක කෙරුණේ හමුදා නිලධාරීන් විසිනි. මේ අපරාධ ගැන රාජපක්ෂ ආණ්ඩුව අහක බලාගෙන සිටියේය. උදාහරණයක් වශයෙන්, මේ වන විට පොලිස් පරීක්ෂණ…
iMage:lankabusinessonline/SHARA S. KODIKARA / AFP) (ISHARA S. KODIKARA/AFP/Getty Images පුරවැසියන් කෙලින් සිටගත යුත්තේ සහ තීරණාත්මක විය යුත්තේ ව්‍යසනකාරි කාලයන්හිදී ය. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක්තරා සන්ධිස්ථානයකට පැමිණෙමින් සිටින බවක් පෙනේ. එය, අඳුර රජයන උපද්‍රවකාරී…
IMage: Article 14 2019 නොවැම්බර් 16 වැනිදා ශ‍්‍රී ලංකාව අලුත් ජනාධිපතිවරයෙකු පත්කර ගනු ඇත. එම ජනාධිපතිවරයා දැනට සිටින ජනාධිපතිවරයාවත්, දැනට සිටින අගමැතිවරයාවත් නොවන්නේය. කෙසේ වෙතත්, අලුත් ජනාධිපතිවරයා තේරී පත්වන අලුත් ජනාධිපති තනතුර,…
බලගතු පුද්ගලයන්ව වගවීමට බැඳ තැබෙන ආකාරයේ සැබෑ පාරදෘශ්‍යභාවයක් (කොයි කාටත් පෙනෙන ආකාරයෙන්) ඇතිකර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීමට පිහිටුවන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක…
නාමයෝජනා භාර දී තිබේ. නොවැම්බර් 16 වැනි දාට අලුත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට නියමිතයි. එය ව්‍යවස්ථාවේ පැනවෙන අවශ්‍යතාවක් වන අතර සියලු ශ‍්‍රී ලාංකිකයන්ටත්, විශේෂයෙන් පළමු වරට ඡන්දය පාවිච්චි කරන තරුණ පරම්පරාවටත් එය ඉමහත්…
IMAGE: April 21, 2009. (AFP/AFP/Getty Images) යුද ජයග‍්‍රහණයට අයිතිවාසිකම් පෑම දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රශ්නයට තුඩුදී ඇති කාරණයකි. 2009 සිට, සමහරවිට ඊටත් කලින් සිට, යුද ජයග‍්‍රහණය ප‍්‍රධාන දෙපාර්ශ්වයම පාවිච්චි කොට ඇත්තේ තම තමන්ගේ…
iMage:gota.lk ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මැර කල්ලියක් විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කැරැවූ ක‍්‍රියාන්විතය ගැන ගෝඨාභය රාජපක්ෂ හොඳින්ම දැන සිටි බවත්, එකී සන්නද්ධ කල්ලිය මැඩලීමට ඔහු කිසිවක් නොකළ බවත්, දැන්…
ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡන්දය හෙවත් උපායශීලීව ඡන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන ආකාරයත් දැකගත හැකිය. ඒ වනාහී, ප්‍රශස්ත අවසාන ප‍්‍රතිඵලයක්…
iMAGE: Getty Images | Ishara.S.Kodikara පෙරවදන: දරුවෙකුට උපතේදී දෙමාපියන් දෙන නම, ඔවුන්ගේ හැඟීම්, ප‍්‍රාර්ථනා සහ ආශා නිරූපණය කරයි. රටක ජාතික කොඩි සම්බන්ධයෙන් ගත්තත්, විශේෂයෙන් රටක් නිදහස දිනා ගැනීමේදී සපයාගන්නා ජාතික කොඩි සම්බන්ධයෙන්…
‘තහවුරු කිරීමේ දෝෂයට’ සහ ‘තිබෙන දෙයෙහි දෝෂයට’ යට වීම ඒකාධිපතියෙකු ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිස් අගතීන් දෙකකට ගොදුරුව සිටිත්. එකක් වන්නේ, ‘තහවුරු කිරීමේ’ අගතියයි. අනෙක වන්නේ ‘තිබෙන දෙයෙහි’ අගතියයි. තහවුරු කිරීමේ අගතියෙන් පෙළෙන…
අද ලංකාවට අවශ්‍ය කරන්නේ මොන විදිහේ පාලකයෙකුද යන්න පිළිබඳ තම අදහස එක් ප‍්‍රධාන පෙළේ සමාගමක හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියෙක් පසුගිය දා මා හා කීවේය. මේ අවස්ථාවේ හැටියට, ලංකාවට ඒකාධිපතියෙකු අවශ්‍ය බව ඔහුගේ…
iMAGE: via Advocata මෑතකදී පළවූ පුවත්පත් වාර්තාවක් පෙන්වා දෙන පරිදි, බදු ගෙවීම මගහරින වෘත්තිකයන්ගෙන් රුපියල් බිලියන 40 ක අමතර බදු ආදායමක් උපයා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. මේ වසර ඉකුත්…
iMAGE: via Daily News ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ බ‍්‍රහස්පතින්දා හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීම සඳහා ගත් පියවර තුඩුදුන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ පොරොන්දුව විකාර අවසානයකින් කෙළවර කිරීමටයි. ඊළඟ ජනාධිපතිවරණය…
iMAGE: VK cartoon නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවය නොසිතූ විරූ පැත්තකට ගියේය. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එහිදී බෝම්බයක් අතහැරීම නිසා ය. චීන සමාගමකට මේ කුලූන ගොඩනැගීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් බිලියන 2…
iMage; groundviews.org ‘‘ඕනෑම දෙයක් හරහා බලය ගැනීමට තතනන්නා, ඒ සඳහා පාවිච්චියට ගත හැකි බිය නමැති සමාජ දුබලතාව හඳුනාගනී.’’ -කාල් සේගන් (‘‘යක්ෂාවතාර ලෝකය: අන්ධකාරයට විලක්කුවක් වශයෙන් විද්‍යාව’’) ශී‍්‍ර ලංකාවේ ඊළඟ ජනාධිපති වීමට ගෝඨාභය…
image: themorning.lk ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් තමා සතු ජාතික උපායමග හෙවත් අනාගත දැක්ම අධිකාරීවාදී පන්නරයකින් යුතුව ඉදිරිපත් කොට තිබේ. ඔහුගේ ‘වියත් මඟ’ දේශනාවෙන් එය පැහැදිලි වෙයි. කෙසේ වෙතත්, තමාගේ අදහස් සහ…