රාජපක්ෂ රාජ්‍යයක් බිහිවීමේ ඛේදවාචකය
iMage;Twitter/GotabayaRajapaksha “හැබැයි චීනෙ අපට කීවේ අවශ්‍ය ඕන දෙයක් (මුදල්) අරගෙන ආයි පුළුවන් වුනු ඕනම වේලාවක ආපහු ගෙවන්න කියල හාමුදුරුවනේ” පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක (පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල හිමියන් හට – 2021.04.04) 2010 ජනාධිපතිවරණයෙන් දින කිහිපයකට පසු රාජපක්ෂ…