යටත් වීමේ දේශපාලනය
iMAGE: Vikalpa Cartoon ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය සරුවට කෙරීගෙන යයි. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක නම් කොට ඇත. එහෙත්, එක්සත් ජාතික පක්ෂය…
iMAGE: Vikalpa Cartoon ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය සරුවට කෙරීගෙන යයි. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක නම් කොට ඇත. එහෙත්, එක්සත් ජාතික පක්ෂය…
iMage:VIKALPA[සිය සැමියා අතුරුදහන් කර වසර 6ක් ගතවූ ඊයේ(2) දිනයේදී මයුරි ජයසේන ගෝල්ෆේස් හී යුක්තිය ඉල්ලා සත්‍යග්‍රහයක නිරත විය] බලහත්කාරී අතුරුදහන් කිරීම්වල වින්දිතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30 වැනිදාට යෙදී තිබුණි….
iMage: Reuters ඇමසන් වනාන්තරය දවා හළු කරන ලැව්ගිනි ගණනාවක් හටගෙන තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාව ඉන් විස්සෝපයට පත්ව සිටිත්. මන්ද යත්, ගෝලීය පරිසරයට එම වැසි වනාන්තර ඒ තරමට වැදගත් වන බැවිනි. එබැවින් බ‍්‍රසීල ජනාධිපති…
iMage:The New York Times පවතින පාර්ලිමේන්තුව මගින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන, ඡන්දයෙන් රාජ්‍ය නායකයා පත්කර ගන්නා වර්තමාන ක‍්‍රමය අවසානයක් කර දැමීමට දැන් කල් ගත වුණා වැඩි ය. එසේම, ඒ සඳහා…
iMage: VIKALPA ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය කෙරෙහි මහත් වු මාධ්‍ය අවධානයක් පසුගිය දිනවල යොමු වනු දක්නට ලැබුණි. ඔහු වෙනුවෙන් රට පුරා දියත් කෙරුණු සංදර්ශනයේ තරම දෙස බලන විට ඔහුගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක…
iMage:groundviews මේ කොලමේ කාරණා දෙකක් අවධාරණය කෙරේ: (1) එළැඹෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් ඔවුන්ගේ පළමු සහ දෙවැනි මනාප ඡන්ද දෙකම පහත පරිදි පාවිච්චි කළ යුතුය. (2) දෙවැනි මනාපය පාවිච්චි කළ යුත්තේ…
iMage: worldatlas.com ශ්රී ලංකාවේ බහුලව සිදුවන ළමා විවාහ නීතියෙන් රිංගා යාම සඳහා ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය’ තුළ පවතින ඉඩකඩ ගැන අප කතා කරන විට වැඩියත්ම වැදගත් වන එක කාරණයක් වන්නේ, මුස්ලිම්…
iMAGE: via Daily FT ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ 1951 දී කෙටුම්පත් කෙළේ පිරිමින් පිරිසකි විසිනි. එය ව්‍යවස්ථාදායකයෙන් අනුමත කරගත්තේද පිරිමින් පිරිසක් විසිනි. එම පනත 1975 දී සුළු සංශෝධනයකට ලක්කෙරුණි. එතැන් සිට…
iMAGE :Ada Derana ගිය සතියේ කොළඹ මහ නගර සභාව නාගරික කුණුකසල ඉවත් කිරීමේ කටයුත්ත අත්හිටුවීම නිසා කොළඹ වැසියන් පත්වුණේ මහත් අකරතැබ්බයකටයි. මේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුව දක්වා යාමට තරම් බරපතල විය. අවසානයේදී එම ප්රශ්නය…
iMage:ips.lk 2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ‍්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ‍්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක්…
iMAGE: Daily Mirror රටේ වඩාත්ම දූෂිත රාජ්‍ය ආයතනය වන්නේ පාර්ලිමේන්තුව බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ පසුගිය දා කළ ප‍්‍රකාශය තැවුලක් කරගෙන ඇත්තේ සුළු පිරිසක් වුවත් එය සිතා බැලීමට තරම් වන කාරණයකි. විජයදාස…
Image by: lobelog.com ‘මුස්ලිම් විවාහ හා දික්කසාද පනත’ ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ විනිසුරු සලීම් මස්රූෆ් කමිටුව මගින් නිර්දේශ කරන ලද යෝජනා සහ නිර්දේශ කඩාකප්පල් කිරීමට ‘සමස්ත ලංකා ජමීයතුල් උලමා’…
iMage: Brewminate මීට මාස තුනකට කලින්, කිහිප දෙනෙකුගේ දුෂ්ට ක‍්‍රියාවකින් ශ‍්‍රී ලංකාවම හෙල්ලුම්කෑවේය. රටේ අතිබහුතරයක් එයින් මහත් වූ හානියට පත්වූ අතර භීතියට පත්කරනු ලැබුණි. වෙනස් කොට සලකනු ලැබීමට සහ දීර්ඝ කාලීන ආර්ථික…
මකා දැමුණු ලියවිලි එච්.එස්.ජී. වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව ජූනි 27 වැනිදා දන්ත වෛද්‍ය වීරබණ්ඩාර අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු දැක්වීම ඇතුළත් නඩු වාර්තාවේ සහතික පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 11 වැනි දා…
iMage by: JDSLANKA.ORG කාන්තාවන් රාශියක් වඳ භාවයට පත්කිරීම පිළිබඳ චෝදනා ලැබ සිටි දොස්තර ෂාෆි රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 ක ශරීර ඇප දෙකක් මත ඊයේ(25) නිදහස් කෙරුණි. මේ…
iMage: Voice of America/AFP එක්සත් ජාතික පක්ෂය මහ අමාරුවක වැටී සිටී. ජනාධිපතිවරණය සඳහා වන අපේක්ෂකයා පිළිබඳව විකට නාටකයක් රඟ දැක්වෙමින් තිබේ. මේ කාලකණ්ණි තත්වය දිගටම පැවතුණොත්, දැනටමත් පක්ෂය තුළ පවතින වෙනස්කම් වැඩි…
iMage:The Exponential Agency අපේ ආදිපුරුෂ විජය සහ ඔහුගේ 700 ක පිරිවර ‘සිංහල’ නොවුණි. ඔවුන් බෙංගාලි ජාතිකයන් ය. විජයගේ මිත්තණිය සහ සිංහයෙකු අතර පැවති පශුමෛථුන්‍යයක ප‍්‍රතිඵලයක් සේ ඔහුව සැලකීම, යම් ජනප‍්‍රවාදයක් චමත්කාරයට නැඟූ…