බලයේ සීමාවන් නිර්ණය කර ගැනීම
iMAGE: Sri Lanka Guardian 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා තිබේ. ඔහු සිතන පරිදි ඒවායින් ශ‍්‍රී ලංකාවට අවැඩක් මිස…
iMAGE: Sri Lanka Guardian 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා තිබේ. ඔහු සිතන පරිදි ඒවායින් ශ‍්‍රී ලංකාවට අවැඩක් මිස…
iMAGE: Vikalpa පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන් මඟින් සමාජය කෙරෙහි ඇති කළ තුවාල තව තවත් පැසවමින් සහ විසකුරු වෙමින් පවතී. යම් විනාශයට පත් වින්දිතයන් හැරුණු කොට සෙසු සියල්ලන් විසින් බොහෝ දේවල් කාලයාගේ ඇවෑමෙන්…
iMAGE: GAGANA RADIO කුසො යථා දුග්ගහිතො හත්ථමෙවානු කන්තති සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයායුප කඞ්ඪති ධම්මපදය – නිරය වග්ග අලූත්ගම කෝලාහලයට පෙරාතුව ප‍්‍රකෝපකාරී ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව ‘අබ සරණයි’ යයි පටබැන්දේ ය. මෙම යෙදුම බුදුන්ගේ…
iMage: Amnesty International තබ්ලිග් ජමාත් සියවස් ගණනාවක් තිස්සේ ලංකාවේ පැවති මිශ‍්‍ර ඉස්ලාම් ධර්මය 1950 මැද භාගයේ තබ්ලිග් ජමාත් දර්ශනය පැමිණීමත් සමග වෙනසකට භාජනය විය. තබ්ලිග් ජමාත් යනු, සාමකාමී මුස්ලිම් ධර්මදූත ව්‍යාපාරයකි. එය,…
ශ්රී ලංකාව තවමත් සිටින්නේ 2009 දී අවසන් වූ දශක තුනක වාර්ගික යුද්ධයෙන් ගොඩ ඒමට තැත් කරමිනි. අවාසනාවට, අයි.එස්. සංවිධානයට සම්බන්ධ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයත්, වගකිව යුතු දේශපාලන නායකත්වය විසින් හානිකර අන්දමින් ඊට…
iMage: The National/AFP උන්මත්තකයන් කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡත්වයක් නිසා සමස්ත ප‍්‍රජාවක්ම අසාධාරණ ලෙස පීඩාවට පත්වෙමින් සිටින අවස්ථාවක, මුස්ලිම් දේවස්ථාන සහ දහම් පාසල් කෙලසමින්, මුස්ලිම් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කොල්ලකමින් සහ ගිනිබත් කරමින් ඒ…
iMage by: foreignaffairs/Reuters ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය මේ වසරේ නොවැම්බර් 8 වැනි දා සහ දෙසැම්බර් 8 වැනි දා අතර දවසක පැවැත්විය යුතුය. දැනට සිටින ජනාධිපතිවරයා නැවත ඡන්දය ඉල්ලීමට අදහසක්…
iMage by: Athuraliye Rathana Thero / FB (මෙය, රතන හිමියන් උපවාසය අවසන් කිරීමට කලින් ලියන ලද්දකි) මේ ලිපිය ලියන අතරේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු මෙන්ම ජනාධිපති උපදේශකයෙකු ද වන ගරු රතන හිමියන්ගේ නුවර උපවාසය…
iMAGE : thesundayleader.lk ගිය සතියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා දුන් සමාව විශාල ආන්දෝලනයකට තුඩුදී තිබේ. බොදුබල සේනාවේ නායකයා වන මේ කලහකාරී භික්ෂුව කවදත් කුපිතකාරී ක‍්‍රියාවන්ට මැදිහත්ව ඇති අතර, හිර ගෙදරින් සමාව ලද…
1987 ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ කට්ටුවේ විනිශ්චය 13 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 1987 දී අපේ ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයක් ලබා දුනි. අගවිනිසුරු ෂර්වානන්ද සමග එහිදී පර්සි කොලින්තෝමි, ඊ.ඒ.ඩී. අතුකෝරාල සහ එච්.ඩී. තම්බයියා යන විනිසුරුවරුන්…
ඊළඟ ජනවාරියේ මෛත‍්‍රීපාල සිරිසේන ධුරයෙන් ඉවත් වන විට ජනරජයේ ජනාධිපතිවරයා නාමික රාජ්‍ය නායකයෙකුගේ තත්වයට පත්වන්නේය. එය, විලියම් ගොපල්ලව විසින් වසර 15 ක් තිස්සේ ඉමහත් ගරුත්වයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතුව හෙබැවූ තනතුරට සමාන වනු…
ධර්ම චක‍්‍රයක් සේ පෙනෙන රූපයක් සහිත ඇඳුමක් හැඳ සිටි මුස්ලිම් කාන්තාවක් පසුගිය දා අත්අඩංගුවට ගැනුණි. සමාජ මාධ්‍ය ජාල තුළ මේ සිද්ධිය බලවත් විවේචනයට සහ දෝෂ දර්ශනයට ලක්වුණි. ධර්ම චක‍්‍රයක් නොව, එය නැවක…
මට පේන විදිහට, අයි.එස්.අයි.එස්. සංවිධානය ශ්‍රී ලංකාව තෝරාගත්තා නෙවෙයි, ශ්‍රී ලංකාවේ කල්ලියක් අයි.එස්.අයි.එස්. සංවිධානය තෝරගෙන තියෙනවා. ඒක ඕනෑම තැනක වෙන්න පුළුවන් දෙයක්. නමුත් මේ අවස්ථාවේ ඒක ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් අතට ගිහිල්ලා තියෙනවා….
iMage: VIKALPA වරක් ව්‍යසනයක් සිදුවීම අවාසනාවක් සේ සැලකිය හැකි වෙතත්, එයම නැවතත් සිදුවීම නොසැලකිල්ලක් විය හැකි බව පට්ට ගැසූ ප‍්‍රකට කියමනකි. මිනිස් ජීවිත 250 ක් බිළි ගත් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන්ගෙන් පසුව…
iMage: Reuters ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘නීතිය ඉදිරියේ සමානත්වය’ පිළිබඳ සංකල්පය, නන්දා මාලිනියගේ ගීතමය වැලපීමක නව අර්ථකථනයක් වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය: ‘‘අද්මිරාල්ලා, ජෙනරාල්ලා නීතියටත් ඉහළින් නම්- කුමට එරට අධිකරණය, නීතිය හා…
iMage: VIKALPA ප‍්‍රතිචාරයට එරෙහි ප‍්‍රතික‍්‍රියාව අපදාවක් සිදුවූ විට ආණ්ඩුවක් ඊට ප‍්‍රතිචාර දැක්විය යුතුවා මිස ප‍්‍රතික‍්‍රියා දැක්විය යුතු නොවේ. ප‍්‍රතිචාරය සහ ප‍්‍රතික‍්‍රියාව අතර වෙනසක් තිබේ. ප‍්‍රතික‍්‍රියා පෑමේදී කෙනෙකු සැලසුම් කරන්නේ නැත. ඒ ප‍්‍රතික‍්‍රියාව…
iMage: Fortune අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදාව මුළු ශ‍්‍රී ලංකාවටම ඉරණම්කාරී දිනයක් විය. ඒ වනාහී, සාමයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයෙන් යුත් අති බහුතරයකගේ අයිතීන්, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තිරිසන් සහජාසයන් විසින් පැහැරගනු ලැබූ දිනයකි. ඒ…