‘‘අපේ දරුවන්ගේ හඬා වැළපීම ඇසේ, බලන්න ඔවුන්ගේ කදුළු”
“මාධ්‍යම රාත්‍රියේදී, අපේ පුතුන් සහ දියණිවරුන් වෙන්කර අපෙන්, රැගෙන යන ලදී අසන්න ඔවුනගේ හද ගැස්ම අපට ඇසේ ඔවුන්ගේ හද ගැස්ම හමන සුළග තුල අපට ඇසේ උන්ගේ සිනා හඬ කඩා හැලෙන මහ වරුසා…
“මාධ්‍යම රාත්‍රියේදී, අපේ පුතුන් සහ දියණිවරුන් වෙන්කර අපෙන්, රැගෙන යන ලදී අසන්න ඔවුනගේ හද ගැස්ම අපට ඇසේ ඔවුන්ගේ හද ගැස්ම හමන සුළග තුල අපට ඇසේ උන්ගේ සිනා හඬ කඩා හැලෙන මහ වරුසා…
Image Credit By: Shehan Gunasekara/FB 2003 වසරෙහි ද මෙරට මහ ජල ගැල්මකට සහ නායයෑම් ගණනාවකට ගොදුරු විය. එකළ එල්ටීටීඊ ය බලවත්ව තිබූ අතර ආණ්ඩුව සමඟ සටන් විරාම ගිවිසුමකට එලඹ තිබුණි. සිය අයිතිවාසිකම්…
ශ්රී ලංකා ආණ්ඩුවේ ආපදා කළමනාකරණ මධස්ථානයේ තොරතුරුවලට අනුව, 2017 මැයි 28 වැනිදා වනවිට දිවයිනේ වන අපදා තත්වය හේතුවෙන් ජිවිත 151ක් අහිමි වී ඇති අතර, 112 දෙනක් අතුරුදහන්ව ඇත. බලධාරීන්ට අනුව , නිවාස…
Image By: Vikalpa/Lal LAxman/Rajan Fernando මැයි 17 දින පස්වරුවේ අප මුල්ලිවෛක්කාල් ජන සංහාරය වූ තැනට ලගා වන විට සුදු වැලි කැට ගිණියම් වී තිබුණේ සැඩ හිරුගේ රශ්මියෙන් පමණක් නොව, 2009 මැයි 18…
”පැහැරගෙන, අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවන ලද, අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නැදැයින් සොයා ගෙන උපවාසය කරන සංවිධානය වෙනුවෙන් තමයි මම කථා කරන්නේ. මේ ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව ගෙන එන්නට ඕනයි කියලා අපි…
ලංකාවේ යුද්ධයේදී මරා දැමුණු මිණිසුන් සිහි කිරීම සදහා ඔවුන්ගේ නම් ගල් පුවරුවල කොටා, මුල්ලිවෛක්කල් දේවස්ථානයකට යාබද භූමියක තැන්පත්කර ඔවුන් සිහි කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූවේ පසුගිය 17…
දී. මු. ජයරත්න නමට අගමැතිව සිටි කාලයේ දී, පේරාදෙණිය ගන්නොරුව පාරේ ජනතාව අනවසර පදිංචි කරුවන් ලෙස නම් කර බලහත්කාරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් කටයූතු කරණ ලදී. මුල්‍ය අක්‍රමිකතා චූදිත මහින්දානන්ද…
‘මගේ දුව 2009.03.04 වෙනිදා මුල්ලිවයික්කාල් වලදී අතුරුදහන් වුනා. 2015.01.07 වෙනිදා මගේ දුව මෛත්‍රීපාල ජනාධිපති තුමාත් එක්ක ඉන්න පිංතූරයක් දැකලා මට පුදුම හිතුණා. ඇයි කියලා ඇහුවොත් මගේ දුව ජීවතුන් අතර ඉන්නවාද? නැද්ද? කියලා…
වත්මන් ආණ්ඩුව බිහි වී වසර දෙකකට මදක් වැඩි කාලයක් ගත වී තිබේ. එය ජනතාවට සිදුකොට ඇති බලපෑම කුමක්ද? දේශපාලනය ගැන උනන්දුවක් ඇති අය මෙන්ම නැති අය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් දරණ අදහස ගැන…
”මගේ දරුවා අරන් යද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි. පරීක්ෂණයකට කියලා අරගෙන ගියා. 2008. 09.18 වෙනිදා. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා දන්නේ නෑ. මගේ දරුවා වැරද්දක් කරලා නෑ. ඔහු කිසිම දේකට…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය මාර්තු 24 වැනි දා අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ සභාග ආණ්ඩුවට එම සැසිවාරය වැදගත් මොහොතක් වී…
‘සිංහල-දෙමළ අලුත් අවරුද්දට මුලු රටම මගුල් ගෙයක් වගෙයි‘ අද(13) උදෑසන රේඩියෝ නාලිකාවක හිනාවෙවී නිවේදකයෙක් කියනු ඇසිනි. දකුණේ ගම්, නගර දෙස බැලූ විට එය එසේ යැයි ඔනෑම කෙනෙකුට කියන්නට හැකිය. නමුත් මේ ලංකාවේම…
පසුගිය දිනක, මම මොරගහහේන- තලගල, සුනේත්‍රාරාම විහාරස්ථානය වෙත ගියෙමි. කළු කලිසම සහ දිග කමිසයකින් මම සැරසී සිටියෙමි. පන්සලෙහි, ගල් පඩිපෙළ අසල දී, යම් දැන්වීමක් මාගේ ගමන වැළැක්වීය. දැන්වීම නම් “විහාරස්ථාන යනු, සිත…
Image BY: Amnesty International පසුගිය දින කිහිපය පුරාවට විහිළුකාරීම සිදුවීම් මාලාව විමල් වීරවංශ වටා දිගහැරෙමින් පැවතිණ. විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රාජ්‍ය දේපල අවභාවිත කිරීම, සමාජයේ බොහෝ දෙනාගේ වචනවලින් කියනවා නම්…
Image by:Army.lk යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පරිපාලන නිළධාරියා ලෙස පත් කිරීම යුද්ධය අවසන් වී අට අවුරුද්දක් තිස්සේ තවමත් යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින…
Image by: Maithreepala Sirisena/FB දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය (23) දා පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන…
Image: Vikalpa ලෝකය පුරා වෙසෙන මානව හිමිකම් ක්‍රියාධරයන් සහ වින්දිත කණ්ඩායම්, මහ පරිමාණ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිහිපත් කොට, ‘වින්දිතයන්ගේ අභිමානය සඳහා වන ජාත්‍යන්තර දිනය’ සමරති. ශ්‍රී ලංකාවේ ද මේ…