#YEARinReview 2017 වසරේ මතක ආවර්ජන සටහන..
2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන…
2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන…
Image: Sri Lanka in USA (@EmbassyofSL) | Twitter ශ්රී ලංකාණ්ඩුව, සිය රටෙහි මානව හිමිකම් ආරක්ෂා කරන බවටත් සංක්‍රමනීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙන යන බවටත් ඒ සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ…
කමල් ගුණරත්න වෙත, ඔබ 2017 ගම්පහ වියත්මගේ දී කළ කතාව ඇසුවෙමි. මම පුදුම වූ ප්‍රථම කරුණ නම්, ඔබ හදවතින් කතා කිරීමය. සමාන්‍ය ස්භාවික තත්වයක් යටතේ උපන් අප සියලු දෙනාම කටින් කතා කරණවිට,…
ශ්රී ලංකාවේ ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීමෙන් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත’ සම්බන්ධයෙන් මතු වූ මෑත කාලීන විවාදයේදී උදර්පණය පිළිබඳ සංකල්පය බෙහෙවින් කතාබහට ලක්විය. ඉහත කී පනතට විරුද්ධ අයවළුන් කියා සිටින පරිදි, ශ‍්‍රී ලංකාවේ…
බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ නීතිමය ආවරණයට එරෙහි මුග්ධ තර්ක ශ්‍රී ලංකාව ‘බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රඥ්ප්තිය’ (UN International Convention for The Protection of All Person from Enforced Disappearance) පිළිගත්…
බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලින් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් තිබේ. එම ප‍්‍රඥප්තියට අත්සන් කළ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන්, ලංකාව 2016 මැයි මාසයේ දී එම ප‍්‍රඥප්තිය භාර ගත්තේය. (අපරානුමත කෙළේය.) එසේ හෙයින් එම…
Image BY: sangam පසුගිය සැප්තැම්බර් 11දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොසිතූ ආකාරයේ මැදිහත්වීමක් සමඟය. මහ කොමසාරිස් සෙයිඩ් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි…
Image BY: tamilguardian.com අතුරුදහන්කරන ලද තම ආදරණියන් පිළිබද තොරතුරක් ඉල්ලා දවස් 200 ක්ද ඉක්මවා අඛන්ඩ උපවාසයක නිරතව සිටි දෙමළ මව්වරුන් අතරින් (5)පස්දෙනක්, ම සිය ආදරණීයන් පිළිබද කිසිදු තොරතුරක් නොලබාම මියගොස් ඇති බව…
Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කළවුන් සිහිපත් කරන ජාත්‍යන්තර දිනය අදයි. රටේ තැනින් තැන පහනක් දැල්වෙනු ඇත. හොරා ගත් ආත්මවල හැඩය මෙන්ම රටාව ගැන සිහිපත් කෙරෙනු ඇත. එසේම, ලොව පුරාද තැනින් තැන අතුරුදන්…
සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…
Image Credit: JDSlanka වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් කුප්‍රකට නාමයක් ඇති ශ්‍රී ලංකා පොලිස් ඒකකයක් විසින්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට එරෙහි ව්‍යාපාරයක පෙරමුණේ සිටින දෙමළ කාන්තාවකට හිරිහැර කිරීම තව දුරටත් සිදු කරගෙන යන බව ජේඩීඑස්…
අතුරුදහන් කරන ලද දහස් ගනන් ජනයා සොයා අඛණ්ඩ අරගලයක යෙදෙන මානව හිමිකම් ක්‍රියාකාරිණියකට කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර තිබේ. පසුගිය සඳුදා(14) රාත්‍රියේ මෝටර් බයිසිකලයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්, අතුරුදහන්කරන ලද…
Image: VIKALPA(වව්නියාවේ සිය දරුවන් සොයමින් සත්‍යග්‍රහ කරන අම්මාවරුන් |2017) ජයකුමරන්ට ෂෙල් වෙඩිල්ල වැදුණේ සතර දෙසින්ම ගිනි බිඳුණු ඒ භයංකාර 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ආසන්නයේදීය. උරහිස ආසන්නයෙන් සිරුරට කාවැදුණු ෂෙල් කැබැල්ල ජයකුමරන් සදාකාලික…
සතුන් මැරීම පළමු ශික්ෂා පදය සේ ගන්නා ලෝකයේ එකම ආගමේ පැවිදි ප්‍රජාවකැයි සැළකෙන අස්ගිරිය පාර්ශ්වයට අනුව, බලහත්කාරී අතුරුදහන් කැරැවීමට එරෙහි නීති ප්‍රතිපාදන සැලසීම පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේය. ප්‍රජාතන්ත්‍රවාදයේ ‘අ‘ යන්න දන්නා ඕනෑම…
‘‘රජයේ හමුදාවට පුනරුත්තාපනය සඳහා භාර දුන්, සුදු වෑන් වලින් පැමිණි පැහැරගෙන හා අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවූ අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නෑදැයින් වෙනුවෙන් අවුරුදු ගණනාවක සිට මේ අරගලය අපි ගෙන යමින්…
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම් පත පිලිබද කෙටි විවරණයක්: මෙම පනත් කෙටුම්පත 2017 පෙබරවාරි 9 වන දින ගැසට් පත‍්‍රයේ අතිරේකයක් ලෙස පළ කල…
Image:Vikalpa May 18, 2017 #Mullivaikkal ”ස්වකීය පවුල් සාමාජිකයන් සහ ප්‍රියයන් සැමරීම සදහා ස්මාරක තැනීමේ අයිතිය සියලුම ප්‍රජාවන් සතු විය යුතු වේ. වෙන්ව ගිය ස්වකීය ප්‍රියයෙකු වෙනුවෙන් ශෝක වීමේ හා සැමරීමේ අයිතිය කිසියම්…