බස්නාහිර මෙගාපොලිස්: පැහැදිළි දිසාවන් හෝ අරමුණු රහිත ව්‍යාපෘතියක්[Part 02]
[Part 01] ප‍්‍රතිපත්තිමය නොගැළපීම් දැනට මෙගාපොලිස් සැලැස්ම පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට නැත. ඇමරිකානු ඩොලර් බිලියන 43 ක පමණ වියදමින්, වසර 15 ක කාල පරාසයක් තිස්සේ ගොඩනැගෙන මෙවැනි ව්‍යාපෘතියක් ගැන ජනතාවට දැන…