නන්නත්තාරකරණයෙන් බේරාගත යුතු පළාත් පාලනය
අද වන විට නැවත පළාත් පාලන ඡන්ද පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ සහ බලවේග විසින් හඬ නගනු ලබයි. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලංකාව එකම මැතිවරණය සැණකෙලියක්ව පැවතුණි. යලට මහට දේශපාලන අධිකාරියට හිතැති…
අද වන විට නැවත පළාත් පාලන ඡන්ද පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ සහ බලවේග විසින් හඬ නගනු ලබයි. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලංකාව එකම මැතිවරණය සැණකෙලියක්ව පැවතුණි. යලට මහට දේශපාලන අධිකාරියට හිතැති…
ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, නීතිය හා සාමය ප‍්‍රවර්ධනය කිරීමත් සඳහා අලූත් නීති තුනක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර තිබීමත් සමග, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ නැමැති දරුණු නීතිය සංශෝධන කිරීම සඳහා බොහෝ කාලයක් තිස්සේ…
Image:Vikalpa පසුගිය සතියේ 22වනදා උතුරු පළාත් සභාවේදී, ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී රජය විසින් සැළකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් දෙමළ ජාතික සන්ධානයේ කෙටුම්පත සම්මත විය. මේ යෝජනාව ඉදිරිපත්…
Image Credit: Facebook/PujithaJayasundara පූජිත් ජයසුන්දර යන නම මෙරට පුරවැසියන් අතර ජනප්‍රියව ඇත්තේ ‘හොඳ’ පොලිස් නිලධාරියෙකු වශයෙනි. වෙනත් වචනවලින් කියනවා නම් ‘වැඩ්ඩෙකු’ ලෙසිනි. මොහු මහනුවර සිටියදී දිනපතා උදෑසන රාජකාරී බලා යාමට මත්තෙන් දළඳා…
යාන් යනුවෙන් අප බොහෝ දෙනෙකු කීමට පුරුදුව සිටි ඕලන්ද ජාතික යාන් බ්‍රවුන්ස්මා (Jan Bruinsma 1950 ජූනි 26 – 2016 අප්‍රේල් 14) පසුගිය සති අන්තයෙහි අනපේක්ෂිත ලෙස ජිවිතයට සමු දුන්නේ ය. ඒ ඔහු…
Image Credit: adaderana ශිව දෙවියන් සහ විෂ්ණු දෙවියන් අතර වාදයක් ඇති විය. වඩා බලසම්පන්න මොන දෙවියන්ද යන්න විවාදයට තුඩුදුන් කරුණ විය. අනෙකාව විනාශ කළ හැකි තැනැත්තා වඩාත් බලවත් දෙවියන් වශයෙන් සැළකෙන බවට…
බරපතල අපරාධ නඩු විභාග කිරීමේ බලය ඇති අධිකරණය වන මහාධිකරණ සංඛ්‍යාව දෙගුණ කිරීමෙන් බරපතල අපරාධ සිදුවීමේ ශක්‍යතාව බෙහෙවින් අඩු කර ගත හැකි බව පෙන්වා දීම මෙහි අරමුණයි. නඩු විභාග කිරීමේ දීර්ඝ ප‍්‍රමාදයන්…
Image:Wall of Hamanhiel Fort බොහෝ විට මිනිසුන් වීරයින් ලෙස නම් කරන පුද්ගලයාම ඊළඟ මොහොතේ ඔවුන් විසින්ම ද්‍රෝහියෙකු ලෙස නම්කර ගැනීමට ගත වන්නේ ඉතා සුළු මොහොතකි. එනිසාම වීරයෙකු සහ ද්‍රෝහියෙකු අතර ඇති පරතරය…
හොඳම විෂබීජ නාශකය වන්නේ හිරු එළියයි යන්න ප‍්‍රසිද්ධ කියමනකි. දීප්තිමත් එළියෙන් දිස්නය දෙන තැන වැඩි ඉඩක් රෝගාබාධවලට නැත. යහපත් පාලන ක‍්‍රම පවතින්නේ, පාරදෘෂ්‍ය භාවය සහ විවෘත භාවය සමග එකට අත්වැල් බැඳගෙනයි. දැනට…
ආගම ජීවිතයේ වැදගත් සාධකයක් දැයි ප‍්‍රශ්න කළ විට, ශ‍්‍රී ලංකාවේ සියයට 99 ක් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නේ යැයි ‘ගැලප්’ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ආගම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න හෝ එය තේරුම්ගෙන…
image by: pmdnews.lk 2016 මාර්තු 19 වැනි දා, කේ. ගොඩගේ ‘වස විස නැති’ ව්‍යාපෘතිය ගැන ‘ඬේලි මිරර්’ පුවත්පතට ලියූ ලිපියේ, කෘෂි රසායන භාවිතයට අදාළ ප‍්‍රශ්න කිහිපයක් අවධාරණය කොට තිබුණි. මේ ලිපියෙන් මා…
image courtesy AFP/GETTY – Rodrigo Arangua පැනමා පේපර් එළිදරව්ව ඇරඹෙන්නේ දක්ෂින ජර්මන් පුවත්පතෙහි (Süddeutsche Zeitung )ගවේෂණාත්මක මාධ්‍ය අංශයෙහි මාධ්‍ය වේදියෙකුට ලැබෙන ඊ-මේල් පණිවිඩයක් තුලිනි. එහි සඳහන් වන්නේ ‘හලෝ මේ කතා කරන්නේ ජෝන්…
Image: Jaffna Protest | Southern, Northern journalists protest in Jaffna – Protest Organized by Free Media Movement – 2011 August 16 – Front in Jaffna Public Bus stand සංහිඳියාව අවශ්‍ය වන්නේ බෙදුණු…
පෙරදැකිය හැකි ප‍්‍රතිවිපාක ඇමරිකානු ඩොලර් 4000 ක් වන වර්තමාන ලංකාවේ ඒක පුද්ගල ආදායම, මේ ව්‍යාපෘතිය අවසන් වන 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් 12,000 ක් වනු ඇතැයි මෙගාපොලිස් භාර ඇමතිවරයා දැනටමත් ප‍්‍රකාශ…
ඉස්සර මිථ්‍යාව සමාජගත වුණේ ඉතා ප‍්‍රාථමික ආකාරයෙනි. ඒ අනුව, ඕනෑම මිථ්‍යාවක් සමාජයක් වශයෙන් පිළිගනු ලැබීමට දීර්ඝ කාලයක් ගත විය. මීට සියවසකට පමණ පෙර මිථ්‍යා විශ්වාස රටක පැතිරෙන ප‍්‍රධාන වාහකය වුණේ ආර්ථික, ආගමික…
Image by: theweek.in 1996 දී ජනමාධ්‍ය අමාත්‍යංශය විසිත් පත්කළ මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප‍්‍රතිසංස්කරණය සඳහා උපදෙස් ලබාදීමට පත්කරන ලද උපදේශක කමිටුව(ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටුව) මගින් ශ‍්‍රි ලංකාවේ තොරතුරු දැනගැනීම පිළිබඳ පනතක්…
Image by; Sunanda Desahpriya අලුත් අවුරුද්ද අත ළඟ ය. ආණ්ඩුවට මාස පහලොවකි. දරුවකු වුවත් ඇවිද යන වයස ය. ආණ්ඩුව ලොව වටා පියාඹන මුත් රට තුළ නම් දණ ගාන්නේවත් නැති තරම ය. නැතුවාම…