යක්ෂාවගමනයට පෙර: වාසුදේවට සහ වීරවංශට ප්‍රශ්ණ දහයක්
වාසුදේව නානායක්කාර සහ විමල් විරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ දහයක් මෙන්න. ජනාධිපතිවරණයෙන් පැරදීමෙන් පසු රාජපක්ෂ මහතා තමට විරුද්ධව අසත්‍ය චෝදනා කැරන්නේ…