ආපසු හැරී බැලීමට තරම් නිහතමානී නොවන විපක්ෂයක් ආපසු බලයට පැමිණීම වැළැක්විය යුතුව තිබේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් වරක් පරාජයට පත්වන පක්ෂයක් හෝ කණ්ඩායමක් නැවත වරක් එම රටේ බලයට පත්කර ගත යුතු නැතැ යි සිතීම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී සිතුවිල්ලකි. පරාජයට පත්වන අවස්ථාවේ එම පරාජයට තුඩුදුන් හේතු…