Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

‘හෙල්පිං හම්බන්තොට’: හිටපු අගවිනිසුරු යුක්ති ධර්මය කෙළසද්දී නීතිඥයෝ බකංනිලා උන්හ

2005 දී තමාගෙන් නිවැරදි තීන්දුවක් නොලැබුණු බවට සහ එම ‘වරද’ වෙනුවෙන් තමා රටෙන් සමාට අයැදින බවට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පාපොච්චාරණය කළ බවක් මාධ්‍ය වාර්තා කෙළේය. ඔහු මේ සඳහන් කරන්නේ, සුනාමි…

Colombo, Featured Articles, Politics and Governance

හේතුඵලවාදී ව්‍යාජය

අවසානය සාධාරණීකරණ කිරීම සඳහා යමක් තිබේනම් ඒ සඳහා වූ ක්‍රමෝපායද අවසානයේදී සාධාරණීකරණය වන්නේය – ලියෝන් ට්‍රොස්කි ( දෙයාර් මොරාල්ස් ඇන්ඩ් අවර්ස් ) ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි තම පිවිතුරු…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අනෙකාගේ කලාව සහ රාජපක්ෂගේ විකලාව

අවසානයේදී හාස්‍ය හෝ බිය උපදවන නමුත් කිසිවක් නැති තැනට යමක් සිදු වීම වූ කලී ලාංකීය දේශපාලනයේ නිතර දැකීමට ලැබෙන පොදු සිදුවීම වේ. බොහොමයක් අවස්ථාවලදී, විශේෂයෙන් මැතිවරණ කාලය ඉස්මත්තට පැමිණි විට අදාළ සිදුවීම්…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

ඇයි, රටකට හඳහනක් නැද්ද?

Photo courtesy: The Daily Beast දැන් බලන්නේ ජනාධිපතිවරයාගේ හඳහනයි. එනම්, ඔහුගේ කලදවස සරු වීමේ සුභ නැකත ගැනයි. මේ ජනාධිපතිවරයා බලයට ආ දා සිට ඔහුගේ කලදවස සරු වන තරමට රටේ කලදසාව නරක් වූ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘NGO වලට ඔය තරම් බය ඇයි‘[Voice]

පසුගිය 27වනදා සීදූව, රද්දොලුවේ පැවති අතුරැදහන්වූවන් සිහිකිරීමේ වැඩසටහනට බාධා වන අයුරින් 25වන දින රාත්‍රියේ කිසියම් ‘නරැම‘ පිරිසක් විසින් එම සැමරැමෙහි සංවිධායකයන්ගේ සහ රාවය උපෙද්ශක කර්තෘ, වික්ටර් අයිවන් මහතා මෙන්ම අාචාර්ය නිමල්කා ප්‍රනාන්දු,…

Colombo, Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘ලංකාවේ ශිෂ්‍යයන් මර්දනය කිරීම නතර කරන්න’ – AMNESTY INTERNATIONAL

ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම සඳහා බළධාරීන් දරනා වෑයම තීව්‍ර වීමේ ප්‍රථිඵලයක් ලෙස ශිෂ්‍ය උද්ඝෝෂකයින් ට තර්ජනය කිරීම හා හිරිහැර කිරීම පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත වාර්තා කිහිපයක් ලැබී ඇත. ඔක්තෝබර් 21 වන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Post-War

‘‘අද අම්මලාට අඬන්නවත් නිදහසක් නෑ‘‘

Image: Vikalpa ‘‘උතුරැ නැගෙණහිර තමන්ගේ දරැවෝ ගැන, මිනිස්සු ගැන හොයන අම්මලාගේ ධෛර්ය හීන කරන්න විවිධාකාරයේ බලපෑම්, මරණ සහතික බලහත්කාරයෙන් නිකුත් කිරීම් සහ තර්ජන පාවිච්චි කරමින් ඉන්නවා, ඔවුන්ගේ ධෛර්ය හීන කරලා ඒ උවමනාව…

Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

කොලේ වහල ගහපු අයවැයක්

Image Credit:colombopage මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් 2015 වසර සඳහා ගෙන ආ අයවැය මගින් උඩ සාක්කුවට 2200 ක් දා, පිටුපස්සෙ සාක්කු දෙකෙන්ම රු. 3783 ක් ගත්ත කොලේ වහල ගහපු අයවැයක් බවට වසන්ත සමරසිංහ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අතුරැදහන්වූවන්ගේ ජාතික දිනයට එරෙහිව නරැමයන් වීථි බසී

Image Credit: Meepura අතුරැදහන්වූවන් වෙනුවෙන් වූ ජාතික දිනය හෙට(27) ට මෙවරත් සීදූව, රද්දොලුවේදී පැවැත්වීමට අතුරැදහන් වූවන්ගේ පවුල් එකතුව විසින් කටයුතු යොදා ඇත. හෙට එම වැඩසටහන පැවැත්වීමට තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින්…

Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

උතුර ගැන සංවේදී විපක්ෂයක් අවශ්‍ය කර තිබේ

අද මහින්ද රාජපක්ෂ දකුණේ ඡන්දදායකයා කෙරෙහි ‘සංවේදී’ වෙමින් විදුලි බිල සහ ගෑස් මිල අඩු කෙළේය. පෙට‍්‍රල්/භූමිතෙල් මිල අඩු කෙළේය. තවත් බොහෝ දේවල් එළැඹෙන අයවැයෙන් ජනතාවට ලැබෙනු ඇත. ශක‍්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වුණා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු යැයි කීම අපරාධයක් ද?

රූපවාහිනී විවාදයකට සහභාගී වීමේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන් තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ඇතැ යි, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක, ඔක්තෝබර් 19 වැනි දා බී.බී.සී. සිංහල සේවයට කියා සිටියේය. මේ කියන…

Arts and Theatre, Colombo, Culture, Featured Articles

හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම

80 දශකය අවසන් වන්නේ ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයේ තවත් ඛේදනීය යුගයක මතකයන් ඉතිරි කරමින්. පරමාදර්ශි සමාජයක් වෙනුවෙන් ආයුධ අතට ගත් දකුණේ තරුණයින්ගේ කැරැල්ලේ දෙවන පරාජයත් සමග තරුණයින් දහස් ගණනකට මරණයත්, දහස් ගණනකට සිරගෙයත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මිනිසත්කම ඔස්සේ සුවපත් කිරීම: සාධාරණ සංහිඳියාව පිළිබඳ ආවර්ජනාවක්

Image: Vikalpa File(Killinochchi) සැඟවුණු ඉතිහාසය මෑතකදී යාපනයට ගොස් පැමිණි එක් හිතවතියක් එය තමා ගත කළ හොඳම නිවාඩුවක් වී යැයි මා සමග කීවාය. හෝටල් අනර්ඝයි. කෑමබීම ප‍්‍රණීතයි. නරඹන්නට තැන් එමටයි. පාරවල් ද ඉස්තරම්….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදීනට මරණ තර්ජන කරන ඊනියා “රට රැකගත් දේශප්‍රේමී බලකාය” බුද්ධි අංශයේ අතකොළුවකි

(ඡායාරෑපය, මාධ්‍යවේදීන් සදහා වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබු, කොළඹ ජානකී හෝටලයේ, පාලනාධිකාරයට තර්ජනය කරමින් එම හෝටලය ඉදිරිපිට දමාගොස් තිබූ තර්ජනාත්මක පෝස්ටරය) “රට රැකගත් දේශප්‍රේමී බලකාය” නමින් තමන් හඳුන්වාගන්නා කණ්ඩායමක් මෙරට ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

සජින් වාස් මදිවට, මොහාන් පීරීස් ද වතිකානු යාම

Image Credit: colombopage බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ට පහර දුන් විදේශ අමාත්‍යාංශයේ මොනිටර් මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනව, එම අශෝභන සිද්ධියේ හාහෝව පහවීමටත් කලින්ම, පාප් වහන්සේ වැඳපුදා ගැනීමේ සවාරියට ජනාධිපතිවරයා විසින්…

Colombo, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

ලංකාට ගැසූ කම්මුල් පහරක්

මා ආදරණීය ක‍්‍රිස්, මා මෙය ඔබට ලියන්ට හිතුවේ, රටේ කිහිප දෙනෙක් විතරක් දැනං හිටිය ඔබේ නම, පහුගිය දහ දොළොස් දොහේ හැම දාම වගේ අපේ පත්තර සිරස්තලවල දකින්ට ලැබුණු නිසා. ඇත්තෙන්ම එය මුළු…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Poverty

නව ලිබරල්වාදය සහ නූතනත්වයේ ඉරණම

දේශපාලනික වශයෙන් බළමුළු ගන්වන ලද කම්කරු පංතියක් විසින් පාලක ධනපති පංතිය පෙරලා දමා සමාජවාදී සමාජයක් ස්ථාපිත කරන තෙක්, බටහිර කාර්මික ධනවාදයට ආවේණික පරස්පරයන්හි අවසානක් ඇති කරගත හැකි වෙතැ යි කාල් මාක්ස් පෙර-දුටුවේ…