Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Religion and faith

වටරැක වටකිරීම

Image Credit: twitter/ Azzam Ameen වටරැක විජිත හිමිනමගේ ජීවිතය බේරි ඇත්තේ අනූනමයෙනි. කහසිවුරක් ඇදි භික්ෂුවක් නිරැවත්කර අත්පා ගැට ගසා, පහර දී, බ්ලේඩ්තල වලින් කපා මගමග දමා ගොස් තිබුණේ තිරිසන් අකාරයකට ය. ජාතික…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Religion and faith

නූතන දේවදත්ත? වස්තුවෙන් බණ ඇසීම

බෞද්ධකම යනු කුමක් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. සංඝයා වහන්සේලා යන්නෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. හුදෙක් උප්පැන්න සහතිකයේ නම තිබූ පමණින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හාමුදුරුවනේ, ඔබ පහර දෙන්නේ බුදුන්ට ය.

සිංහල බෞද්ධත්වයෙන් ආවේස වුණු හාමුදුරුවරුන් සහ ගිහි මැරයන් මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කරන තිරශ්චින ප්‍රහාරයන්, අපට යළි යළිත් පසක් කරන්නේ ශ්‍රී ලංකාව කෙතරම් වේගයෙන් ශිෂ්ටත්වයේ ආපස්සට ගමන් කරනවාද යන්නයි. සියලු ම්ලේච්ඡත්වයන් මුදා හැරෙන්නේ,…

Colombo, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation

”බොදුබලසේනාව අන්තවාදී ආයතනයක්”, බො.බ.සේ.ට එරෙහිව තනිවම වීථිබට මිනිසා!

‘‘දැන් ලංකාවේ ආගම විකුණලා ඉවරයි. බොදුබල සේනාව කියන්නෙ, අන්තවාදී ආයතනයක්. ඒගොල්ලේ කියන කරන දේවල් වල කිසිම බෞද්ධකමක් නෑ, මම ඒක මෙතන ඉදන් කියනවා.‘‘ යැයී ඊයේ(17) කොළඹ බොදු බල සේනා මූලස්ථානය අසල බිම…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ඥාණසාරගේ ප්‍රමෝදය සහ රාජපක්ෂගේ සම්මානලාභී ප්‍රජාතන්ත්‍රවාදය

ඇසිය යුතු ප්‍රශ්ණයක් තිබේ. ඒ වෙන කිසිවෙකුගෙන් නොව ඥානාසාර හාමුදුරුවන්ගෙනි. ප්‍රශ්ණය වූ කලී, ඥානසාර හාමුදුරුවනේ දැන් සතුටුද යන්නයි. උන් වහන්සේ වැඩේ කරගෙන ඇත්තාහ. ප්‍රමෝද වී ඇති සේක. පදමට පහස ලබා ඇති සේක….

Colombo, Development, Featured Articles, Human Rights, Politics and Governance

පොලීසියේ ගෞරවය යළි ස්ථාපිත කරන්න

Image: Vikalpa පොලීසියේ අශෝභන ක‍්‍රියා ගැන එක දිගටම පෙන්වා දීමට සිදුවීම නීරස කටයුත්තක් බවට පත්ව ඇත. මෑතක දීම ඇති වූ සිද්ධිය වන්නේ, පෙනෙන්ට ඇති පැහැදිළි හේතුවකින් තොරව 24 වියැති තරුණයෙකුව වෙඩි තබා…

Colombo, Poems

මහින්දලාගේ සහ මත් මාධවගේ ගායනය

Image Credit: Facebook කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ (එස්.මහින්ද හිමි) ## අපිට තියෙන්නෙ ඇත්තට…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හකීම් ඇමතිකමින් ඉවත් විය යුත්තේ ඇයි ?

Image Credit: Twitter/AzzamAmeen අධිකරණ ඇමති රවුෆ් හකීම් හැකි වහාම ධූරයෙන් ඉවත් විය යුතුව ඇත. ඒ ගැන කිසිඳු විවාදයක් නොමැත. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහසක් පමණක් නොව මේ වන විට ඔහු සමඟ කතා බහ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අනේ මන්දා අපේ හාමුදුරුවනේ !

අතුරලියේ රතන හාමුදුරුවන්වහන්සේ මහත් පරිශ්‍රමයක් දරා රචනාවක් ලියා ඇත්තාහ. ඊට ‘රට ගත යුතු මඟ’ යැයි නමක් දී ඇත. එය, ලෙනින්ගේ කළ යුත්තේ කුමක්ද සහ වක්ලාව් හවෙල්ගේ 77 වන ප්‍රඥප්තිය අතර දෝලනය වන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මාදුළුවාවේ සෝභිත හිමියන් ‘පොදු අපේක්ෂකත්වයට’ නුසුදුස්සෙකු වන්නේ ඇයි?

ගරු හිමියන් පසුගිය කාලයේ මේ රටේ ඇතැම් වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත් වීම සහ නිර්භයව පෙනී සිටීම අපේ නොමද ප‍්‍රශංසාවට පාත‍්‍ර වෙයි. මීට දශකයකට, දෙකකට පමණ කාලයකට පෙර, විශේෂයෙන් යුද්ධයේ එක් අවස්ථාවක දී…

Colombo, Featured Articles, Human Security, Life quips, Media and Communications, Sexuality

සමූහ දූෂණය, ‘රතී කෙළියක්‘ ලෙස දැකීම..

Image Credit : cbc.ca පොලීසියක් තුළදී කාන්තාවක් සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමක් මෙරට සිංහල මාධ්‍යක් විසින් වාර්තා කර සිටියේ ලාංකීය ‘දූපත් මානසිකත්වයේ’ තරම මැනවින් කියාපාමිනි. තම සැමියා අත්අඩංගුවට පත්වී තිබිම ගැන සොයා බැලීමට…

Colombo, Democracy, end of the War, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, War Crimes

රාජපක්ෂගේ පාර්ලිමේන්තුව සහ නාවිපිල්ලේ කමිටුව

Image Credit: asiantribune ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පත් කරනු ලැබූ කමිටුවට මෙරටට පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු කිරීම සඳහා අවසර ලබා දිය යුතුද නොයුතුද යන කාරණය පාර්ලිමේන්තුවට යොමු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance

[Audio] ‘පොලීසිය විරෝධය දැක්වූවේ වැඩමුලුවටයි‘, ‘අපිට දෙවනි න්‍යාය පත්‍ර නෑ‘ | ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්

පසුගිය මැයි 22 වනදා ගිරිතලේ, ඩියර් පාර්ක් හෝටලයේදී, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්(ශ්‍රී ලංකා) ආයතනය විසින් ජනමාධ්‍යවේදීන් සඳහා සංවිධානය කරන ලද වැඩමුළුවට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බාධාකිරීම් නිසා බරපතල තත්වයක් මතුවිය. එම තත්ත්වය තුළදී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

සොඳුරු මාක්ස්වාදය සහ නිවට මාක්ස්වාදියා

Image Credit: ad.nl ජනතා විමුක්ති පෙරමුණේ නව නායක, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධර අනුර කුමාර දිසානායක සමාව ඉල්ලා ඇත. ඒ මීට දින කිහිපයට පෙරදීය. ඊට හේතුව 80 දශකයේ අගභාගයේදී ජවිපෙ නියෝජිතයින් සහ…

Colombo, end of the War, Featured Articles, Governance, Human Rights, Sexuality

පශ්චාත් යුද සමය තුළ රණවිරුවාගේ සමලිංගිකත්වය සහ ලංකාවේ ලිංගික නිදහස

[පෙරවදන – මෙය කිසි පිළිවෙළක් නැති ලිපියකි. ඕනෑවට වැඩිය දිගය. කරුණු තැනින් තැනින් මතුව ඇත. වටේ දුවයි. එහෙත් මේ ගැන මීට වඩා වෙනස් ලෙසකින් කියන්නට මට නොහැකිය. එසේම මෙය ඔබට ඉදිරිපත් නොකර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ආරක්ෂක අමාත්‍යංශ්‍යයේ මීළඟ ලේකම් කවුද?

Image Credit : jdsrilanka ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ(මෙය, ‘ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්,‘ යනුවෙන් කියවා ගන්න-සංස්කාරක) දේශපාලනයට ඒමේ අරමුණ ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සතුව ඇති “සිංහල-බෞද්ධ” ඡන්ද කෙසේ හෝ ආණ්ඩුව…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Religion and faith

බුදුන්ගේ රුව සිය සිරැරේ කොටා ගත් කාන්තාවක් රටින් පන්නන ‘ගෞතම බුදුන්ගේ දේශය’

Image Credit: itv.com/Trinity Mirror පූජණීයත්වය සඳහා ශාස්තෘවරයාගේ රූපකාය පාවිච්චි නොකරන ප‍්‍රධාන ආගම් දෙකක් තිබේ. එකක්, යුදෙව් ආගමයි. අනික ඉස්ලාම් ආගමයි. යුදෙව් ආගම තුළ කාය රූපයෙන් ‘හඳුනා ගත්’ ශාස්තෘවරයෙකු නැත. ඒ නිසා, එය…