Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

‘රාජ්‍ය නොවන සංවිධානවලට වැට බැදීම, රටේ ජනතාවගේ අයිතිවාසිකම්වලට එල්ල වූ ප‍්‍රහාරයක්’

තොරතුරු ගලා යාම වැළැක්වීම නොව රටේ පුරවැසියන් වෙත තොරතුරු ලැබීම සීමා කිරීම යැයි නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි. රාජ්‍ය නොවන සංවිධාන මගින් ප‍්‍රවෘත්ති සාකච්ඡා කැදවීම, මාධ්‍යවේදීන් සදහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, ප‍්‍රවෘත්ති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance

සිවිල් සමාජයට තහංචි නොහොත් රාජපක්ෂවරුන්ට අමු කැවීම

Ministry of Defence | NGOs by Sampath Samarakoon ජූලි 01 දා දාතමින් ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය අරුම පුදුම නීතියක් පනවා තිබේ. මේ නීතියෙන් කියැවෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවලට පුවත් පත් සාකච්ජා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂගේ “පිං” රටේ පව්

Image Credit: dailynews.lk/Picture by Sudath Silva රාජපක්ෂ මේ රට ගිනි තබමින් සිටින්නේ මීළඟ මැතිවරණය කෙසේ හෝ ජය ගැනීමටය. මෙය පාපයකි. පව් වලංගු වන්නේද නොවන්නේද යන්න රාජපක්ෂට අයිති නැති කාරණයකි. මන්ද ඒ හා…

Colombo, Featured Articles, Politics and Governance, Religion and faith

බොදුබල සේනා පසුපස ඇති ආණ්ඩුවේ (නො)පෙනෙන හස්තය

Image Credit:dbsjeyaraj.com /www.defence.lk බොදුබල සේනාව, රාවණා බලය සහ සිහළ රාවය වැනි ජාතික සහ ආගමික අන්තවාදී ව්‍යාපාර සියල්ල පසුපස ආණ්ඩුව සිටින බව අද කවුරුත් දනිති. මේ ව්‍යාපාර සමග ආණ්ඩුවේ ඇති සාංගම ගැන සාමාන්‍ය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

හපොයි…ගෝඨාභය අස්වෙනවලු

Image Credit:dbsjeyaraj.com /www.defence.lk ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වීර කතාවක් කොට ඇත. ඒ බොදු බල සේනාවේ කටයුතු වලට තමන්ගේ කිසියම් හෝ මැදිහත් වීමක් ඇතැයි ඔප්පු කළහොත් තමන් සිය ධූරයෙන් ඉල්ලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

අළුත්ගමින් පසු ලංකාවේ මුස්ලිම් ජාතිකයන් සන්ධිස්ථානයක

Image Credit:Selliyal ජුනි 15 වැනි දා සහ ඉන් පසුව ගතවූ දිනවල අළුත්ගම සහ බේරුවල ප‍්‍රදේශයේ ඇති වූ මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයෙන් පසු ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රශ්නය නව අදියරකට පිවිස තිබේ. එකී මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයට ආණ්ඩුවෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

අලුත්ගම ප්‍රචණ්ඩත්වය ගැන තුන්පැත්තකින්!

Image Credit:Facebook/Groundviews [‘අලුත්ගම ගැටුමට පොලිසිය අනුබල දීලා’ – නීතිවේදීන්/ ‘අලුත්ගම මැරයන් අපි හඳුනනවා’ – රනිල්/ ‘අලුත්ගම මරණ පරීක්ෂණ සැකයි’– මුස්ලිම් කොන්ග්‍රසය] අලුත්ගම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය දා ඇති වුනු ප්‍රචණ්ඩ තත්ත්වයන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ‘පොදු අපේක්ෂකත්වය’ ගැන නැවතත්..

මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපති පොදු අපේක්ෂත්වයට නුසුදුසු වන්නේ මන්දැ යි යන්න ගැන මා කළ කරුණු දැක්වීමකට ප‍්‍රතිචාරයක් ගිය සතියේ නිර්මාල් රංජිත් දේවසිරි රාවයට ලියා තිබුණි. එහි ප‍්‍රථම කොටස මට ප‍්‍රතිචාරයක් වූ අතර,…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලංකාවේ නහයට නාහන භික්ෂූන්

Image: Vikalpa අනුන්ට හිංසා කිරීම සඳහා සැහැසි මිනිසුන්ව උසිගන්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපූරු දර්ශනයක් ජුනි මැද භාගයේ ශ‍්‍රී ලංකාවේ දකුණුදිග පෙදෙසේ අළුත්ගමින් දැක ගැනීමට ලැබුණි. බොදුබල සේනාව නැමැති අන්තවාදී භික්ෂු සංවිධානයේ සාමාජිකයන්ගේ…

Colombo, Featured Articles, Politics and Governance, Religion and faith

අළුත්ගම දේශපාලනය

Image Credit: Paula Bronstein for The Global Mail ‘‘19 වැනි සියවසේ මුල් කාලේ සාමාන්‍ය වෙළෙන්දෝ විදිහට හිටපු පිටදේසක්කාර මරක්කල්ලූ, යුදෙව්වෝ වගේ ‘ෂයිලොක්’ ක‍්‍රමේට පොහොසත් වුණා… බි‍්‍රතාන්‍යයන්ට ජර්මන්කාරයෝ වගෙයි, සිංහලයන්ට මරක්කල්ලූ. ඔහු ආගමෙන්,…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ චෝදනාවන්ට මුහුණදීමේදී ශ‍්‍රී ලංකාවට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් පාඩම් ගත හැකිය

Image Credit: JDSLanka ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී සිදුවිණැ යි කියන යුද අපරාධ ගැන සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාව එක දිගටම පෙනී සිටීම ලංකාවේ බොහෝ දෙනා සළකන්නේ රටට එරෙහිව…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ත්‍රස්තවාදය සහ ඥානසාර බබා

පසුගිය දවස්වල බුකියේ (මුහුණුපොතේ) අලුත්ගම ඇතිවූ කළකෝළහල ගැන සෑහෙන්න කතා බහ සිදුවිය. මෙතරම් විනාශයක් සිදු වූ පසුත්, කිසිදු හිරිකිතයකින් තොරව වෛරී ප්‍රකාශයන් කරන බබාලා ගණනාවක් තවමත් සිටිති. මිනිසා යන වදනෙන් කියවෙන්නේ මනසින්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හකීම්ගේ පාවාදීම සහ චම්පිකගේ අවස්ථාවාදය

මිනිසුන් පිළිබඳව සත්‍ය වූ කලී එම මිනිසුන් ජීවත් වන භූමිය පිළිබඳව වූ සත්‍යයයි. ධර්ගා නගරයේ සිදු වූ ප්‍රහාරය සහ ඉන් පසුව මේ රටේ බොහෝ දෙනා හැසිරෙන ආකාරය ගැන බලන ඕනෑම අයෙකුට දැකිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ශ‍්‍රී ලංකාව භයානක මාවතක

මෙතෙක් ශී‍්‍ර ලංකාවේ දකුණුදිග සන්සුන් සංචාරක පුරවරයක්ව පැවති ප‍්‍රදේශ ගණනාවක ඇති වූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් මගින්, 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධාවසානයේ පටන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ ප‍්‍රමුඛත්වයට පැමිණි ජාතික-බහුතරවාදය නැවත වරක් හිස…

Colombo, end of the War, Featured Articles, Identity, Life quips, Peace and reconciliation

නයනහාරී නිමේෂ

Image : දකුණු පස ඡායාරූපය උපුටා ගැනීම, Facebook/ Nayanahari Abeynayake/ වම්පස ඡායාරූපය ‘නයනහාරිගේ‘ ඡායාරූපය ප්‍රදර්ශනයෙන්/Sampath Samarakoon,Vikalpa යාපනේටත් පිනි වැටේ. ඒ පින්න තණනිල්ල මත රැඳේ. තණපත් අග්ගිසි හිසනමාගෙන බැතිබරව දෙමළ මව්බිම දෙස බලා…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Security, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය වන්නේ ඇයි?

[Image: Vikalpa/යුද සමයේ අතුරැදහන් කරන ලද සිය දරැවන් සොයා දෙන ලෙස ඉල්ලා සිටින උතුරේ මව්වරැන්] පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සහ ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඇතුළු මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට රාජකාරියක් වශයෙන් බොරු කියන කවුරුත්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation

ලංකාවේ සාමයට 105වන ස්ථානය

ආර්ථික සහ සාමය සදහා වන ආයතනය විසින් ලොකයේ රටවල් 162ක් තුළ කරන ලද අධ්‍යනයක නිකුත් කරන ලද දර්ශකයක දැක්වෙන්නේ එම රටවල් 162 අතුරින්, සාමය පිළිබදව සැලකීමේදී ලංකාව පසුවන්නේ 105 වන ස්ථානයේ බවයි….