පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට ‘කවි ඇසිඩ්’
Image Credit : FB ‘‘Nations are born in the hearts of poets, they prosper and die in the hands of politicians.‘‘ ඒක සරලව සිංහලෙන් ගන්නවා නම් මෙහෙමයි, ‘‘රටක් එහෙම නැතන්ම් ජාතියක් දේශපාලකයන්…
Image Credit : FB ‘‘Nations are born in the hearts of poets, they prosper and die in the hands of politicians.‘‘ ඒක සරලව සිංහලෙන් ගන්නවා නම් මෙහෙමයි, ‘‘රටක් එහෙම නැතන්ම් ජාතියක් දේශපාලකයන්…
උතුරේ දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් සිටිති යි කියන උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා එම දෙමළ ජනතාවගේම එක් මූලික අයිතියක්-තොරතුරු දැන ගැනීමේ අයිතිය-ඔවුන්ගෙන් පැහැර ගැනීමට චක‍්‍රලේඛයක්…
Image Credit: reuters හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ…
කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක් (PDF පිටපතට මෙතැනින් පිවිසෙන්න, සියලූ අන්තර්ජාල සේවා සම්පාදකයන් නීති විරෝධී ලෙස මෙම අඩවිය තව මත් ශ‍්‍රී ලංකාව තුළ අවහිර කර ඇත) මට එරෙහිව චෝදනා කිහිපයක්…
සංස්කෘතික සම්ප‍්‍රදායයන් විසින් බුද්ධාගමේ හරය කෙළසති යි යන බරපතල විවේචනයක සිටින, හැම දේකම ඇදක්කුදක් දකින මගේ එක් සගයෙක් බොහෝ කලක් තිස්සේ එක ප‍්‍රශ්නයක් ගැන උනන්දු විය. එනම්, ඔහුගේ අදහසේ හැටියට, රටේ ‘බහුතරයේ’…
ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ යෝජිත නීතිය දිනෙන් දිනම ජාවාරම්කරුවන් හරහා ප‍්‍රමාද කෙරෙන, බාල කෙරෙන සහ විකෘති කෙරෙන අතරේ, රුපියල් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ සහ රූපලාවණ්‍ය ආලේප…
ඔබ, අප හැමෝටම සිහින තිබේ. ඒවා සැබෑ වනු දැකීම අපේ එකම පරමාර්ථයද වේ. සැබෑ වූ තැන තවත් හීන දැකීම අපේ මනෝභාවය වේ. දෙයක් සිදු වන තෙක් එය ඉටුකරගැනීම පිළිබඳව වූ අසාවෙන් අප…
ඕනෑම ඉලක්කයක් සඵල වීමේ ස්වභාවය තීරණය වන්නේ, ඒ ඉලක්කය පසුපස ඇති පරමාර්ථයේ ස්වභාවය මතයි. ඉලක්කය උත්තරීතර වෙතත්, ඒ වෙත ගමන් කරන්නේ පටු දෘෂ්ටිවාදයන් ඔස්සේ නම්, අවසානයේ දී අත්කර ගන්නා ඉලක්කයත් ව්‍යාජයක්ම වන්නේය….
[‘දි අයිලන්ඞ්’ පුවත්පත එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා සමග පැවැත්වූ Government Finances: How Bad is Bad? නැමති සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රයහයෙන්] ප‍්‍රශ්නය: ආණ්ඩුව කරන්නේ එදා වේල පිරිමහා…
Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව තීරණාත්මක ලෙස උතුර බැහැර කොට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී…
Image : vikalpa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලද යෝජනාවේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ සංහිඳියා කි‍්‍රයාවලිය පිළිබඳව ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පවතින කැපවීම ගැනයි. 2009 යුද්ධමය කි‍්‍රයාවලියේ අවසන්…
මීට වසර 13 කට පෙර එනම් 2001 පෙබරවාරී 23 වැනිදින එවකට ඉන්දීය අගමැතිවරයා වූ අතල් බිහාරී වජ්පායි හමුවීමට මෙරට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග නව දිල්ලියට ගියාය. එවකට විදේශ කටයුතු ඇමතිවරයා වූ ලක්ෂමන්…
Image Credit :lankastandard ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ තැන් සිට පුරා සත්වසරටකට ආසන්න කාලයක් ජනාධිපති සෙවනේ සමාධිගතව හුන් විමල් වීරවංශ මහතා දැන් අලූත් අඩවුවකට ප‍්‍රවේශවී සිටී. එ් ආර්ථික ඝතකයකුගෙන් රට බේරා ගැනීමේ ශාන්ති…
පසු ගිය දා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන් දක්ෂිණාංශික හින්දුත්වවාදයක ජයග‍්‍රහණයක් දක්නට තිබියේ වූ මුත්, ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලෞකිකවාදය සුරක්ෂිත බවත්, ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය සහ ලංකාව පිළිබඳ ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය තුළ වෙනසක් සිදු නොවන බවත්…
බටහිර නොවන රටවල් බොහොමයක මෑතක දී ආර්ථික වර්ධනයක් සිදුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ධනපති ක‍්‍රමයේ ඇති වූ ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා තවදුරටත් අසමාන සංවර්ධනයක් වර්ධනය වී තිබේ. මිනිසුන්ගෙන් බහුතරයකගේ ජීවන තත්වයන්…
Image Credit:thetimes දේශපාලන ප‍්‍රශ්නවලින් උපන් උතුරේ දෙමළ විමුක්ති අරගලය නන්දිකඩාල් කලපුව රතු රුහිරෙන් පුරවාලමින් චප්ප කරදමා වසර පහකි. ‘කුරිරු ත‍්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත්තාය යි උදම් වූ දකුණේ බහුතර සිංහලයා මහපාරේ කිරිබත් උයා කා…
කොළඹ, කුරැදුවත්ත පොලීසිය ඉදිරිපිට නවීකරණය කරන ලද ගොඩනැගිල්ල ආලෝකමත් කර තිබූ අයුරැ පහත පිංතූරය මගින් දැක්වේ. පහත පිංතූරයෙන් දැක්වෙන්නේ යුද්ධයේදී මරාදැමුණු සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දැල් වූ අවස්ථාවකට පැමිණි පොලීසිය එම පහන්…