Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

කළු ජනේරුවක් හා අහසක් අහිමි මිනිසෙක්

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඉල්ලා වීථි බසිමින් විශාල ක්‍රියාකාරීත්වයක නිරත වූ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට සිදු වූයේ, පාලකයින්ගේ මර්දනය හමුවේ, සිය ආරක්ෂාව පතා සිය රටින් පිටුවහල් වීමටය. එම බොහෝ දෙනා අතරින් කිහිප දෙනෙක්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

කොල්ලකාරී උන් සහ ළාමක අපි

Image Credit : jdsrilanka.blogspot.com මද පමණට සැප වළඳන ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා අධි-සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මහජන මුදල් රුපියල් කෝටි 600 ක් වැය කිරීමට නියමිතයි. අක්කර දෙක හමාරක ඉදි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

කොටියාගේ වැටීම, සිංහල ගෙරවිල්ලේ නැගීම සහ ජිනීවා හිසරදය

Image : Vikalpa කොටියාගේ වැටීම, සෘජුවම සිංහල ගෙරවිල්ලේ හෝ සිංහල රාවයේ නැගීමට තුඩුදී ඇති සෙයකි. වෙනත් පැත්තකින් ගත්තොත්, ලෝකය පුරා ඇති එල්.ටී.ටී.ඊ. ඉතුරු පතුරු ගැන කතා කරන්නා සේම, උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කුඩුපට්ටම්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ඒරියල් ෂැරෝන් යනු කවුද?

මැද පෙරදිග ලෝකයාට බියකරු සිහිනයක කල් ගෙවන්ට සිදුවුණේ, එක්තරා දුරකට, ඊශ‍්‍රායලේ ශ්‍රේෂ්ඨතම ජෙනරාල්වරයෙකු සහ අගමැතිවරයෙකු බවට රුසියානු සම්භවයෙන් යුත් පුද්ගලයෙකු පත්වීම හේතුවෙනි. ඔහුගේ නම ඒරියල් ෂැරොන් ය. මේ මිනිසාගේ ඇතුල් සිත කෙසේ…

Colombo, Democracy, Featured Articles, Human Security, Life quips, Media, Politics and Governance

[Video] ප්‍රගීත් අතුරැදහන්කර වසර 4යි | “ප්‍රගීත් අතුරැදහන්කිරීමට ආණ්ඩුව සම්බන්ධ බව මේ වනවිට ඔප්පු කරමින් තිබෙනවා” – සංධ්‍යා එක්නැලිගොඩ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර අදට වසර 4ක් ඉක්ම යයි. අදට එනම් 2010 ජනවාරි 24 වනදාට, මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 4ක් ඉක්ම යමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ…

Arts and Theatre, Colombo, Featured Articles, Life quips, Media

[Video] ශ්‍රී ලංකා-ඉන්දියානු චිත්‍ර ශිල්පීන්ගේ නැවුම් අත්දැකීමක් කොළඹ දී..

ශ්‍රී ලංකාවේ සහ ඉංදියාවේ චිත්‍ර ශිල්පීන් 12 දෙනෙකු එක්ව ‘ශ්‍රී ලංකා – ඉන්දියානු චිත්‍රකලා සතියක්‘ නමින් චිත්‍ර අභ්‍යාසයක්, කදවුරක් මේ දිනවල කොළඹ, තාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙයි. පසුගිය 18 වන දින…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ලාල් කාන්තගේ යෝජනාවේ ‘ඓතිහාසික හිස්තැන‘

කොළඹ, මහජන පුස්තකාලයේ, ‘ජනතා සටනේ නව අභියෝග‘ නමින්, ඊයේ(22) පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේ දී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් එහි ප්‍රධාන ක්‍රියාකාරීකයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නියමුවෙක් වන ලාල් කාන්ත මහතා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Religion and faith

සුළුතරයට එරෙහි භීතිකාව, අන් මත නොඉවසීම සහ සාමයේ නොහැකියාව

Image Credit: mffcoexist කෙන්යාවේ බෞද්ධ පන්සලක් තිබිය යුත්තේ ඇයි? සිංහලයන්ටවත්, බෞද්ධයන්ටවත් නැගෙනහිර අප‍්‍රිකාවේ කිසි ඓතිහාසික පදනමක් නැත. එහෙත් නයිරෝබි නුවර බෞද්ධ පන්සලක් තිබේ. එය, සිංහල භික්ෂුවක් විහාරාධිපතිත්වය දරණ, ථෙරවාද පන්සලකි. සිංහල-බෞද්ධ සංක‍්‍රමණික…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාව: මානව හිමිකම් සම්බන්ධයෙන් සුළු ප්‍රගතියක්

“උල්ලංඝනයන්ට ගොදුරුවූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමෙහිලා සැබෑ ප්‍රගතියක් ලැබීමට නම් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අන් කවරදාටත් වඩා පැහැදිලිව පෙනෙන්නට තිබේ.” ## 2009දී අවසාන වූ සිවිල් යුද්ධයේදී සිදු කරන ලද බරපතල මානව…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සත්‍යය සහ සංහිඳියා කොමිසමක් අපට අවශ්‍ය නැත

[Image Credit:chrsrilanka.com | එල්එල්ආර්සී කොමිසම ඉදිරියේ මවක් විසින් මන්නාරමේ දී සාක්ෂි දුන් අවස්ථාවක්] කරකියාගත හැකි දෙයක් නැති තැන, ‘සත්‍යය සහ සංහිඳියා කොමිසමක්’ පත්කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ගැන, රටේ නොයෙක් නායකයන් විසින් මීට…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security

‘‘වැලිකඩ ඝාතනය පිළිබද කොමිසම් වාර්තාවේ කරැණු හාස්‍යජනකයි!‘‘ | ලංකාවේ කොමිෂන් ගැන, නීතිඥ එස්.ජී පුංචිහේවා සමග සාකච්ඡාවක්..

වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ 2012 නොවැම්බරයේ සිදු කළ වෙඩි තැබීමෙන් රැදවියන් 27 දෙනෙක් ඝාතනය වී විශාල පිරිසක් තුවාල ලැබූ අතර ඒ පිළිබදව සොයා බැලීමට පත් කල කොමිසමේ වාර්තාව මේ වන විට එලි…

Colombo, Featured Articles, Life quips

ඩොක්ටර් !….

[ඩොක්ටර් ! මානසික රෝගියාගේ පරිකල්පනය නන්නත්තාර කර ගත්තෙ ඇයි?] සමස්ත සමාජමය රෝගාතුර බව කියන්න අති විශේෂ විශේෂණ පද ඕනෙ නෑ. ආණ්ඩුව කියන්නෙ පිළිකා රෝගකාරකයක්. එහෙම ගත්තම ඇඟටම දැනෙනව ඇති අපි ඉන්නෙ ශාරීරිකව…

Colombo, Democracy, Featured Articles, Human Security, Media and Communications, Politics and Governance

ලසන්ත මැරුවේ කව්ද?

ලසන්ත මැරුවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යැයි තමන්ට ජනාධිපති රාජපක්ෂ තුන් වතාවක් ම කී බව ලසන්තගේ වැඩිමහල් සහෝදරයා වන ලාල් වික්‍රමතුංග ජනමාධ්‍යයට කීවේ ලසන්තගේ මරණයේ පස්වන අනුස්මරණය දවසේ ය. තුන් වතාව යනු…

Colombo, Featured Articles, Religion and faith

‘චීවරධාරියා’ යන්න අපහාසයක් වන්නේ කෙසේ ද?

උපාධියක් ඇති සියල්ලන් උපාධිධාරීන් වන්නා සේ චීවරයක් හෙවත් සිවුරක් හඳින සියල්ලන් චීවරධාරීන් ය. උපාධිය තුළ යම් දැනුමක් ඇතැ යි විශ්වාස කරන්නා සේම, සිවුර තුළ ද යම් ධර්මයක් ඇතැ යි විශ්වාස කෙරේ. ඒ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

වින්දනයේ වන්දිය

[Image Credit : lankaposter | ඡායාරෑපය පිළිබදව වැඩි විස්තර සදහා lankaposter බ්ලෝග් අඩවියට පිවිසෙන්න.] “අපේ යටත්වීම(අන්ෆ්‍රීඩම්) පැහැදිලිව ප්‍රකාශ කිරීමට නොහැකි අඩුපාඩුව නිසා අපි නිදහස් කියා සිතන්නෙමු” – ස්ලැවෝජ් ජිජැක්, (වෙල්කම් ටු ද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

කොමිසන්වල “ඔමිසන්” සංස්කෘතිය

Image Credit :thehindu ලෝකෙයේ තියෙන කොහේ හරි රටක මෙවැනි දේවල් කිව හැක්කේ කවදාද? මගේ දුප්පතුන් සතුටෙන්, මුග්ධකම හෝ මුලාව ඔවුන් අතර නැත. බන්ධනාගාර හිරකරුවන් නැති හිස් ගොඩනැගිලිය, වීදී හිඟන්නන්ගෙන් තොරය, මහලුකම අඩුපාඩුවක්…