Colombo, Featured Articles, Features

ක්‍රිකට් සහ විකට්

දිනය 2011 පෙබරවාරි 26 වෙනි සෙනසුරාදා. මගේ නිවාඩු දවස ගත කළේ මෙන්න මේ විදිහට. බයික් එක හදා ගන්න ගරාජ් එකට යනකොට උදේ 10 ට විතර ඇති. “අද නම් කරන්න බැරි වෙයි.” ගරාජ්…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛මහින්ද රාජපක්ෂට සිංහාසනෙන් බහින්න වෙනවා’’ – ටිල්වින් සිල්වා

“යුද්ධෙ තියෙනකොට සීනි කිලෝ එක 72 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, සීනි කිලෝ එක 98 යි. යුද්ධෙ තියෙනකොට ලොකු සැමන් ටින් එක 160 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, ලොකු සැමන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මුබාරක්ට – වෙච්ච දෙයක්, මහින්දටත් – වෙන්න බැරි ද’’ ලිබියානු ජනතාවගේ නිදහස පතා කොළඹ දී උද්ඝෝෂණයක්.

ලිබියානු ඒකාධිපතිනායක ගඩාෆි පන්නා දැමීම සඳහා එරට දියත්වන ජනතා අරගලයට සහය පළකිරීම සඳහා ඊයේ(01) ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂනයක් පැවැත්වීය. එහිදී උද්ඝෝෂණ කරුවන් බලකර සිටියේ එකාධිපති ගඩාෆිට සේවය කරන මෙරට තානාපතිවරයාට…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation

අවාසනාවට ඇත්ත කථාවක්

අවාසනාවට ඇත්ත කථාවක් එක්තරා එෆ්එම් චැනලයක විකාශණය වන බොහෝ ජනප්‍රිය එහෙත් අසා සිටින්නට අප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක්. ලංකාවේ හතර දිග්භාගයේ කොහේ හෝ සිදුවන බොහොම අප්‍රසන්න සිදුවීමක් ඉතාම නාට්‍යානුසාරයෙන් ඒ මඟින් ඉදිරිපත් කරනවා….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ආචාර්ය සරවනමුත්තු ‛පුරවැසි සාම’(Citizens Peace Award) සම්මානයෙන් පිදුම් ලබයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පුරවැසි සාම සම්මානයෙන් අද(28) පිදුම් ලැබීය. ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ එම සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය. අචාර්ය සරවනමුත්තු මහතා මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා…

Colombo, Democracy, Features, Governance, International Relations, Politics and Governance

ඊජිප්තුවේ මුබාරක් පන්නා දැමූ ෆේස්බුක්(Facebook) විප්ලවය.

වයෙල් ගෝනීම් ලොවම මවිත කරමින් පසුගිය දා වසර 30ක් ඊජිප්තුව පාලනය කළ ජනාධිපති හොස්නි මුබාරක්ට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නට සිදු වූයේ එරට ජනයාගේ ප්‍රබල විරෝධය හමුවේ ය. අන්තර් ජාල සමාජ වෙබ් අඩවි…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දෙමළ ජනමාධ්‍යට අවවාදයක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දිනෙක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දෙමළ ජනමාධ්‍යට අවවාදයක් නැත්නම් අනතුරු හැඟවීමක් කර තිබුණි. ඒ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය නායකයිනට පැවැති රුස්වීමකදී ය. ජනමාධ්‍ය විසින් වාර්තා…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

යුද්ධයට ගොදුරු වූ ළමුන්

‛‛යුද්ධය හා ඊට ආනුශංගිකව සිදු වූ අවතැන් වීම් නිසා ළමුන්ගේ මානසික සෞඛ්‍යය බෙහෙවින් අසමබර තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ විවිධ සම්මුතීන්ට අනුකූලව ළමුන්ගේ මානසික සෞඛ්‍යයට යුදධයෙන් සිදුවන බලපෑම් අඩු කිරීම සඳහා පියවර…

Colombo, Features

ආදරය සහ නව ලිබරල්වාදය

(චාමර දේශප්‍රියගේ ”පෙම් යුවලක් සහ පෙම් යුවලක්” නාට්‍යයේ රෑප රාමුවක්) ආදරය කියල කියපුවම ඒක විශ්වීය දෙයක්. නමුත් විවිධ සමාජ සන්දර්භවලදි, විවිධ ආර්ථික සැකැස්මවල්වලදි මේක විවිධ ස්වරූප ගන්නවා. අද බැලුවහම ලෝකයේ ගෝලීය තත්ත්වයක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ගඩාෆිලට හොඳ වැඩේ !

ලිබියානු නායක කර්නල් මුවර්මර් ගඩාෆිට එරෙහිව ලිබියාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ගඩාෆිගේ ආධාරකරුවෝ ට්‍රිපෝලි නගරයේ හිටපු ගඩාෆි විරෝධී උද්ඝෝෂකයන්ට පහර දුන්නට පස්සෙ තත්වය නරක අතට හැරුණා. ගඩාෆි…

Colombo, Featured Articles, Features, Jaffna

ඉතිහාසයෙන් පාඩම් (නො)ඉගෙනීම නොහොත් ෂයිලොක්ගේ මස් රාත්තලම ඉල්ලීමේ දේශපාලනය

(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම) ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත…

Colombo, Featured Articles, Features

”භාෂණයේ නිදහස නැතිව එක ම අයිතියකටවත් පැවතිය නොහැකියි” ක්‍රිස්ටෝපර් වොරන්

මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන අප වැනි අයට පසුගිය සති කීපය සැබවින් ම උත්කර්ෂවත් කාලයක් විය. පළමුව ටියුනීසියාවත්, දැන් ඊජිප්තුවත් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් බවට පත් වීම සඳහා…

Colombo, Featured Articles, Features

ඊජිප්තුව – විප්ලවයක රුවගුණ

Pic by – www.weetklip.com පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ”යන්න කියන්නේ යන්නම යන්නයි නුඹට තේරෙන්නේ නැතිවා ද? ඕ සුලෙයිමන්, ඕ සුලෙයිමන් නුඹත් යන්න ම යා යුතුයි අප මෙහි ඉන්නේ ඉන්න ම යි රිජීමය අතුගෑ…

Colombo, Featured Articles, Features

ඊ නිවුස්, උපත් පාලන උපකරණ සහ භූතයා

අවසානයේ භූතයා පොලීසියට හසුවිය. පරිගණක දැවුණු තැන ගින්නෙන් නොදැවුණු ‛කාන්තා යටඇඳුම්’ ගැන ‛දිනමිණේත්’ දැන් වැඩි කතාබහක් නැත. දොර කඩා ඇතුළුවී ගිනිතබා ඇති, දොර ජනෙල්වලට ගින්නෙන් හානිවී නැති ඊ නිවුස් කාර්යාලයට, එහි දොර…

Colombo, Featured Articles, Features

ජනතාවට අමුකවන ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ දේශපාලනය හඳුනාගනිමු.!

විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැංවීමට ඉදිරියට පැමිණිය යුතු යුගයක් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව සැමගේ පිළිගැනීමයි. එකී ප්‍රජාතන්ත්‍රවාදය අපට ලැබෙන්නේ නියෝජීත ප්‍රජාතන්ත්‍රවාදය එනම් මහජනතාවගේ සිතැඟි අනුව පාර්ලිමේන්තුවට සිය නියෝජිතයන් පත් කර යැවීම තුළිනි….

Colombo, Featured Articles, Features

මැද පෙරදිග ජනතා නැගිටීම – පිය-පුතු අඥාදායකත්වයේ අවසානය

PIC by – columnpk.com සහීඩ් එල්ලෙයිවි කයිරෝ තහරීර් වතුරශ්‍රයේ වාඩි ලා ගෙන සිටින්නේ දස වන දිනයට ය. දැන් තරීර් චතුරශ්‍රයට කියන්නේ නිදහසේ චතුරශ්‍රරය කියා ය. ඒකාධිපති ජනාධිපති හුස්නි මුබරක් ඉවත්වන තුරු සිය…