18න් පසු…. අවසරයි මහ රජ
18 නම් පසුගිය කාලසමයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ මාතෘකාවයි. ඒ මෙරට සිදුවූ ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය හේතුවෙනි. ගෙවුනු කාලසමය පුරා දේශපාලනික බලය විවිධ ස්වරූපයන් ඔස්සේ අපගේ ජීවිතවලට හොල්මන් කළද මෙම 18 වැනි සංශෝධනය…
18 නම් පසුගිය කාලසමයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ මාතෘකාවයි. ඒ මෙරට සිදුවූ ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය හේතුවෙනි. ගෙවුනු කාලසමය පුරා දේශපාලනික බලය විවිධ ස්වරූපයන් ඔස්සේ අපගේ ජීවිතවලට හොල්මන් කළද මෙම 18 වැනි සංශෝධනය…
දේශපාලන පෞරුෂත්වය සංකල්පයක් ලෙස ගැනීමෙිදී මේ සඳහා ඉපැරණී ඉතිහාසයක් ඇත. විශේෂයෙන්ම රටක දේශපාලන ක්‍රමය සංවර්ධනය වීම උදෙසා නායකත්වයන් විසින් ගනු ලබන තීන්දු-තීරණ ඉතා වැදගත් කොට සැළකිය හැකි අතර එකී තීන්දු-තීරණ සාර්ථක වීම…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ජනාධිපති රාජපක්ෂගේ මුහුණ හිට්ලර්ට අන්දවා පොස්ටරයක් මුද්‍රණය කළ ජයම්පතී බුලත්සිංහල නම් තරුණ මුද්‍රණකරු දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ තෙමසක රැදවුම් නියෝගයක් යටතේ සිරබාරයේ ය. මෙකී රැඳවුම් නියෝගය නිතුක්…
දෙමාපියන් විසින් දෑස මෙන් රැක බලා ගෙන හැදූ වැඩූ, අවුරුදු 7 ක් වසසැති නිලුපුල් පුතු ඊයේ බේරුවල නගරය මැද්දේදී මිය ගියේ වෙඩි වැදීමෙනි. අම්මාත් තාත්තාත් ළඟම සිටියදී ටී 56 රයිපලයක මූණිස්සමක් ඒ…
මහරගම පොලීසිය ඊයේ(15) හරක් හොරු ඇල්ලීමේ මානුෂික මෙහෙයුමක යෙදුනේය. ඒ මහ දවල් බේරුවල දීය. බේරුවල නගරයේ ව්දි මිනිසුන්ගෙන් පිරි පැවතිනි. ඒත් සමඟම පොලීසිය සහ හරක් හොරු අතර මහ දවල් වෙඩි හුවමාරුවක් ඇති…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පසුගිය සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි කතුවරයා සිය වැකිය අවසන් කළේ මෙසේ ය: “දේශපාලන විචාරකයින් විසින් උදාහරණ ගණනාවක් පෙන්වා දෙමින් ශ්‍රී ලංකාව ලෝක රඟමඩලෙහි කුණු බිත්තර…
ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම – සුනන්ද දේශප්‍රිය පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් නිරුපමා රාවෝගේ සංචාරය අතරතුර කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ: “ඇය යාපනයේ පුස්තකාලයේ දී…
‛‛පිස්සු රජා අපිට එපා මහින්දයෝ මේ අහපන් සංශෝධනේ නවත්තපන් නැත්තන් අපි එළවනවා’’ අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය…
පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා. ජනතා අයිතීන් වනසන ව්‍යවස්ථා සංශෝධන පරදවමු. ඒකාධිපතිවාදයට ඉඩ නොදෙමු.. යනුවෙන් පුවරු රැගත් විශාල පිරිසක්, 18වන සංශෝධනයට විරුද්ධව අද(7) උද්ගෝෂණයේ යෙදුණේය. එම උද්ඝෝෂණකරුවන් රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට ඇතුලු…
‛‛ජනතා පරමාධිපත්‍ය සොහොන් ගත කරනවාට විරුද්ධව අද ශ්‍රී ලංකාවේ නීතිඥයින් මෙම ස්ථානයට පැමිණිලා ඉන්නවා. මේ ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ අහිංසක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වලපල්ලට යැවීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙම…
අද මේ ප්‍රශ්ණෙ ඇත්තටම ව්‍යවස්ථාව පැත්තෙන් කොච්චර ද්‍රෝහි ප්‍රශ්ණයක් වුනත්, මේකෙ හුගක් දරුණු පැත්ත අනාගත දේශපාලනට වෙන්න යන දේ තමයි. මේ පනතේ තියෙනවා ඉතා වැදගත් අංශ 3ක්. එක ජනාධිපති ධූරයට දෙසැරයකට සීමා…
විධායකය පිළිබද වමාංශීක ව්‍යාපාරය මීට පෙර කළ ප්‍රකාශ 2005 දී වාමාංශික පක්ෂ එකතුව http://www.mahindarajapaksa.com/PENews/oct2905_01.php වමාංශික පක්ෂ පහේ එකතුව (ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයල ශ්‍රී ලංකා මහජන පක්ෂයල දේශ විමුක්ති…
ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල සිඳීමට සූදානම්වන මොහොතක, ජනතාවගේ හෘද සාක්‍ෂියේ නිහඬබව විකල්ප කලා මාධ්‍යක් ඔස්සේ ප්‍රශ්ණ කරයි… රාජපක්‍ෂ ආණ්ඩුව විසින් 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සියල්ල සූදානම්ය. එමඟින් විධායකයේ අසීමාන්තික බලය තවත් වැඩිකිරීමට ඔවුන්ගේ…