සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ඒකාධිපති වියරුවට එරෙහිව විපක්ෂ නායකවරයා ඇළවු පෝස්ටර් පොලීසිය එසැනින් ඉවත් කර ‛පොළිස් රාජ්‍යයේ’ තරම පෙන්වයි. මේ එහි සේයා රූයි.

‛මේ දැම්ම ඕවා ගලවන්න එපා. පොටෝ ගහනවා. එපා.. එපා..’ පොලිස් නිළධාරියෙක් එසේ පැවසුවේ අද[8] කොටුව පැවති උද්ඝෝෂණයේ දී විපක්ෂ නායකවරයා ප්‍රමුඛ පිරිස පොලීසියේ පෝස්ටර් නීතියට අභියෝග කරමින් අලවන ලද පොස්ටර් පොලීසිය විසින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛ඒකාධිපති වාදය බංගවේවා’, විශාල ජනතාවක් උද්ඝෝෂනයේ- උද්ඝෝෂණ කරුවන් සමඟ පොළීසිය ගැටෙයි

ප්‍රජාතන්ත්‍රවාදය වහා ස්ථාපිත කරන ලෙසත්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් බලකරමින් අද(8) සවස, කොළඹ දුමිරියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වීය. එම උද්ඝෝෂනය අතරතුරදී බෙල්ලේ සාටකයක් පැළදී හිට්ලර්ට සමාන රුපයක් සහිත…

Colombo, end of the War, Featured Articles, Features

ඉතිහාසයෙන් නූගත් පාඩම් සංහිඳියාවකට මඟ නොකියනු ඇත

සනත් බාලසූරිය කොළඹ ප්‍රභූජණයා යුද්ධය ගැන තමන් හමුවේ දිගහරින වගාඩම්බර සේම, ඈත වන්නියේ යුද්ධයේ සැබෑ ගොදුරු බවට පත්ව යන්තම් පණකෙන්ද බේරාගත්, නැතිවන්නට තිබූ සබ්බ සකලමනාව ම ප්‍රියයන් ගේ ජීවිත ද සමඟ නැතිවූ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

’පොලීසිය පැනවූ පෝස්ටර් නීතිය’ අද කඩයි

පොලීසිය විසින් පසුගිය දා පැනවූ පෝස්ටර් නීතිය හෙවත් පෝස්ටර් ඇලවීම තහනම් කිරීමේ නීතිය අද(8) සවස 4ට කොළඹ කොටුවේදී පොදු විපක්ෂය සහ විවිධ බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති විසින් සංකේතවත් ලෙස පෝස්ටර් අලවා…

Colombo, Featured Articles, Features

ව්‍යවස්ථා සංශෝධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය – ලංකාවේ සිදුකරන ලද ව්‍ය.සංශෝධන පිළිබඳව විග්‍රහයක්

නීතීඥ. එස්. ජී. පුංචිහේවා. මෙතෙක් ඇති කරනලද ව්‍යවස්ථා සංශෝධන වලින් සිදු වූණේ ප්‍රජාතන්ත්‍රවාදී පැවතුම් ස්වල්පයක් ඉතිරිව තිබුණා නම් ඒ ටිකත් නැතිවීමය. අලුත්ම 18වන සංශෝධනයෙන් එය උපරිම අවස්ථාවකට පැමිණ ඇත. එනම් ආයතන, මණ්ඩල,…

Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස බලකරමින් අත්සන් ව්‍යාපාරයක්.

මාස 30ක බරපතල වැඩ ඇතිව සිරගත කර සිටින හිටපු හමුදාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස රජයට බලකරිමින් ජනතා පෙත්සමත් අත්සන් කිරීම අද(5) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී…

Colombo, Featured Articles, Features

‘ජාතික වීරයකුගේ’ ගමන වැලිකඩින් අවසන් වීම හෙවත් මියගිය ‛සමාජ හෘද සාක්ෂිය’

සනත් බාලසූරිය මාස දහසයකට(16) පෙර ‛දෙමළ ත්‍රස්තවාදියා’ පොළුගසා උතුරු ලක ‛දිග්විජය’ කළ ‛ජාතික වීරයා’ අද සොරුන්, මංපහරන්නන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් නිදැල්ලේ සිටිය දී, එවැන්නන් වෙනුවෙන් සෑදූ සිර කුටියක මාස තිහක පදිංචිය සඳහා…

සිංහල, Colombo, Democracy, Education, Gender, Health, Human Rights, Human Security, Life quips

ළමා දිනය වෙනුවෙන් මට කරන්න තියෙන ඉල්ලීම මේකයි. සාධනීය අවස්ථාවලදී සිදුකරගැනීමට ගබ්සාව නීතිගත කරන්න, උපත් පාලනය ගැන පිරිමින්, ගැහැණුන් දැනුවත් කරන්න

පහුවුනු ඔක්තෝබර් 01 වෙනිදා. ශ්‍රී ලංකාවේ ළමා දිනය සමරන දා. දරුවන් මල් මෙන් වටින බව, දරුවන් අපේ රටේ සම්පත බව, දරුවන් රැක ගත යුතු බව කටපාඩමින් කියවෙන දවස. ජනාධිපති තුමාගේ ඉඳන් හැමෝම…

Colombo, Featured Articles, Features

නිව්යෝක් ගමන ගැන කතා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය නිව්යෝක් ගමන ගැන කතා මෙවර ජනාධිපති රාජපක්ෂ සමඟ නිව්යෝක් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ 65 වන සමුළුවාරයට සහභාගිවීමට ගුවන් ගත වූ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස (මෙම නියෝජිත…

Colombo, Featured Articles, Features

ලෝක ළමා දිනය සහ 14හැවිරිදි දැරියක දරුවෙකු ප්‍රසූත කීරීම – එකිනෙකාට මල් හුවමාරැ කරගන්නා ළමා අධිකාරිය

අද ලෝක ළමා දිනයයි. ‛හොඳම දේ ළමුන්ට’ යනු ඕනෑම ශීෂ්ඨ සමාජයක් අනුමත කරන සංකල්පයකි. ක්‍රියාකාරීත්වයකි. අද ලෝක ළමා දිනය රාජ්‍ය අංශ මෙන්ම, රාජ්‍ය නොවන අංශ ද විවිධ දේ ළමුන්ට පෙන්නා, විවිධ වැඩ…

Colombo, Featured Articles, Features

LLRC යට, කිලිනොච්චි-මුලතිව් වැසියන් කිව්වේ මොනවාද? ‘සිංහල පත්තර’ ඒ ගැන වාර්තා කළේ මොනවාද?

Pic; by Sunday Leader ‛‛උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC)’’ යනු කුමක්ද යන්න දේශපාලනිකව සබුද්ධික ජනතාව මේ වන විට හොදාකාරවම දනී. මෙම කොමිසම පිළිබඳව අටුවා ටීකා කීමට මෙහිදී අදහස් නොකරමි. මේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

බුරුමයට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ලොව ප්‍රකට ‛සප්රෝන් අරගලය(‘Saffron Revolution)’ සමරති

බුරුමයේ 1990 මැයි මස 27 දා පැවති ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකී ප්‍රමුඛ ජාතික ලීගය 90%කටත් වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජය හිමිකරගත්තේ ය. නමුත් එරට හමුදා ජුන්ටාව අවුන් සාන් සුකී ඇතුලු…

සිංහල, Colombo, Democracy, Education, Gender, Governance, Human Rights, Life quips, Media

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාව මනෝවෛද්‍යවරයෙකුට පෙන්වන්න

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, පසුගිය මාසයේ එක් සවසක විශ්ව විද්‍යාල භූමියේ නිදහසේ කතා බස් කරමින් සිටි ශිෂ්‍ය පෙම්වතුන් වෙත කඩා පැන, ඔවුන්ට පරිභව කොට, ඔවුන්ගේ දෙමාපියන්ටද දුරකතන ඇමතුම් දී බැන වැදී,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

තවත් සැකකාර තරුණයෙකු පොළිසිය විසින් බිළි ගනී

හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෙකු ඊයේ(22) අඑයම පොළිසිය විසින් වෙඩි තබා ඝාතනය කලේය. දෙමටගොඩ පදිංචි තරුණයෙකු වන මොහු පාතාල කල්ලි සාමජිකයෙකු බව පොලීසිය පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත්…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Health, Human Rights, Human Security, Life quips, Media, Stories from the silent

ජ‛පුර උපකුලපතිවරයාගේ කන්‍යා භිතීකාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්. ඒ. කරුණාරත්න, සිසුවියන්ගේ කන්‍යාබාවය පරීක්ෂා කිරිමට ගොස් ඇති බව පසුගිය දා සන්ඩේ ලීඩර් පුවත් පත වාර්තා කලේය. එය සන්ඩේ ලීඩර් පුවත්පත හඳුන්වා තිබුනේ ආදරභීතිකාව ලෙසය. කෙසේ…