මංජුගේ රන්, ආරියවතීගේ ඇන සහ රිසානාගේ හිස
Pic by Sundayleader මංජු, ආරියවතී සහ රිසානා යනු වත්මන් ශ්‍රී ලංකේය සමාජයේ ඛේදවාචක දෙකක සහ ඛේදවාචකයක දිශාවට වේගයෙන් තල්ලු වෙමින් යන ජයග්‍රහණයක පුද්ගල සංඛේතයෝ ය. තිදෙනා සම්බන්ධයෙන් ම විවිධ සමානකම් හා වෙනස්කම්…
Pic by Sundayleader මංජු, ආරියවතී සහ රිසානා යනු වත්මන් ශ්‍රී ලංකේය සමාජයේ ඛේදවාචක දෙකක සහ ඛේදවාචකයක දිශාවට වේගයෙන් තල්ලු වෙමින් යන ජයග්‍රහණයක පුද්ගල සංඛේතයෝ ය. තිදෙනා සම්බන්ධයෙන් ම විවිධ සමානකම් හා වෙනස්කම්…
පසුගිය වසර කිහිපය පුරාම ලංකාවේ උතුරේ සහ දකුණේ අතුරුදහන් කරන ලද තම ආදරණියන් සැමරීමට සීදුව රද්දොඑව අතුරුදහන් වූවන් වෙනුවෙන් නිමවා ඇති සහිවටනය අසලට අද(26) ද විශාල පිරිසක් එක්විය. අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව මෙය…
‛නාමල්ට වෙරි අපට සොරි’, ‛රස්සා නැති අපට බඩගිණි දෙන්න එපා’, ‛කෝ රැකියා ජොබ් කොරියා’, ‛ජනාධිපතිගේ දිනක වියදම ලක්ෂ 8ක්. අපට….?’… යන පුවරු ඔසවා ගත් තරුණ තරුණයන් විශාල ප්‍රමාණයක් තමන්ට වහාම රැකියා ලබා…
ක්‍රිශාන් රාජපක්‍ෂ දේශපාලකයන් – දේශයේ අයිතිකරුවන් වීම – මේ ළඟදි දිනකදී මගේ මිත්‍රයෙක් මා සොයා පැමිණියේය. ඔහු වතු පාලකයෙක් විය. කලකින් හමුවී නැති නිසා අප දෙදෙනාට කථා කිරීමට බොහෝදේ තිබුණි. ඉතින් ආගිය…
සුදු කමීසයෙහි ජම්බු රතු මිස අන් රතු පැල්ලමක් නොතියන්න.. ජනාධිපති රාජපක්ෂට දෙමළ ජාතිකයෙකුගෙන් – පුරවැසි මාධ්‍යවේදියෙකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අතිගරු ජනාධිපතිතුමනි, මා ඉපදුනේ ලංකාවේ ය. මගේ මුතුන් මිත්තෝ සියල්ළෝම නිදන්නේ අපේ…
පසුගිය 14 වනදා විශ්ව විද්‍යාල සිසුන් විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී පවත්වන ලද උද්ඝෝෂනය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පොලීසිය විසින් පහර දෙන ලදි. එම පහරදීමට විරෝධය දක්වමින් සහ එම…
2010 ඔක්තෝම්බර් 17 වැනි දින ජාතික රූපවාහිනිය විසින් රාත්‍රි 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මගින් මෙරට ජනයාගේ තොරතුරු දැනගැනීමේ පිපාසය සන්සිදුවීම උදෙසා එක්තරා ප්‍රවෘත්තියක් මහත් උජාරුවෙන් විකාශය කරන ලදී. එම ප්‍රවෘත්තිය දැක්වෙන වීඩියෝ…
පෝද්දල ජයන්ත විසිනි දකුණු ආසියාවේ රටකින් වාර්තා වී තිබුණු රාජ්‍ය අංශයේ ලොකුම හොරකම් දෙකක් වූයේ ඉන්දියාවේ බොෆෝස් අවි ගනුදෙනුව (රාජීව් ගාන්ධි සමයේ) සහ ශ්‍රී ලංකාවේ එයාර් බස් ගනුදෙනුව (1994ට පෙර එජාප පාලන…
සනත් බාලසූරිය ‛රටේ ඇත්ත අර්බුදය’ ගැන කතාකිරීමට බියෙන් සිටින ජනමාධ්‍ය, එජාපයේ අර්බුදය ගැන කතා කිරීම විහිළුවක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියේ ය. රනිල් මෑතක දී…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ඔබ පසුගිය සතියේ ඔබ එක වරක් මේ වචන ඇසුවේ නැත් ද? දින 69ක් තඹ ආකරයක අඩි 2200ක් තරම් යට හිර වී සිටි ආකර කම්කරුවන් වරකට අයයකු…
භවානි ෆොන්සේකා, සුපිපි ජයවර්ධන සහ මිරාක් රහීම් විසිනි. 2010 ඔක්තෝබර් 2010 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතනයන්…
කතාකරන මිනිස්සු – මේ රාජ්ජයට අරහං ලියන කියන මිනිස්සු – මේ රාජ්ජයට අරහං බේරගත්ත රට උංගෙන් – වනසන්නට එන දැං කතාකරන තාප්ප – මේ රාජ්ජයේ තහනං කුඩා අකුරු ‛ටී ෆයිව් සික්ස්’ බුලට්…
කලකට පෙරදී ශ්‍රී ලංකාවේ සරත් ෆොන්සේකා – මහින්ද රාජපක්‍ෂ ගජ මිතුරන් වූහ. ඔවුන්ගේ නාමයන් කලෙක ක්‍රිකට්වල ලාංකේය සුසංයෝගය වූ සනත් – කලු ලෙස ප්‍රසිද්ධ විය. සනත් – කළු ක්‍රිකට් ලොව උඩකුරු කළ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය හිටපු හමුදාපති සහ ජෙනරල් සරත් ෆොන්සේකා තෙවසරකට සිරගත කිරීමෙන් පසු ඇතිවෙමින් තිබෙන තත්ත්වය ස්ථාවරබව ඇති කර ගැනීමට යැයි ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරන බොහෝ පාලනයන් හි ස්ථාවර බව…
‛‛කෘර පළිගැනීම් වහා නවතනු. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බළකරමින් අද(11) කොළඹදී විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් සහ පෙළපාළියක් පැවැත් වීය. හයිඩ්පාක් පිටියේ සිට ගමන් ඇරඹු එම විරෝධතා…
පසුගිය 8 වනදා විපක්ෂනායකවරයා, පක්ෂ නායකයන් ඇතුලු මන්ත්‍රීවරුන් පොලීසියේ පෝස්ටර් නීතිය කඩමින් අලවන ලද ආන්දෝලනාත්මක ‛ඒකා අධිපති’ පෝස්ටරයත්, සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අලවන ලද ‛ජෙනරාල් සිරගත කිරීම පොළොව නුහුළන අපරාධයක්’…