සිංහල, Colombo, Democracy, Life quips, Peace and reconciliation, Poems

ඉතිහාස පාඩම

ජාතික ඇඳුම ජැන්ඩියට ඇන්ද රණසිංහ සර් උස්සං සරම කොණකින් – පපුව දික් කරමින් ඩෙස් බංකු වල හැපෙමින් – වේවැල් අසිපත වනමින් ඉගැන්වූ ඉතිහාස පාඩම මට මතකය මයිල් කෙළින් වී පුටුවෙන් ද පස්ස…

සිංහල, Colombo, Democracy, Media

ලංකා කාර්යාලයට ටී.අයි.ඩී ය කඩාවදී

නුගේගොඩ පිහිටි ලංකා පුවත්පත් ආයතනයේ කාර්යාලයට අද උදෑසන පැමිණි ත්‍රස්ත විමර්ශණ ඒකකයේ නිළධාරින් කණ්ඩායමක් ආයතනය පූර්ණ පරීක්ෂාවට ලක්කරමින් එහි සිටි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කිරීමකට ලක්කර තිබේ. ත්‍රස්ත විමර්ශන ඒකකය මේ ආකාරයට ලංකා පුවත්පත්…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems, Stories from the silent

මාතෘකාවක් නැති මාතෘ භූමිය

දෙමළ ඔලු ගෙඩි වලට සෙල්ලමට වෙඩි තියන සොල්දාදුවෝ තරුණ සියුමැලිද ඔය අවියග සූදුවට ඉඩ විවර කෲර යුද බිම් අගල බූරු කුට්ටම අසල බූරු ගසනා නිබඳග බැඳ දැමූවට දෙ ඇස විවර කෙරෙනා දෙ…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Media, Peace and reconciliation

තිස්ස කළ වරද සහ අප (1)

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනමාධ්‍යවේදී තිසෙයිනායගම් විසි වසරක බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට යටත් කරන ලද්දේ අගොස්තු 31දා මධ්‍යහනයට පෙර ය. මේ සටහන ලියන සැප්තැම්බර් දෙවන බදාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30ට වන…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

අවතැන් කඳවුරු පවත්වාගෙන යාම පිටුපස සැගවුනු අරමුනක් – විපක්ෂ නායක

එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රජයේ ඉල්ලීමට අනුව හමුදා පාලන ප්‍රදේශයට පැමිණි උතුරේ අවතැන් වු ජනතාව මේ වන විටත් කඳවුරු කිහිපයක රඳවාගෙන සිටින්නේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී ඔවුන්ගේ ඡන්ද බලහත්කාරයෙන් ලබාගැනිමට බව ප්‍රකාශ කරන…

සිංහල, Colombo, Democracy, Human Rights

ආචාර්ය සරවනමුත්තුව ගුවන්තොටේදී රඳවාගෙන ප්‍රශ්න කෙරේ

අද (2) උදෑසන බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාව රඳවාගෙන ප්‍රශ්න කොට පසුව මුදාහැර ඇත. විදේශ සංචාරයකින් පසු මෙරටට පැමිණි අවස්ථාවේදී රහස් පොලීසිය හා ත්‍රස්ත…

සිංහල, Colombo, Democracy, Human Rights, Media, Poems

තිස්සනායගම්

ඇත්ත වෙනුවෙනි හිරබත තිස්ස නම් වන හිතවත මූකලන් උසාවිය දරුණුයි විගඩම් නිසාචරයො පමණයි සමයං මුසාබස් ම ඉගිලෙයි සකි දැන් අපේ නෙතඟ කඳුළුයි කන්‍යාවියත් උදයෙ කෙළසූ සංසාරයක් නොමැති කෙසරූ උන්මාදයෙන් දොඩන අයුරූ නිම්නාද…

සිංහල, Colombo, Democracy, Features, Human Rights, IDPs and refugees, Poems

ඉතිං උං දෙමළනෙ… අපෙ මොකෝ ?

නම සඳහන් නොකල පුරවැසියෙක් මෙම කවිය හා පින්තුරය ‛‛විකල්ප’’ වෙත එවන ලදි. උතුරු පැත්තම බලාගෙන මොකද උඹ හූල්ලන්නේ ඔහොම මොකක් !! උඹේ ඇස්වල කඳුළු නේද යකෝ තෝ සිංහලයෙක් නෙමේද? බුද්ධාගංකාරයෙක් නෙමේද? ලැජ්ජා…

සිංහල, Colombo, Democracy, Features, Human Rights, Media

තිස්සනායගම්ට 20 වසරක සිර දඩුවමක්

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ 2008 මාර්තු 7 වන දින අත්අඩංගුවට ගන්නා ලද මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට එරෙහිව පවත්වන ලද නඩු විභාගයේ තීන්දුව කොළඹ මහධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත්කරන ලද අතර එම අධිකරණ…

සිංහල, Colombo, Democracy, Life quips, Poems

බලකොටුව

ආසියාවේ වඩාත්ම තෘප්තිමත්ම ජනතාව සිටින්නේ ශ්‍රී ලංකාවේ. -පුවතක් මිලිටරි මැති ඇමති මිලිටරි තානාපති මිලිටරි දිසාපති දිනෙන් දින වැඩි වෙති මිලිටරි හාමුදුරුවරු මිලිටරි ගරු ගුරුවරු මිලිටරි පුවත් කතුවරු අපේ මොළ සෝදයි. මරු !…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

යුද්ධය, පාතාලය සහ නීතිය (2)

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පරිගණක ශිෂ්‍ය නිපුණ පැහැරගෙන යෑමේ සිදුවීමට අදාළව ත්‍රිකුණාමලයට දඬුවම් මාරුවක් ලද (සෑම විටම වැරදි කරන පොලිස් නිලධාරීන්ට උතුරු නැගෙනහිරට ම දඩුවම් මාරු දෙන්නේ මන්ද?) පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන යළි…

සිංහල, Colombo, Democracy, Economic issues, Human Rights, Human Security, Life quips

වෙඩි හඬ දරන්න බැරිව මෙහෙ ඇවිත් අතරමං වුණා…

මගේ නම නිර්මලී. මම ආවේ තලෛයි මන්නාරමේ ඉදලා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. 2006 මාර්තු මාසේ අපි ඔක්කොම මාමගේ දුව නාවන මඟුලට ගියා. ඒ වෙලාවේ හමුදාව ගහපු මෝටාර් වැදිලා අම්මයි, තාත්තයි,…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation, Poems

සීතාම්බර

නො අසා ඉන්න යුද බිමෙහි වෙඩි වැදී පුතුන් මිය ගිය ගණන වන්දි අරගෙන ඔන්න ඔහෙ ඉන්න අපහසුවේවි සේනාධිපතීන් ට ද්‍රෝහීන් යැයි කීවා ද මහත්වරුනි ඔබටත් කීර්තිමත් ! නෑසුනා මෙන් ඉන්න එපා නඩු…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security

යුද්ධය, පාතාලය සහ නීතිය (1)

පසුගිය දිනෙක මාලඹේ පිහිටි පරිඝනක විදුහලෙහි සිසුවකු වූ නිපුණ රාමනායක පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම සිංහළ සමාජය මහත් ආන්දෝලනයකට ලක් කළේ ය. එහිලා දැනට හෙළිදරව් වී ඇති කරුණු කිහිපයක් මෙසේ ය: මෙම…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Life quips

මැති ඇමතිවරු කොළඹ පාරවල් තවදුරටත් බදුගෙන තිබේ…

නිදහසේ් එහා මෙහා ගමන් කිරීමේ අයිතිය ශ්‍රී ලාංකික අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව හිමි වූ මූලික අයිතිවාසිකමකි. එය කවරෙකු නිසා හෝ අහිමිවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සැලකිය හැක. බොහෝදුරට අගනුවර ජීවිතයේදී මේ අයිතිය අඩුම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

පොළිස් අත්අඩංගුවේ සිටියදී රට ‛සුරකින විශිෂ්ඨයෙක්’ සහ තවත් තරුණයෙක් මරා දමයි.

ලූනාව පොළිසිය මඟින් 12වන දා රාත්‍රියේ අත්අඩංගුව ගත් දිනේෂ් තරංග(අවු)26 සහ දනුෂ්ක උදයකාන්ත අපෝන්සු(අවු26) යන තරුණයන් දෙදෙනා ඝාතනයට ලක්කොට රත්මලාන වැල්ලේ සහ ලූනාව පාලම් ලග දමා ගොස් තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන…