Colombo, Democracy, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

ජිනීවා අවසන්: මෙතැනින් කොතැනට ද?

iMage: Geneva| Vikalpa | SampathSamarakoon ශ්‍රී ලංකාවේ අනපේක්ෂිත දේශපාලන උච්චාවචනයන් විසින් දෝලනය කරන ලද නමුත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා සැසිවාරය සාර්ථක අවසානයක් කරා ළගා වූ අතර…

Colombo, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Languages, LGBTIQ, Media and Communications, Media Freedom, Media Literacy, Social Media, Social Media Declaration | Colombo 2019

සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 එළිදකී!

  විකල්ප වෙබ් අඩවිය විසින් වසර 11ක් සපුරමින් ශ්‍රී ලංකාව තුළ පුරවැසි ජනමාධ්‍ය අවකාශයක් විසින් එදා මෙදා තුර ඉටු කරන ලද දැවැන්තම කාර්ය භාරයකට තම සාංකල්පිය මුලිකත්වය හා සංවිධාන දායකත්වය ලබාදෙමින් “වගකීම්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Identity, Life quips

ත‍්‍රස්තවාදය, වෛරී භාෂණය සහ ආගමික ආදානග‍්‍රාහීත්වය

iMage: The Milwaukee Independent බැටළු රංචු සහ විශාල ගැමි භූමි දර්ශනයකට පරසිඳු නවසීලන්තය මාර්තු 16 වැනි දා ලෝකයාගේ අවධානයට ලක්විය. ඒ, මුස්ලිම් පල්ලි දෙකක යාච්ඤාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසක්, සුදු ජාතික ස්වෝත්තමවාදියෙකු…

Colombo, Development, Economy, Economic issues, International Relations, Politics and Governance

ඇමරිකාවේ වඩාත් ලාභදායී අපනයනය: මුදල්

ඇමරිකාවේ වඩාත් ලාභදායි අපනයනය වන්නේ තෙල් හෝ ඖෂධ හෝ හොලිවුඞ් චිත‍්‍රපට හෝ බෝයිං ගුවන් යානා හෝ නොවේ. හොඳම අපනයනය වන්නේ, කොළ පාට කුඩා කඩදාසි කෑල්ලකි. එහි ඉදිරිපස බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින්ගේ ඡුායාරූපයක් මුද්‍රණය කොට…

Colombo, EngageSMinSL, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Right to Information(RTI), Social Media

“මානව හිමිකම් මත පදනම් වූ සමාජ මාධ්‍යක්” : සමාජ මාධ්‍යය ප්‍රකාශනය | කොළඹ 2019

වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා සියලූ දෙනාට ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප‍්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, මානව හිමිකම් මත පදනම් වූ උසස් මානව සමාජ ගතිකයන් ආරක්ෂා කරනු වස් සමාජ මාධ්‍යය…

Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ජිනීවා: තීරණාත්මක සතිය එළඹෙයි!

ලබන 18වනදායින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ අවසන් සතිය ශ්‍රී ලංකාවට තීරණාත්මක ය. ලබන 20 වැනිදා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබද මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව දිර්ඝ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති වීසි කරලා දාන්න කාලේ හරි

iMage: VIKALPA යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහවර ද, නැත්නම් රටේ දේශපාලන දිසානතිය මෙහෙයවීම සඳහා එය තවමත් පාවිච්චියට ගත හැකි විකල්පයක් ද? එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, International Relations, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ජිනීවා යෝජනාව, ඝාතක භූමිය සහ ප්‍රතිත්‍රස්ත පනත[CTA]

iMage: Foreign Policy මානව හිමිකම් කවුන්සිලයේ දෙවැනි සතිය ගෙවී යන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාව වඩා පුළුල් වන අතර ජනාධිපති සිරිසේන ගේ අලුත්ම අඩව්ව ද සමඟ ය. පසුගිය හතර වැනිදා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘ස්වයං-නිර්ණ අයිතිය ඉල්ලා සිටීම වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීමක් නොවේ.’ | ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (3)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ ඉතා වැදගත් කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය සිය විනිශ්චයට පැමිණියේ ඒ පසුබිම යටතේ ය. එම විනිශ්චයේ අන්තර්ගත කරුණු අතර පහත සඳහන් කරුණු වැදගත් ය: ෆෙඩරල්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම සහ බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

‘හැබෑටම, ඛේදනීය-විගඩම් දර්ශනයක්’ | ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (2)

ඒකීය-ෆෙඩරල් සදොස් ප‍්‍රතිපක්ෂ යුග්මය ඒකීය සහ ෆෙඩරල් ක‍්‍රම අතරේ වැරදි ප‍්‍රතිපක්ෂ අරුතක් ගොඩනැගී තිබීම ගැන ‘වෙරිතේ රිසර්ච්’ කර ඇති නිරීක්ෂණය ඉතා අර්ථවත් ය. ව්‍යවස්ථා සම්පාදන කාර්යය කෙරෙහි නියුක්තව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම: රජ තුන් කට්ටුවම දැන් එකඟ ලු!

මේ නිරීක්ෂණය අප කාටත් සුපුරුදු ය: මෝටර් සයිකලයක් සමහර අවස්ථාවක මොන තරම් පැඩලය ගස්සා පෑගුවත් ඇන්ජිම පණ ගැන්වෙන ගතියක් නොපෙන්වයි. මුල් වර පැඩලය ගස්සා පෑගීමේදී හුළඟක් වැනි බොල් සද්දක් මිස, බලාපොරොත්තු දනවන…

Colombo, Constitutional Reform, Democracy, Development, Governance, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (1)

iMage by: VIKALPA ඒ, 1985 වර්ෂයයි. ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිව සිටියේ ජූනියස් රිචඞ් ජයවර්ධන ය. ඉන්දියාවේ අගමැතිව සිටියේ රජිව් ගාන්ධි ය. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිල නියෝජිත පිරිසක් සහ ලංකාවේ දෙමළ ජනතාව නියෝජනය කරන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

සීතලෙන් උපදින ගිනි: ජිනීවා සහ ශ්‍රී ලංකාව

ජිනීවා තවමත් සීතලය. එසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම් මානව හිමකම් කවුන්සිලය දිගටම රත්වෙයි. පසුගිය 25වන දින ඇරඹුණූ මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ මුල් සතිය අවසන් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි පැවැත්වෙන…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Politics and Governance

තානාපතිවරුන් දෙන්නෙකු ගැන කතාවක්

iMage: Daily Mirror ‘‘… ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප‍්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක…

Colombo, Democracy, Development, Governance, Politics and Governance

ව්‍යවස්ථා සභාවට අත නොතබනු

හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ‍්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන විපක්ෂයත් ඒ ප‍්‍රහාරයට එක්ව සිටී. ඔවුන්ගේ ඉලක්කය වී…

Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Human Rights, Impunity, Politics and Governance

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ නරිනාටක දේශපාලනය

දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත. රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Politics and Governance

ජනවාරි උරුමය ගැන ජනපතිගේ අඳෝනාව

iMage by: AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times/groundviews ප‍්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප‍්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද්ධ තත්වයන් කැපී පෙනෙන වෙනසකට භාජනය…