Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

සිරා මරා වීම

iMage by:Sunday Observer මරු සිරා, වැඩකාරයෙක් විය. තමා ගෙලවැළ ලා මරණයට පත් කිරීමට සිරා ඉඩ තැබුවේ නැත. මරු සිරා සිනමාවට ද ගීතය ද නැගුණි. පොළොන්නරුවේ සිරා කතාකාරයෙකි. වැඩ්ඩෙක් නොව බව හෙතෙමේම පෙන්වා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

අපේ ප‍්‍රජාතන්ත‍්‍රී දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (1)

1948 නිදහසේ පටන් ශී‍්‍ර ලංකාව අසාර්ථක සන්නද්ධ අරගල තුනකට මුහුණදී තිබේ. එයින් දෙකක් (1971 සහ 1987-89) ප‍්‍රධාන වශයෙන් සිංහල දකුණට සීමා විය. උතුරු නැගෙනහිර පළාත්වල ඇති වූ අවසාන සන්නද්ධ නැගිටීම, 2009 දී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Land, Peace and reconciliation, Politics and Governance

ජනතා ඉඩම්වලට ප්‍රවේශය ලබාදීම සංහිඳියාවට අත්‍යවශ්‍ය සාධකයකි

අප්‍රියෙල් 23 වෙනිදා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත්වන උතුරේ බස්නාහිරට වන්නට පිහිටා ඇති ඉරනයිතිවු නිවුන් දුපත්වල මා ගත කලේ වසර ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාව අත්පත් කරගෙන තිබූ තමන්ගේ උපන් ගම්බිම් වලට පැමිණ…

Colombo, Democracy, Peace and reconciliation, Politics and Governance

ගෝඨා කරළියට

Image by: rilankabrief.org ගයියස් ජුලියස් සීසර් ඔගස්ටස් ජර්මනිකස් යනු, තුන්වැනි රෝම අධිරාජයාය. රෝම වැසියන් අතරේ ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වුනේ කලිගුලා නැමැති අප-නාමයෙනි. මොහුගේ රාජ්‍ය කාලයේ පළමු මාස හත ඉතා සාමකාමී එකක් විය….

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

වියත් මග සමුළුව: බුද්ධිවාදය සහ සිහිබුද්ධිය (2)

ආචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස් ‘ලෝක භූ-දේශපාලනය තුළ ශ‍්‍රී ලංකාව රඟපෑ යුත්තේ මධ්‍යස්ථ භූමිකාවක්’ බව ආචාර්ය රොහාන් ගුණරත්න කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ක්ෂේත‍්‍රයේ ඔවුන්ගේ ව්‍යාපෘති ක‍්‍රියාකාරකම් බොහොමයක් හේතුකොටගෙන, අදාළ අංශය අප‍්‍රිකානු කලාපය…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, Social Media, TRANSITIONAL JUSTICE, War Crimes

#MAY18 | මුල්ලිවෛක්කාල් සිහිකිරීම් සහ හමුදා දන්සැල්

යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව…

Colombo, Peace and Conflict, Politics and Governance

වියත් මග සමුළුව: බුද්ධිවාදය සහ සිහිබුද්ධිය

ලෝකයේ ආර්ථික කේන්ද්‍රය අනාගතයේදී ඇමරිකාවෙන් ආසියාවට මාරුවීමේ සන්දර්භය මත හිඳිමින්, ‘ශ්‍රී ලංකාව එම අවස්ථාව අල්ලා ගත යුතුය’ යන උද්ධෘතය යටතේ, ‘වියත් මග’ වාර්ෂික සමුළුව පිළිබඳ වාර්තාවක් ලහිරු පොත්මුල්ල විසින් පසුගිය 16 වැනිදා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

යහපාලනය සහ ආගමේ භූමිකාව

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැත්ද යන්න ආගමේ විෂය පථයට ඇතුළත් වන දෙයක් නොවේ. ආගමික පදවියක් දරණ සියලූ දෙනා සෘජුව දේශපාලනයේ නිරත වීම වැළැක්විය යුතුය. ශ‍්‍රී ලංකාව ලෞකික රාජ්‍යයක් විය යුතුය. සෑම…

Colombo, Democracy, Disappearances, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

තනි ගැහැනියක යුක්තියේ නාමය වෙනුවෙන් තනිව සටන් කරමින් අත් කර දුන් ජයග්‍රහණය

උදෑසන වැහි මේ දින වල අරුමයක් නොවේ. නිරිත දිග මෝසම් වැසි නිසා රටේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් යට වී ඇතුවාක් මෙන්ම ඒ හේතුවෙන් විවිධ හානි වලට රටේ සැලකිය යුතු පිරිසක් මුහුණ දෙමින් සිටිති….

Arts and Theatre, Colombo, Culture, Development, Women

බුද්ධ පතිව්‍රතාව සහ Faculty of Sex

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදෙවිය හෙවත් යශෝධරා’ නැරඹීමට මා තවත් යෙහෙළියන් දෙදෙනෙකු ද සමඟ, මහවැසි වැටුණු සෙනසුරාදා, කොළඹ රීගල් සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි. වෙලාව 3.30 වූ හෙයින්, ශාලාවේ ඉදිරිපිට, පෝලිමක් සැදී සිටින…

Colombo, Democracy, Politics and Governance

ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය | 2020 ප්‍රජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස්

‘ලෝකයේ ආත්මය වන ඒ මහාධිරාජයා තම රාජ්‍යෝදය නැරඹීමට නගරයෙන් පිටතට යනු මම දුටුවෙමි. ලෝකය අරක්ගෙන සිටින අතරේ, අශ්වයෙකු පිට නැගී එක ඉරියව්වක් වෙත දෑස් යොමාගෙන යන එවැනි පුද්ගලයෙකුගේ රුව දැකීම සැබවින්ම මන…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ජනමාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය

iMage by: Sri Lanka Brief ලෝක ජනමාධ්‍ය දිනය පසුගිය 03දාට යෙදී තිබුණි. ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යෑමෙහි ලා ජනමාධ්‍ය නිදහසේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ලොව පුරා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය වි තිබුණි. ආණ්ඩුවේ දේශපාලන හොරණෑ…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance

ශ‍්‍රී ලංකාව: ජනාධිපතිතුමනි, මැලේසියාවේ මහතීර්ගෙන් ඉගෙන ගන්න

iMage by;slguardian.org තමා දේශපාලනයෙන් විශ‍්‍රාම නොගන්නා බවට පසුගිය මැයි 7 වැනි දා ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ආතක්පාතක් නැති කතාවකි. දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නැයි කිසිවෙකු ඔහුගෙන් ඉල්ලා නැත. කවුරුත් ඉල්ලා සිටින්නේ, විධායක ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම…

Colombo, Democracy, Development, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘උපකුලපතිවරයා හමුදා නිළධාරියෙක්’ මිලිටරීකරණය උසස් අධ්‍යාපනයටත්…!

ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 අපේ‍්‍රල් මස 06 වැනි දින ගැසට් කරන ලදී. එම පනත් කෙටුම්පත මගින් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතියෙහි ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනා කර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ප‍්‍රචණ්ඩ අතීතයකින් උගත හැකි පාඩම්

මෑතකදී නුවර පළාතේ මුස්ලිම් පවුල්වලට සහ ඔවුන්ගේ දේපළවලට කරන ලද හානිය, ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රචණඩත්වයේ තවත් අවාසනාවන්ත පරිච්ෙඡ්දයක් සනිටුහන් කරයි. ජාතිවාදයේ මේ අශෝභන ලක්ෂණය ඉවරයක් නොවන්නේ මන්ද යන්නත්, අනාගතයේ එවැනි තත්වයක් ඇති…

Colombo, Corruption, Democracy, Freedom of Expression, Peace and reconciliation, Politics and Governance

අහා! සිරිසේනයෙනි, කතාව නම් මරුය! – සුනන්ද දේශප්‍රිය

සිරිසේනයෙනි, කතාව නම් මරුය. නමුත් ……. මට නලින් ස්වාරිස් මතකයට නැගුණි. අප මුලින්ම හමුවූයේ 1979 ග්‍රීෂ්ම ඍතුවෙහිදී නෙදර්ලන්තයේදී ය. සත්වසරක් හිරබත් කා නිදහස් වූ අලුත මට එරටට එන්නැයි ගජමිතුරු ආරාධනයක් ලැබූණි. නලීන්…

Colombo, Corruption, Democracy, Development, Economy, Politics and Governance

බලය දූෂණයට තුඩුදෙයි. පරම බලය පරම දූෂණයට තුඩුදෙයි

ඇක්ටන් සාමිවරයාගේ මෙම කියමන ලංකාවට කියාපු එකකි. වෙනත් රටවල් දූෂණය පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමට අත ගසා ඇත්තේ කෙසේද යන්න මෙම ලිපියේදී සලකා බැලීමට අදහස් කෙරේ. ඒ, දියුණු බටහිර රටවල්වල නොව, අපේ රටේ වැනිම…