යහපාලනය සහ ආගමේ භූමිකාව
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැත්ද යන්න ආගමේ විෂය පථයට ඇතුළත් වන දෙයක් නොවේ. ආගමික පදවියක් දරණ සියලූ දෙනා සෘජුව දේශපාලනයේ නිරත වීම වැළැක්විය යුතුය. ශ‍්‍රී ලංකාව ලෞකික රාජ්‍යයක් විය යුතුය. සෑම…
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැත්ද යන්න ආගමේ විෂය පථයට ඇතුළත් වන දෙයක් නොවේ. ආගමික පදවියක් දරණ සියලූ දෙනා සෘජුව දේශපාලනයේ නිරත වීම වැළැක්විය යුතුය. ශ‍්‍රී ලංකාව ලෞකික රාජ්‍යයක් විය යුතුය. සෑම…
උදෑසන වැහි මේ දින වල අරුමයක් නොවේ. නිරිත දිග මෝසම් වැසි නිසා රටේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් යට වී ඇතුවාක් මෙන්ම ඒ හේතුවෙන් විවිධ හානි වලට රටේ සැලකිය යුතු පිරිසක් මුහුණ දෙමින් සිටිති….
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදෙවිය හෙවත් යශෝධරා’ නැරඹීමට මා තවත් යෙහෙළියන් දෙදෙනෙකු ද සමඟ, මහවැසි වැටුණු සෙනසුරාදා, කොළඹ රීගල් සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි. වෙලාව 3.30 වූ හෙයින්, ශාලාවේ ඉදිරිපිට, පෝලිමක් සැදී සිටින…
‘ලෝකයේ ආත්මය වන ඒ මහාධිරාජයා තම රාජ්‍යෝදය නැරඹීමට නගරයෙන් පිටතට යනු මම දුටුවෙමි. ලෝකය අරක්ගෙන සිටින අතරේ, අශ්වයෙකු පිට නැගී එක ඉරියව්වක් වෙත දෑස් යොමාගෙන යන එවැනි පුද්ගලයෙකුගේ රුව දැකීම සැබවින්ම මන…
iMage by: Sri Lanka Brief ලෝක ජනමාධ්‍ය දිනය පසුගිය 03දාට යෙදී තිබුණි. ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යෑමෙහි ලා ජනමාධ්‍ය නිදහසේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ලොව පුරා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය වි තිබුණි. ආණ්ඩුවේ දේශපාලන හොරණෑ…
iMage by;slguardian.org තමා දේශපාලනයෙන් විශ‍්‍රාම නොගන්නා බවට පසුගිය මැයි 7 වැනි දා ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ආතක්පාතක් නැති කතාවකි. දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නැයි කිසිවෙකු ඔහුගෙන් ඉල්ලා නැත. කවුරුත් ඉල්ලා සිටින්නේ, විධායක ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම…
ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 අපේ‍්‍රල් මස 06 වැනි දින ගැසට් කරන ලදී. එම පනත් කෙටුම්පත මගින් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතියෙහි ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනා කර…
මෑතකදී නුවර පළාතේ මුස්ලිම් පවුල්වලට සහ ඔවුන්ගේ දේපළවලට කරන ලද හානිය, ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රචණඩත්වයේ තවත් අවාසනාවන්ත පරිච්ෙඡ්දයක් සනිටුහන් කරයි. ජාතිවාදයේ මේ අශෝභන ලක්ෂණය ඉවරයක් නොවන්නේ මන්ද යන්නත්, අනාගතයේ එවැනි තත්වයක් ඇති…
සිරිසේනයෙනි, කතාව නම් මරුය. නමුත් ……. මට නලින් ස්වාරිස් මතකයට නැගුණි. අප මුලින්ම හමුවූයේ 1979 ග්‍රීෂ්ම ඍතුවෙහිදී නෙදර්ලන්තයේදී ය. සත්වසරක් හිරබත් කා නිදහස් වූ අලුත මට එරටට එන්නැයි ගජමිතුරු ආරාධනයක් ලැබූණි. නලීන්…
ඇක්ටන් සාමිවරයාගේ මෙම කියමන ලංකාවට කියාපු එකකි. වෙනත් රටවල් දූෂණය පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමට අත ගසා ඇත්තේ කෙසේද යන්න මෙම ලිපියේදී සලකා බැලීමට අදහස් කෙරේ. ඒ, දියුණු බටහිර රටවල්වල නොව, අපේ රටේ වැනිම…
ශ්රී ලංකාවේ මුදල් ඒකකයේ බාහිර වටිනාකම මනින සම්මත මිනුම වශයෙන් ගැනෙන ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය හදිසියේ කඩා වැටීම ගැන මේ දිනවල මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිව තිබේ. මහ බැංකුව තමන්ගේ විනිමය…
iMage by: groundviews.org මෙරට සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් අන්තවාදී පිරිස් සිටින බවට පිළිගැනීමක් එම සමාජයන් දෙකෙහිම තිබේ. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි අන්තවාදයක් ඇත්දැයි අප මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසුවහොත් ඊට පොදු පිළිතුර වනු ඇත්තේ…
‘මේ අත්පත්‍රිකාව මුද්‍රණය කරලා ප්‍රදේශය තුළ බෙදා හැර තිබුණා. ආගමික ස්ථානවලත් බෙදා හැර තිබුණා. මගේ චරිතය ඝාතනය කරන තොරතුරු සහිත පිටු දෙකක් තමයි අත්පත්‍රිකාවේ තිබෙන්නේ. මා වැරදි විදියට හදුන්වන, මුළුමනින් ම ව්‍යාජ…
iMage by:Reuters ‘‘විරෝධතාකරුවා සතුරෙකි. එදිරිවාදියා මළ කඳකි’’– පොල්පොට් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක් නිෂ්ප‍්‍රභා කරන හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 දී ජනාධිපති වීමට බලාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ, මේ ඝාතනය…
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ ප්‍රධාන පොරොන්දු අතරින් එකක් වුයේ ඝාතනය කළ, බලහත්කාරයෙන් අතුරුදහන් කළ, පැහැරගත් මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට…
පසුගිය 29 දාට යෙදී තිබූ වෙසක් දිනය නිමිතිකර ගනිමින්, වෙසක් සතියට බාධා විය හැකි යැයි උපකල්පනය කලා යැයි කියමින් ‘යහපාලන’ ආණ්ඩුව අද(1) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය පැවැත්වීමට කිසිදු සංවිධානයකට හෝ දේශපාලන…
රාජ‍්‍ය අංශය, බැංකු හා වෙළඳ අංශ සඳහා 1956 දී මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මැයි දින උත්සව වෙසක් උත්සවයේ උවමනාවන් හෝ ඒ වෙනුවෙන් පවත්වන උත්සව කටයුතු සමඟ…