‘උස්සපු උන්’ බයයි!
Image credit: gattyimage අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීම සදහා වන පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී රාජපක්ෂවාදී මංත්‍රීවරුන් කලු පටි බැද විරෝධතාවයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මද වේලාවකට පාර්ලිමේන්තුව කල්…
Image credit: gattyimage අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීම සදහා වන පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී රාජපක්ෂවාදී මංත්‍රීවරුන් කලු පටි බැද විරෝධතාවයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මද වේලාවකට පාර්ලිමේන්තුව කල්…
Image Credit: theseattlelesbian අරිත වික‍්‍රමසිංහ වෘත්තියෙන් ජාත්‍යන්තර මූල්‍ය නීතිඥවරයෙකු වන අතර විවිධත්වය හා සියල්ලන් ඇතුළත් කර ගැනීම පිළිබඳ ක්ෂේත‍්‍රයේ පුරෝගාමී ක‍්‍රියාකාරිකයෙකි. ඔහු ගෝලීය මට්ටමින් විවිධත්වය, සමානාත්මතාව හා මානව අයිතිවාසිකම් – විශේෂයෙන් ම…
Image by: Suhada Koka/ www.elakiri.com විජය නන්දසිරි මුල් කාලයේ අපේ ප්‍රශ්ණ මතක් කර දෙන්න අපට උදවු කළ අතර අවසාන කාලයේ ඒ මතක් කළ ප්‍රශ්ණම අමතක කර දමන්න උදවු කළේය! එය අවසාන කාලයේ…
ලංකාදීප පුවත් අඩවියේ අද (08) පළ වී තිබෙන එක්තරා පුවතකට අනුව “මහනුවර මාර්ගයේ පිලැස්ස ද්විත්ව වංගුව අසල රිය අනතුරු බහුල වීම සැලකිල්ලට ගත් මාවතගම පොලිසිය අද (8) පාරට මහාසංඝරත්නය වැඩම කරවා සෙත්…
Image Credit: Shehan Gunasekara විරෝධතා පා ගමනට නායකත්වය දුන් විපක්ෂයේ දැඩි අධිෂ්ඨානය ඔවුන්ගේ ශක්තිය විදහාපාන දර්ශකයක් නොවිණ. සිංහලයන්ගේ අවසාන රාජධානිය වූ මහ නුවර කඳුකරේ සිට වර්තමාන අග නගරය වන කොළඹට පැමිණි එම…
මා ආදරණීය පුංචි පුතා වෙත, මේ ලිපිය ලිවීමට මා අදහස් කරන්නේ ඔබට මෙය කියවීමට අවස්ථාව ලැබේදැයි හෝ නොදැනය. නමුත්, මෙය මූලික සටහනක් ලෙස ලියා තැබීමට මා සිතා ගත්තෙමි. ඒ ඔබ වර්තමානයේ ජීවත්වන…
Image Credit:dailynews.lk හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාද යාත්‍රාව අවසන් කිරීමේ කතාව ඉදිරිපත් කරමින් විනාඩි 14ට ආසන්න කාලයක් පුරා තම භීතිය පුරාජේරුවකට හරවමින් ඉදිරිපත් කරනු ලැබුවේය. රාජපක්ෂ මහතා කිසිඳු සූදානමක් නොමැතිව කතා…
Image: Vikalpa ලොව ඕනෑම රටක සිට දේශපාලන විද්‍යාව හදාරන සිසුවෙකුට ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු හා දේශපාලන ලේඛකයෙකු වූ ශ්‍රීමත් ජෝන් ඩැල්බර්ග් ඇක්ටන්ගේ “බලය මිනිසා දූෂණය කරයි, අසීමිත බලය අසීමිතව දූෂණය කරයි” යන ප්රකාශය…
Image:Vikalpa @Mannar | 2015 ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සන්නද්ධ හමුදා පාවා දීමක් ය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප‍්‍රකාශය, හිටපු රාජ්‍ය නායකයෙකුට සහ රටේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට…
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස ඔවුන් විසින් නම් කරගෙන ඇති පාද(?) යාත්‍රාව අද තෙවන දිනයට පැමිණියේය. මේ සටහනින් මතු කරනුයේ යාත්‍රාවේ කෙසේ වෙතත් ‘මහපාරේ ජෝගියේ‘ පැමිණි මිනිසුන් ගණනවත්, නාමල්ගේ…
Image: screenshot/adaderanavideo පරාජය වී තම “මාළිගය” හැරදා ගිය මොහොතේ සිට රත් වූ ජලයේ නටන කකුළුවාගේ තත්වයට පත් වී ඇති හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා තවත් එක්…
Image by: TISL කූට මාර්ගයන්ගෙන් තමන්ගේ මඩි තර කර ගැනීමේ අභිලාෂයෙන් පෙළෙන දූෂිත නිලධාරීන්ට විගණනය ප‍්‍රියදායක එකක් නොවේ. බොහෝ මන්ත‍්‍රීවරුන්ටද එසේමැයි. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව…
මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින පුවත්පත් ලිපියක් ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ “ගැහැණු වෙන්න හදන පිරිමි” ලිපියට පිළිතුරක් වේ. ලිපියට පිළිතුරක් සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව…
Image by: www.tisrilanka.org විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක්තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සළකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සහ රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ රවි කරුණානායක යන…
වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීම පෙර රජ දවස දක්වා ඈතට ඇදී යන අතර මෙරට කරවූ ඉපැරණි රජවරුන් ඒ සඳහා අත්පොත් තබන්නේ වනජීවීන් වෙනුවෙන් වෙන් කෙරුණු ලෝකයේ ප්‍රථම අභය භූමිය මෙරට තුල…
Image by:www.colombopage.com බි‍්‍රතාන්‍ය සහ වෙනත් බටහිර රටවල් ගණනාවක සිවිල් සේවය සහ රාජ්‍ය සේවය බොහෝ දුරට පක්ෂ දේශපාලනයෙන් බැහැරව, ස්වාධීන සේවාවන් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. එම රටවල ආණ්ඩු වෙනස් විය හැකි වෙතත්, සිවිල් සහ…
Image: Screenshot/army.lk පසුගිය අඟහරුවාදා අප පිරිසක් දකුණු මුහුදු තීරයේ සිට කොලඹ බලා එමින් සිටියෙමු. දහවල් ආහාරය පිණිස රමණීය කොග්ගල පිහිටි යුද හමුදා අවන්හලට අප ගොඩ වැදුනේ පෝය දවසක් වූ එදින බෙහෝ අවන්හල්…