මරණ දඬුවම පිළිබඳ විවාදය: ඔබ පැත්තක් ගත යුතුව තිබේ
Image Credit: tokyotimes මරණ දඬුවම පිළිබඳ ප‍්‍රථම වාර්තාගත පාර්ලිමේන්තු විවාදයක් අපට හමු වන්නේ ක‍්‍රිස්තු පූර්ව 427 දී ය. මිටිලේන් කැරලිකරුවන්ට එරෙහිව මරණ දඬුවම පැමිණවීමේ ප‍්‍රශ්නයට අදාළව ඇතන්ස් නුවර පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූ ඩියෝඩොටස්,…