19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට හොඳම වෙලාව දැන්
ශ‍්‍රී ලංකාවේ දේශපාලනික වෙනස්කම් කෙරෙහි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වන්නේ අසහාය දායකත්වයකි. තමාට අභ්‍යාස කළ හැකිව තිබෙන, වර්තමාන විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ අඩංගු බලතල සෑහෙන ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත් පැවරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා…