Colombo, Featured Articles, Politics and Governance

නලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි?

මේ වන විට රටේ උද්ගත වී ඇති දේශපාලන කලබගෑනිය සුළුකොට තැකිය නොහැකිය. යමක් අහිමි වීම නිසා ඇතිවන වේදනාවත්; යමක සම්ප්‍රදායික දූෂිත පැවැත්මට එරෙහිව දේශපාලන බලය දෝලනය වන විට අදාළ දූෂිත සම්ප්‍රදායට පක්ෂපාති…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

[Photos] ‘රාජපක්ෂ වහල්යුගය 19න් නිමා කරමු!‘ දහස් ගණනින් කොළඹට එක්වෙයි

යෝජිත 19වන ව්‍යවස්ථා කෙටුම්පත වහාම සම්මත කර ජනතා අභිලාශයන් ඉෂ්ඨ කිරීමට බලකරමින් අද(27) රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දක්වා දැවැන්ත මහජන පාගමනක් පැවැත්වීය. දහස් ගණනින් සහභාගී වූ එම පාගමන සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන,…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ගෙන ඒමට නියමිත 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීම සඳහා ගැනෙන ප‍්‍රයත්නයන් ගැන

Image: Vikalpa 2015 අපේ‍්‍රල් 2 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 1 ගෙන ඒමට නියමිත 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීම සඳහා ගැනෙන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ලංකාවට නව යුගයක්

යහපාලන ආණ්ඩුවේ දින 100 අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන පැවැත්වු, බොහෝ විචාරකයන්ට අනුව ඓතිහාසික කතාවකැයි සැළකෙන දේශනයේදී, ලෝක ඉතිහාසයෙන් උගත හැකි අගනා කරුණු කිහිපයක් ගෙනහැර දක්වන ලදි. රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ විනාඩි 30…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යස්ථාපිත කිරීමේ යෝජිත විධිවිධාන දුර්වලයි, ව්‍යාකූලයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාපිත කිරීමට 19 වැනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වාභාවය අවශ්‍ය තරම්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

19 ට අදාළ අධිකරණ තීන්දුව ගැන ඇතැමුන් නගන ඔල්වරසන්

19 යනු, ගැලවෙන්ට ඔන්න මෙන්න කියා තියෙන කිරි දතක් වගේදැයි දැන් සිතෙන ගානයි. ඒ තරමට, විපක්ෂයේත්, ආණ්ඩුවේ ඇතැම් කොටස්වලත් විවිධාකාර මුරුගකම්වලට එය මුහුණදෙමින් සිටී. මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක්ද සමග එක විට ගෙන එන්නේ…

Colombo, Development, Featured Articles, Politics and Governance

මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම!

ආන්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ. ඔහු කරන්න බැරි නම් දීලා යන්න යැයි…

100Days, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘දින 100න් පසු පුරවැසි වගකීම ඉතා වැදගත්‘ – ආචාර්ය උදන් ප්‍රනාන්දු

‘‘දැන් දින 100 දින 98ක් ගිහිල්ලා තියනවා. නමුත් එහි දේශපාලන වැදගත් කම් කිහිපයක් තියනවා. එකක් තමයි එහි තියන සාපේක්ෂ නවතාවය. අපේ මැතිවරණ ප්‍රකාශවල තියනවා අහවල් දේ කරනවා, යනාදී වශයෙන්. නමුත් මේ දින…

100Days, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

දින 100 සහ ඉක්බිතිව

මහ බැංකුවේ අධිපතිවරයාව අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා පැය හයක් තිස්සේ ප‍්‍රශ්න කෙරුණි. තුන් මසක් යන තෙක් රටින් පිටවීම ඔහුට තහනම් කෙරුණි. ජනවාරි 8 වැනි දා සිට අප ලබා ඇති ප‍්‍රගතියේ යම් තරමක්…

Colombo, Corruption, Featured Articles, Peace and reconciliation, Politics and Governance

හොරකංකිරීමටත්, අපරාධකිරීමටත් නියම ලැයිසොං එක

Image Credit: Sathya Adahara /FB රාජපක්ෂවරු දැන් අන්දුන්කුංදුන් වී ඇති නමුත් දැන් ලෝකෙටම තවත් ඉතාමත් ඉහළ ආශ්චර්යක් පෙන්වමින් තිබේ. එයට මූළික පදනම වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුලු පිරිසක් අල්ලස් කොමිසම…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ප්‍රතිවිප්ලවය අත‍ළඟ: ජනාධිපති සිරිසේන, මොර්සිගෙන් ඉගෙන ගන්න

ඊජිප්තුවෙහි ජනප්‍රසාදිත වසන්ත විප්ලවයෙන් පසු පැවැති මහා මැතිවරණයෙන් ජනාධිපති බවට පත් මොහොමඩ් මෝර්සි ප්‍රති විප්ලවය මගින් බලයට පැමිණි යුද හමුදා ආන්ඩුව අද විසි වසරකට සිර ගත් කළේ ය‍. මහත් අපේක්සා ඇතිව එකී…

Colombo, Corruption, Featured Articles, Politics and Governance

හොරු නොඅල්ලනු!

රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික…

Colombo, Poems

මාර්කේස්ගේ සමුගැන්ම හෙවත් ‘ගොළු සවාරිය’

[ෆර්මිනා, ඔහු හුදෙකලා වී එක් වසක් නිහඬව ගෙවෙයි…] පොතක් අරගෙන ඇසක් අද්දර පසක් කරගත් නුවානය හිතක් පිළිගෙන අතක් පිරිමැද පෙමක් සිපගත් සුයාමය ඇපත් නැති වී හිඳින විටෙකදි ඇවිත් සුව කළ තුවාලය ෆර්මිනා,…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

‘මේ ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීම වෙනුවෙන් එක දිගටම වැඩ කරනවා.’’ | ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මංත්‍රීවරුනි, ‘එළැඹ ඇති සුවිශේෂී දේශපාලනික පෙළගැස්ම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට මාහැඟි අවස්ථාවක්සේ සළකා සාධාරණය ඉටුුකරන්න‘ – SLAPA

ලංකාවේ මේ වන විට එළඹ ඇති සුවිශේසී දේශපාලනික පෙලගැස්ම මහඟු අවස්ථාවක් කොට ගෙන 19 වෙනි සංශෝධනයට සහාය ලබා දී තම මව්බිමට සාධාරණය ඉටුකරන ලෙස සියළු මහජන නියෝජිතවරුන්ගෙන් ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ…

Colombo, Poems

මාතලන්

ජීවතුන් අතර ඇති කටහඬක් එක්කන් හීනෙකින් අත වනන හදවතකි රත්‍රං හීතලෙන් හිරි නොවැටි සිරියාව තවරන් මාතලන් අදත් එයි ආදරය ඉල්ලන් කලබලය ඇස් වලින් බෝ දුරක් උස්සන් අරගලය මේ මෙතැන කියාගෙන ගස්සන් හිටි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම ෆැසිස්ට්වාදය පැරදවීමයි

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන බලවේගයන් තම බලය අහිමි වූ විට එම බලය කුමන ආකාරයකින් හෝ නැවත තමන් වෙත ලබා ගැනීමට සටන් කරනු ලබයි. ෆැසිස්ට්, ඒකාධිපති හෝ වැඩවසම් බලවේගයක් අත තිබූ රාජ්‍ය බලය පෙරළා…