ප‍්‍රමුඛතා පටලවාගෙන ජංජාලයක් කර ගත් ආණ්ඩුවක්
Image Credit: Lankadeepa කොළඹ නගරයේ සක්මන් මාවත් සහ සුඛෝපභෝගී ආරුක්කු සාප්පු සංකීර්ණ මහත් උජාරුවෙන් යුතුව රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉදිවෙමින් පවතින අතරේ, හිඟුරක්ගොඩ බිසෝබණ්ඩාරගම තුන්දරු මවක් දරුවන්ගේ සාපිපාසාව සංසිඳුවීම සඳහා වතුර පොදක් පෙරා ගැනීමට…