කාම්බෝජ මතකයන්
Image Credit: dreamstime[Skulls at Killing Fields memorial outside Phnom Penh, Cambodia.] මේ ම්ලේච්ඡ මරා දැමීම් දකින මා සිත සලිත වූයේ වසර 40 කට ඉහත මගේම අතීතය මා ඉදිරියේ මැවී පෙනුනු බැවිනි. හැමන්…
Image Credit: dreamstime[Skulls at Killing Fields memorial outside Phnom Penh, Cambodia.] මේ ම්ලේච්ඡ මරා දැමීම් දකින මා සිත සලිත වූයේ වසර 40 කට ඉහත මගේම අතීතය මා ඉදිරියේ මැවී පෙනුනු බැවිනි. හැමන්…
Image: Vikalpa ආදරය, ලෝකයේ පැවැත්ම ආදරයයි ආදරයක් නොමැතිව ජිවත්වුව ද එය හුදු ප‍්‍රාණයක් පමණි. ඔබේ ආදරය ඔබට නැති වුනහොත් එය ඔබට කෙසේ දැනෙනු ඇතිද, වෙනකෙකු ඔබේ ආදරය උඳුරා ගතහොත් එය කෙසේ දැනෙනු…
Image Credit: hindustantimes ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධ කාලයේ ඇති වී යැයි සැක කෙරෙන යුද අපරාධ ඇතුළු මානව හිමිකම් අපහරණයන් සම්බන්ධයෙන් ගිය මාසයේ ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂණයට තමන්ගේ රට සහයෝගය නොදක්වන…
ලංකාවේ දේශපේ‍්‍රමය නැමැති සංකල්පයේ ඇති ලොකුම වැරැද්ද වන්නේ, ‘දේශය’ යන වචනය, රාජපක්ෂ යන්නට සමාන වචනයක් වශයෙන් භාවිත වීමයි. විටෙක, මහින්ද රාජපක්ෂ යනු දේශයයි. විටෙක, ගෝඨාභය රාජපක්ෂ යනු දේශයයි. විටෙක, බැසිල් රාජපක්ෂ යනු…
පසුගිය 16 වෙනිදා එජාප ජාතික සංවිධායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහියංගන ආරාවත්තේදී කළ ප‍්‍රකාශය අති විශිෂ්ඨ ය. අරාවත්තට රනිල් වික‍්‍රමසිංහ ගියේ එජාප ප‍්‍රචාරක රැස්විමකට සහභාගි වීමටය. මේ රැස්වීමට තුන්සිය නමකට අධීක…
Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් යමෙකු හෝ සංවිධානයක් විසින් අභියෝගයට ලක්කෙරෙන අවස්ථාවන්හිදී ආණ්ඩුවේ සුපුරුදු ප‍්‍රති-ප‍්‍රහාරයේ ඉලක්කය වන්නේ ‘රාජ්‍ය නොවන සංවිධානයන්’ ය. ඔවුන්ට එරෙහිව අවලාද…
Image: Vikalpa file මීට මාස කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කළ ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’, රටේ මතුවෙමින් පවතින ඇතැම් ප‍්‍රවණතාවන් ගැන අවධානය යොමු කරමින්, ශ‍්‍රී ලංකාව අධිකාරීවාදී මාවතක යන්නේද යන ප‍්‍රශ්නය මතු කෙළේය. එම ප‍්‍රකාශය…
වසර 400කට වඩා ඉතිහාසයක් ඇති, ඓතිහාසික වටිනාකමකින් යුතු ත්‍රිකුණාමලය, කින්නියාව, කරිමලෙයියූත්තු ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාණ පල්ලිය කඩාබිඳදමා බිමට සමතලා කර ඇතැයි වාර්තා වෙයි. 1733 වර්ෂයට පෙර ඉදිකර ඇති මෙම ජුම්මා පල්ලිය, හමුදාව…
කොළයක් බිමට වැටෙන විට ඉතා ඉක්මනින් එය අතුගා දමා පිරිසිදු කරයි. කානුවක ලෑල්ලක් ඉරිතලා ගිය විට එය පිළිසකර කරන්නට යන්නේ සුලු මොහොතකි. සෑම තැනම ඉදල්, උදලු, කොසු අතරැදි රණවිරැවන්ය. මේ ලංකාවේ කෙළඹ…
යමක් ‘සත්‍යය’ ලෙස සංස්ථාගතවන සෑම මොහොතකම සිදූවන්නේ සත්‍යයම නොවන එහෙත් අසත්‍ය යැයි කිසිවෙකුත් නොසිතන දෙයක් ‘සත්‍යය’ ලෙස ස්ථාපිත වීමයි. ‘දෙන ලද තත්වයන්’ තුළ ‘සත්‍යය’ ලෙස අභිශේක ගැන්වෙන වන මෙම නව ‘සත්‍යය’ (අසත්‍ය)…
Image Credit: jds.org මට වයස 20 ක් වන තෙක්, හමුදා නිල ඇඳුම් ලා ගත් සොල්දාදුවන් මහ පාරේදී දැක ඇත්තේ දෙතුන් වරක් පමණි. යම් දීර්ඝ කාලයක් තිස්සේ එම දර්ශනය පළමු වරට දකින්ට ලැබුණේ…
Image Credit: articles.economictimes දළ දේශීය නිෂ්පාදන වර්ධනය ගැන පවතින සුභවාදයේ් මිරිඟුව පැහැදිළි කිරීම | ‘වෙරිතේ රිසර්ච්‘ආයතනයේ ප‍්‍රකාශනයකි. ගිය සතියේ ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික සමුළුව තුළ ශ‍්‍රී ලංකාවේ අනාගත වර්ධනය පිළිබඳ සුභවාදය තදින් රැුව්දුනි….
(උවේ, නීති විරෝධී මැතිවරණ පෙළපාලිවලට සහය දෙන පොලීසිය – ඡායාරෑපය- කැෆේ) ඌව ඡන්දය පටන් ගැනිණ. මුලින්ම අසන්නට ලැබුණේ කුමක්ද? පළාත් සභා අපේක්‍ෂකයෙකු සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු එක්ව කළ හපන්කමකි. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු…
මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගැනීමේ කටයුතු 2014.08.08 දින සිට 11 දින දක්වා මාන්තෙයි බටහිර, මන්නාරම සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 හි සිදුකරන ලදි. එයට සාක්ෂි දීම සදහා පුද්ගලයින්…
දිගින් දිගටම අනෙකාව රවටා රදවා තබා ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේය. ඒ සදහා වෙනම යාන්ත්‍රනයක් දියත් කළ යුතු වන අතර කිසි ලෙසකින්වත් සත්‍ය හෙළිදරවු වීමට ඉඩ නොතබා අනෙකා රැවටීම නොහොත් ඇන්දවීම අද…
Image Credit: srilankaguardian.org ශ‍්‍රී ලංකාවේ සංවේදී කොටස්වලට, වසරේ ‘ක‍්‍රෑරතම’ මාසය ජුලි මාසය විය හැකිය. මේ සංවේදී අතලොස්සෙන් වැඩිහිටි පරම්පරාවට අයත් වන අයට 1983 කළු ජුලියේ ඛේදනීය අත්දැකීම ආවර්ජනා කිරීමෙන් වැළැකී සිටීම අපහසු…
මෙවර අ.පො.ස. (උ.පෙ.) විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බරපතල ගැටලු මතු කර තිබියදී, ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා හා විභාග කොමසාරිස්වරයා ගැටලුව මතු කරන…