නඩුකර ‘‘අවපාලනය’’ ගැන ඉදිරිපත්ව ඇති යෝජනාවට නීතිඥ සංගමය ඉඩ හරින්නේ ද?
Image Credit: colombopage ‘යුද අමාත්‍යාංශය’, ‘සාම අමාත්‍යාංශයක්’ සේ පෙන්නුම් කොට ඇත්තේ කෙසේද යන වග, සිය අපූරු රචනාවන් තුළ ජෝර්ජ් ඕවල් අපට කියා දී තිබේ. යථාර්ථයේ ප‍්‍රතිපක්ෂය ජනනය කිරීම සඳහා එලෙසින් යෙදුම් පෙරැලීම,…