සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

“මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නවත්වන්නේ නෑ.” – සරවනමුත්තු, සුනිලා, නිමල්කා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය ආශ්‍රෙයන් වූ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණයවලට සහභාගී වෙමින් එහි ක්‍රියාකාරී වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව පසුගිය දින…

Colombo, Featured Articles, Features

මිනිසුන් අල්ලන්නන්ගේ වර්ථමානය හා මසුන් අල්ලන්නන්ගේ අනාගතය

‘‘මාගේ මිත්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි .’’ ( ගෝලයන් ධෛර්යය කිරීම, ලුක් 12 : 4-5) ඇන්තනි…

සිංහල, Colombo, Democracy, Human Rights, Life quips, Media

ඇමරිකන් යෝජනාව සම්මතවෙයි. ඉන්දියාවත් ලංකාවට විරැද්ධව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ලංකාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව රටවල් 24ක් ද, විරැද්ධව රටවල් 15ක්ද සහ රටවල් 8ක් තම මතය ප්‍රකාශ නොකර සිටි අතර එමගින්…

Colombo, end of the War, Featured Articles, Features

යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක

(2007 මාර්තු 04 වෙනි දා ‘මව්බිම’ පුවත්පතේ ‘සමකය’ තීරුවේ පළවූ ‘කුහුඹුවන් වූ මිනිසුන්‘ යනුවෙන් පළවූ මෙම ලිපිය කාලෝචිත බව සළකා යළිත් මෙසේ පළකරමු.) යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක කිසිත් කරකියා ගත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

යුද්ධයට පසු ශ්‍රී ලංකාව : ශ්‍රී ලාංකික යුධ සිනමාව සහ ප්‍රතිසන්ධානය

ඕනෑම ගැටුම්කාරී පරිසරයක ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය එනම් විශේෂයෙන් සිනමාව අධිපති ප්‍රචාරණ උපකරණයක් ලෙස භාවිත කරයි. ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ද රාජ්‍ය හා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විවිධ නම් වලින් යුතුව සිය…

Audio, Colombo, Featured Audio

‘අබාලාගේ සිට පබාලා දක්වා‘ – ගාමිණි වියන්ගොඩ

Gamini Viyangoda_ 2012 March 20 ‘යුද වින්දන සිනමාව‘ පිළිබදව සම්මන්ත්‍රණයක් ඊයේ(20) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විය. එහිදී විශේෂයෙන් පශ්චාත් යුද සමයේ දී නිශ්පාදනය වන ඇතැම් සිනමා පට පිළිබදව දැඩි විවේචනයන් ඉදිරිපත් වූ අතර…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

කියන තරමට සිල් රෙද්ද සුදු නැත

රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් දැඩි අනතුරක[Video]

විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත්…

Colombo, end of the War, Featured Articles, Features

‘වැරදිකරැවන්ට එරෙහි චෝදනා ඉදිරිපත්කොට දඩුවම් පැමිණ වීම රජයේ පාර්ෂවයේ යුතුකමක්‘ – LLRC වාර්තාවේ ප්‍රධාන නිර්දේශ

උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව පසුගිය 2011 දෙසැම්බර් 16 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණි. මාස 11කට අධික කාලයක් කොමිසම විසින් විවිධ අංශයන් පිළිබදව විමර්ෂණයට ලක් කර ඇති බවට වාර්තා වූ අතර උගත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

යුද්ධයට පසු ශ්‍රී ලංකාව: පශ්චාත් යුධ සහජීවනය සඳහා වන අභියෝග

යුද්ධය අවසන් වීම යනු සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා රජයේ හමුදා සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) අතර සිදුවූ හමුදාමය ගැටුම් සඳහා මූලික වූ තත්වයන් අවසාන වීම නොවේ. මෙම ගැටුම විවිධාකර ස්වරූපවලින්…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation, Stories from the silent

ඇමරිකාව, ජිනීවා, ශ්‍රී ලංකාව සහ මානව හිමිකම්(Video Interview)

‛‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට හරි ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගන්න වෙනවා.’’ බූපති නලීන් වික්‍රමගේ ”අනික් පැත්තෙන් සියළුම විරුද්ධ මත සම්පූර්ණයෙන්ම මර්ධනය කරපු රටක ,දෙමළ ජාතියට විතරක්…

Colombo, end of the War, Featured Articles, Features

UN මානව හිමිකම් කවුන්සිලය, ඇමරිකානු යෝජනාව සහ LLRC පිළිබද ප්‍රශ්න සහ පිළිතුරු

සංස්කාරක සටහන – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ(UNHRC) 19වන සැසි වාරය මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්වෙයි. මෙම සැසිවාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර…