සිංහල, Colombo, Democracy, Human Rights

චෝදනා හකුලා ගනු ! විද්‍යාදරන් නිදහස් කරනු !

පැහැරගෙන ගොස් අත්අඩංගුවට පත්වූ සූඩර්ඔලි පුවත්පතේ කතෘ එන්.විද්‍යාදරන් මහතාව නිදහස් කරන ලෙසත් අදහස් ප්‍රකාශකිරිමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා අද(5) නිදහසේ වේදිකාව ජනතා එකමුතුව විසින් කොල්ලුපිටිය මංසන්ධියේදී…

සිංහල, Human Security, Life quips, Moneragala

බුත්තල වෙඩි තැබීමකින් 2ක් මරුට

බුත්තල ගෝනංආර ප්‍රදේශයේ 18 කණුව මුරපොල වෙත රාජකාරිය සඳහා යමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් දෙදෙනෙකුට සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇත. මිය ගිය සිවිල් ආරක්ෂක බලකා භටයන් දෙදෙනාගේ සිරුරු…

සිංහල, Colombo, Democracy, Governance

පනතට එරෙහිව විදුලි සේවක උද්ඝෝෂණය

අද (3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල පණතට එරෙහිව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සිමිති සන්ධානය විසින් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී විරෝදතාවයක් පැවැත්වූවා. එහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ මෙම පනත හරහා විදුලිබල…

සිංහල, Corruption, Matale

සල්ලි ගිලින මොරගහකන්ද ව්‍යාපාරය

මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ආරම්භක උළෙල සඳහා රුපියල් තුන්කෝටි දශලක්ෂයක(31000000.00) මුදලක් වැය වී ඇතැයි වාර්තාවේ. මිලියන 3750ක මුදල් ඇස්තමේන්තුවකින් දියත්වන මොරගහකන්ද ජලාශයේ පළමු අදියරේ කටයුතු නිමවෙමින් පවතින අතර ලග්ගල…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

ප‍ශ්චාත් යුද්ධ විවාදය – දෙමළ ජාතිකවාදි සාකච්ජාව

සුනන්ද දේශප්‍රිය භූමි ප්‍රදේශයන් පාලනය කරන්නාවූත් සහ පාබල සටන් හි යෙදීමට හැකියාව ඇත්තාවූත් යුදමය සංවිධානයක් ලෙස එල්ටීටීඊ යේ පරාජය දැන් තීන්දු වී හමාර ය. එනමුත් ඒ බව පිළි ගන්නා මෙන්ම පිළිනොගන්නා දෙමළ…

සිංහල, Matale, Wayamba and Central Province Elections

මාතලේ ඩ්පෝවේ බස් රථ ජන්ද ප්‍රචාරක කටයුතු වල

මාතලේ ඩිපෝවේ ඇතැම් බස් රථ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක පුවරු බවට පත්ව ඇති බවට ‛‛විකල්ප’’ වෙබ් අඩවියට වාර්තාවේ. මේසේ පෝස්ටර් අලවා ඇත්තේ නාගරික සංවර්ධන නි්ෙ‍යාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සහෝදරයෙකු…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – විවාදය – ප්‍රභාකරන්ගෙන් පසු

සුනන්ද දේශප්‍රිය එල්ටීටීඊය ලබමින් සිටින යුද්ධමය පරාජයන් විසින් එය සංවිධානමය වශයෙන් සහමුලින්ම විනාශ වනු ඇත් ද? එසේ නම් ඉන් පසු කුමක්ද යන්න අද දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවට වැදගත්ම ප්‍රශ්නය වියහැකි ය. නමුත්…

සිංහල, Colombo, Democracy, Media

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – මුලතිව් සහ ඉන්පසු

සුනන්ද දේශප්‍රිය රජයේ හමුදා විසින් මුලතිව් නගරය අල්ලා ගැනීම විසින් එල්ටීටිඊ ය සතුව තිබූ අවසාන නගරය ද එයට අහිමි කළේ ය. යුද්ධ ප්‍රචාරයන්ට අනුව දැන් එල්ටීටීඊ ය සහමුලින්ම වාගේ පරාජය කර අවසන්…

සිංහල, Colombo, Democracy, Media

රිවිර කතෘට පහර දීමට එරෙහිව මාධ්‍ය සංවිධාන උද්ඝෝෂණය

රිවිර කතෘ උපාලී තෙන්නකෝන් මහතාට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන පහක සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් අද (26) දින කොල්ලුපිටිය මංසන්ධියේදී පැවැත්විය. මෙහිදී මාධ්‍ය සංවිධාන රජයට බලකර සිටියේ මාධ්‍යයට එරෙහිව සිදුවන පහරදීම් වහාම නවතන ලෙෂත් වරදකරුවන්…

සිංහල, Kandy, Life quips

මහනුවර පාසල්වල ඩෙංගු,… දැරියක් මිය යයි…

මහනුවර පෙෘද්ගලික පාසලක් වන හිල්වුඩ් විද්‍යාලයේ අට හැවිරිදි(8) ශිෂ්‍යාවක් ඩෙංගු උණ රෝගය වැලදීමෙන් පසුගිය දා මිය ගියා ය. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා(24)මහනුවර මහයියාවේ දී සිදුවිය. පසුව මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බොහෝ ශිෂ්‍යාවන්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

රිවිර කතෘට සහ ඔහුගේ බිරිඳට මැර ප්‍රහාරයක්

රිවිර පුවත් පතේ කතෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳට යතුරු පැදිවලින් පැමිණි නාඳුනන මැර පිරිසක් විසින් අද(23) උදෑසන පහර දී තිබේ. ගම්පහ, ඉඹුල්ගොඩ සිය නිවසේ සිට කාර්යාලයට යමින් සිටිය දී මොවුන්…

සිංහල, Colombo, Democracy, Governance

මේවාට දඩ කොළ දෙන්නේ දෙවියෝද?

ඊයේ (21) දහවල් 12:10ට පමණ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ මහානාම විදුහල ඉදිරියේදී රථවාහන නීතිය රකින, රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකු දෙනොදහාක් බලාසිටියදී තමන් රකින නීතිය කඩ කරනු දකින්නට ලැබිණි. මෙම පොලිස් නිලධාරියා තමන්ගේ…

සිංහල, Democracy, Kandy

මහනුවර දිස්ත්‍රික් දෙමල පාසැල් වසා ගුරුවරු දේශපාලන රැස්වීමට

අද දින (21) නුවර දිස්ත්‍රික්කයේ සියළුම රජයේ ද්‍රවිඩ පාසල් සඳහා නිවාඩු ලබාදී එම පාසල් වල ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පැමිණෙන ලෙස දන්වා ඇතැයි විකල්ප වෙත වාර්ථාවේ. එහෙත්…

සිංහල, Democracy, Human Security, Moneragala

නානුනන තුවක්කුකරුවන්ගේ වෙඩි තැබිමකින් ඔක්කම්පිටියේ කිරිවාඩියක තුනක් මරුට

මාලිගාවිල, අළුගල්ගේ ප්‍රදේශයේ සද්ධාතිස්සපුර වාරි යෝජනා ක්‍රමයේ 12 ඇල ස්ථානයේ කිරි වාඩියකට කඩා වැදුනු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් තිදෙනෙකු…

සිංහල, Colombo, Democracy, Media

ලසන්ත වික්‍රමතුංග අවමගුල

නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලද ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අවමගුල් උළේලේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ. අද(12) දින කොළඹදී පැවති අවමගුලට විශාල ජනකායක් සහභාගී වූ අතර එහිදී සහභාගී වූ ජනතාව…

සිංහල, Democracy, Human Rights, Life quips, Matale

‛‛අපිට විශ්වාස නෑ මේ පොළිසිය’’ මාතලේ, පොළිසිය විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා මිය යයි.

පසුගිය සෙනසුරාදා(10) මාතලේ, උකුවෙල නගරයේදී අත්අඩංගුවට ගත් අයි. ජී. එන්. ජයරත්න(45) නැමති ව්‍යාපාරිකයා පසුව මිය ගිය බවට වාර්තා විය. මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුපුරුදු ලෙස තම ව්‍යාපාරය වන මාලු වෙළදාම සිදුකරන ස්ථානයේ…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලසන්ත ඝාතනයට එරෙහි උද්ඝෝෂණය

මාධ්‍ය මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (9)කොළඹ ලේක්හවුස් වටරවුමේ දී පැවැත්විණි. සන්ඩේ ලීඩර් පත්‍රයේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හා වර්ථමානයේ…