සිංහල, Colombo, Democracy, Human Rights, Media

සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා මරාදමයි

අද උදෑසන 10.15 පමණ අත්තිඩිය බේකරි හන්දිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාට නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මරාදමනු ලැබුවා. සිය කාර්යාලය වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ…

සිංහල, Colombo, Democracy, Media

‛සිරසට’ වෙඩි තබයි

සිරස මාධ්‍ය ජාලයට අයත් දෙපානම මැදිරි සංකීර්ණයට අද අළුයම 2.00ට පමණ පැමිණි ආයුධ සන්නධ මැර පිරිසක් පාලන මැදිරිය ඇතුලු සෑම තැනකටම බෝම්බ ගසා, වෙඩි තබා විනාශ කොට ඇත. මෙහිදී සය දෙනකුට ආසන්න…

Anuradhapura, සිංහල, Corruption

මහ මාර්ග ඉඩම ඇමති හිතවතෙකුට

මහ මාර්ග දෙපාර්තමේන්තුවට අයත් හොරොවිපොතාන නගර මධ්‍යයේ පිහිටි ඉඩමක් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකුගේ ආධාරකරුවෙකුට ලබාදී ඇතැයි වාර්තාවේ. මීට පෙර අවස්ථාවකදී ද මෙම ඇමතිවරයා මෙම ඉඩම අත්පත්කර ගැනීමට උත්සාහ ගත් අතර මහජන…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

යුක්තිය සිරගත වී දින 300 – මාධ්‍යවේදීන් නිදහස් කරනු

ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින මාධ්‍යවේදි තිස්සනායගම්, ජේසීහරන් හා වලර්මදි අත්අඩංගුවට ගෙන දින 300 පිරීම නිමිති කොටගෙන ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා යුක්තිය සමානාත්මතා ව්‍යාපාරය විසින් ඊයේ (1)…

සිංහල, Colombo, Life quips

2009 වසරට සුබපැතුම් !!!!

පාඨක ඔබ සැමට ’‛ලබන්නා වූ 2009 වසර ජාති ආගම් කුල මත මිනිසත් කමට ලංසු තබමින් එකිනෙකා මරා නොගන්නා, මිනිසත්කමට ගරු කරන සාමයෙන් හා සහජීවනයෙන් පිරි නව වසරක් වේවායි ‛‛විකල්ප’’ ප්‍රර්ථනාවයි. විකල්ප සංස්කාරක…

සිංහල, Human Rights, Life quips, Matale

මාතලේ දී, මගියෙකුට පොලිසීයෙන් ප්‍රහාරයක්….

මාතලේ රත්තොට බස් රථයේ ගමන් ගත් අන්සාර් නැමති මුස්ලිම් ජාතිකයෙකුට මාතලේ පොළීසියේ විශේෂ ඒකකයේ නිළධාරින් පිරිසක් මාතලෙ,් දඹුල්ල මාර්ගයේ රත්තොට මංසන්ධියේදී ඉතා අමාණුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. මෙම පහරදීම…

සිංහල, IDPs and refugees, Jaffna

අවතැන්වූවන් පස්දෙනෙකුට සතියකට රු.515

පසුගිය දා යාපනයේ ඇති වූ සුලි සුලං හා ගංවතුර හේතුකොට ගෙන අවතැන් වූ ජනයා සඳහා සහනාධාර ලෙස පස්දෙනෙකුගෙන් යුතු පවුලකට සතියක කාලයක් සඳහා රජය මගින් ලබා දී ඇත්තේ රුපියල් 515 වටිනා වියලි…

සිංහල, Democracy, Human Rights, Puttalam, Stories from the silent

හැඳුනුම්පතට යට වූ උරුමය

ඔහු නමින් ඒ.ක්‍රිෂ්ණසාමිය. පුත්තලම, වනාතවිල්ලුව, නවය කණුව, කරඩිපුව ඔහුගේ ගමයි. පනස් හැවිරිදි ක්‍රිෂ්ණසාමි අක්කර පන්සීයක් විශාල පුත්තලම කාසමඩු රජයේ ගොවිපලේ කම්කරුවෙක්. ගොව්පලේ ගැල්කරුවෙකු ලෙස සේවය කරන ඔහුට එම ගැලෙහි බඳින ගොනකු ඇනිමෙන්…

සිංහල, Corruption, Pollonnaruwa

ගොවි සහනාධාරය පිටපාරේ යයි

2007 – 2008 මහ කන්නයේ වගා පාළු වූ ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලබාදුන් සහනාධාර වැලිකන්ද, මුතුවැල්ල, ඩී1, බෙදුම් ඇල ගොවි සංවිධානය විසින් වංචාකර ඇති බවට එහි ගොවීහු පවසති. පසුගිය වසරේ…

සිංහල, Colombo, Media

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය අම්මා මේ සිදුවීම ඇති වූයේ පසුගිය සතියේ මා එතෙර යෑමට කටුනායක ගුවන්තොටෙ හි කටාර් ගුවන් සේවා පෝලිමෙහි සිටිය දීය. සිය ටිකට් පත කවුන්ටරයට දී ගුවන්යානයට අවසර පත ලබා ගනු පිණිස…

සිංහල, Democracy, Matale

ජනකගේ පුතාත්, රෝහණගේ සොහොයුරාත් මධ්‍යම තරඟයට

මධ්‍යම පළාත් සභාවට සන්ධානයෙන් ඉදිරිපත් කරනු ලබන නවක අපේක්ෂකයින් ලෙස, නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සොහොයුරා ද, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ පුතා ද ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව…

සිංහල, Human Rights, Kilinochchi, Peace and reconciliation

රජයේ ආධාර සරණාගතයින්ට ප්‍රමාණවත් නැහැ

වන්නියේ වව්නියාවේ සහා මන්නාරමේ අවතැන් වුවන් වෙනුවෙන් හැකිනම් අධාර ලබාදෙන ලෙස මෙම දිස්ත්‍රික්කයන් හී දිසාපතිවරු රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉල්ලීමක් කරතිබේ. තම අනන්‍යතාවය හෙළි කිරිමට අකමැතිවූ මානූෂීය අධාර සංවිධානයක සාමාජිකයන් පිරිසක් පැවසූවේ…

සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් දිනය සමරා උද්ඝෝෂණ

මෙරට ‍ප්‍ර‍රමුඛ පෙළේ බහුජන සංවිධාන හා වෘත්තිය සමිති එක්ව ලෝක මානව හිමිකම් දිනය සමරා පාගමනක් සහ උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (10) කොළඹදී පැවැත්වුහ. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේදී ඔවුන් ඉල්ලා සිටියේ රටේ…

සිංහල, Colombo, Democracy, Human Rights

දෙසැම්බර් 10 – ලෝක මානව හිමිකම් දිනය

අද ලෝක මානව හිමිකම් දිනයයි. මෙවර මානව හිමිකම් දිනය කාරණා දෙකක් නිසා විශේෂ වන්නේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ 60 වන සංවත්සරය හා ශ්‍රී ලංකාවට නිදහස ලැබී 60 හැට වසරක් ගතවීම එම…

සිංහල, Colombo, IDPs and refugees, Media

විමර්ශී – දකුණේ අපට නොපෙනුන උතුරේ ගංවතුර

ජලයෙන් යටවූ වන්නියේ අවතැන් කඳවුරක් – ටැමිල් නෙට්හි පළ වූ ඡායාරූපයක් රටක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සදහා ජනමාධ්‍ය සතු සමාජ වගකීම ගැන සැම කල්හිම සාකච්ඡාවට බඳුන්වේ. ගැටුම් සහිත සමාජයක ඒ සමාජ වගකීම අනිවාර්ය අංගයක්…

සිංහල, Corruption, Matale

නොරිටාකේ ගොඩනැගිලි විකුණයි

මාතලේ නොරිටාකේ පෝසිලෙන් සමාගම, සිය ආයතනය සතුව පවතින ගොඩනැගිලි හා දේපල විකිණීමේ සුදානමක් පවතින බවට එහි සේවකයෝ ප්‍රකාශ කර සිටියහ. මේ පිළිබඳව කළ විමසීමකදී මධ්‍යම පළාත් සභාවේ සභාපති ඩබ්.එම්. යසමාන්න මහතා පවසා…

Anuradhapura, සිංහල, Democracy, Education

මැර ප්‍රහාරයට එරෙහිව අනුරාධපුරයේ උද්ඝෝෂණ

ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයට හා මෙතෙක් එම මැරයන් අත්අඩංගුවට නොගැනීමට එරෙහි උද්ඝෝෂණයක් අද (05) අනුරාධපුරයේ උතුරු මැද මහ ඇමති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි….