ගොකරැල්ල පොලීසියට රාළහාමිලා හිඟයක්
දිනකට අපරාධ සම්බන්ධ පැමිණිලි 15-20 පමණ වාර්ථාවන ගොකරැල්ල පොලීසියේ අපරාධ අංශයේ සේවය සඳහා සිටිනුයේ පොලිස් කොස්තාපල්වරුන් 8 දෙනෙකු පමණක් බව නම සදහන් කිරිමට අකමැති පොලිස් නිළධාරියෙකු ‛‛විකල්ප’’ වෙබ් අඩවිය සමඟ පැවසී ය….
දිනකට අපරාධ සම්බන්ධ පැමිණිලි 15-20 පමණ වාර්ථාවන ගොකරැල්ල පොලීසියේ අපරාධ අංශයේ සේවය සඳහා සිටිනුයේ පොලිස් කොස්තාපල්වරුන් 8 දෙනෙකු පමණක් බව නම සදහන් කිරිමට අකමැති පොලිස් නිළධාරියෙකු ‛‛විකල්ප’’ වෙබ් අඩවිය සමඟ පැවසී ය….
මැල්සිරිපුර අසල ගම්මානයක පදිංචි තිදරු මවකට අතවර කිරිමට තැත්කළ සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය නිසියාකාරයෙන් කටයුතු නොකිරීම පිළිබඳව එම කාන්තාව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව වාර්ථාවේ. තමාට අතරවර කිරීමට තැත්කිරීම…
මහනුවර, හන්තාන වත්තේ, පසුගිය(29)දා හදිසි මෙහෙයුමක් සිදුකොට දමිළ වැසියන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ බව අනන්‍යතාවය හෙළිකිරීමට කැමති නැති ප්‍රදේශවාසියෙක් ‛‛විකල්ප’’ සමග පැවසීය. ඔවුන් පවසන්නේ මෙහි දී අත්අඩංගුවට…
අද දෙසැම්බර් 1 වනදා ලෝක ඒඩ්ස් දිනයයි. වසර ගනනාවක සිට ලෝකය සාකච්ඡා කරමින් සිටින ප්‍රධාන ගැටලු අතරින් එකක් වන්නේ ඒඩිස් රෝගය වැළදිමට මූලික වන HIV (Human Immunodeficiency Virus) වෛරසය ලොව පුරා සීග්‍රයෙන්…
පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධ ජයග්‍රහණයන්ගෙන් ආණ්ඩුව උද්දාමයට පත්ව සිටී. ආණ්ඩුවට අනුව දෙමළ ජනයා එල්ටීටීඊ යට විරුද්ධ ය. ඇත්ත වශයෙන් ම දෙමළ ජනයා අතර එල්ටීටීඊ ය පිළිනොගන්නා විශාල පිරිසක් සිටිති. නමුත් ඒ සියළු…
ජනප්‍රිය නඑ රංජන් රාමනායක මහතා අධ්‍යක්ෂනය කළ “ලීඩර්” චිත්‍රපටය රුඟුම් පාලක මණ්ඩලය මේ වන විටත් ප්‍රදර්ශණය සදහා අවසර දී නොමැති බවත්, එහි තේමා ගීතය ඇතුලු තවත් කොටස් 7කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර…
අභ්‍යන්තර සිවිල් යුද්ධයකට හා ආර්ථික යුද්ධයකට මැදිව සිටින ශ්‍රි ලංකාව දූෂණ හා වංචා හේතුවෙන් ආර්ථික යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බව දූෂණ විමසුම සංවිධානය පවසයි. ඊයේ (25) කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ පැවැති…
ඉහතින් දැක්වෙන්නේ බදුල්ල, නගරයට ආසන්න පාසලක 5 බී ශ්‍රේණියේ පංති කාමරයේ, බිත්තියේ අලවා ඇති ජනරජ ලාංඡනය විස්තර කර ඇති රූප සටහනකි. බදුල්ල දිස්ත්‍රික්කයේ දිමිළ, සිංහල සහ මුස්ලිම් ජනගනයක් ජීවත්වන දිස්ත්‍රික්කක්යක වුවත්, රූපයෙන්…
වර්තමාන ලංකාවේ ජාතික ගැටලුව යුධමය ලෙස විසඳාගත හැකියැයි කල්පනා කිරිම හා ඊට අදාල දිරිදීමේ ව්‍යායාමයන් වර්ධනය වීමේ නැඹුරුවක් පවතී. අඩ සිය වසකට ආසන්න කාලයක් පැවති වාර්ගික විභේදනය මේ තත්වය තුළ තවත්…
පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් ඉතිහාසය පුරා යළි යළි සත්‍ය බවට පැමිණෙන වචන සහ කතා සුළභ නැත. ඉන් එක් කතාවක් වන පහත දැක්වෙන උපුටන ය අප විසින් ම කොතරම් වාරයක් උපුටා දක්වා ඇත් ද?…
සංජය නල්ලපෙරුම – ඉන්ටර්නිව්ස් අපි අපේ ගම් පළාත්වල හොදින් ජීවත් වුණ අය. ඒත් දැන් අපිට අපේ ගෙවල් දොරවල් අහිමිවෙලා. අපිට අනුන්ගෙන් ඉල්ලගෙන කාල ඇදලා ඉන්න වෙලා. හැම තිස්සේම අනුන්ට අතපාන්න වෙලා තියෙනවා….
යල කන්නයේ අසවනු නෙලා ගෙට ගත්තේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ පොහොසත් වන්නට නොවේ. ගත්ත ණය ටික ගෙවන්නයි. යන්තම් හෝ වේලක් හැර වේලක් කාලා ජීවිතේ ගැටගහගන්නයි. මහා දුක් කන්දරාවක් එක්ක ගෙට ගත් වී ටික…
වව්නියාවේ වෙසෙන අවතැන් වූවන් හා එහි වර්ථමාන තත්ත්වය පිළිබඳව සොයා බලා ලිපි හා ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා අප මාධ්‍ය කණ්ඩායම පිටත්වයාමට නියමිතව තිබුණේ මීට ෂති දෙකකට ඉහතදීය. කොළඹ සිට පැමිණෙන…
සිංගප්පූරු යවා එරට රැකියා ලබා දෙන බවට පොරෙන්දු වී රුපියල් ලක්‍ෂ හයකට වැඩි මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් නාත්තන්ඩිය, කිරිමැටියාන ප්‍රදේශයෙන් වාර්තා වේ. නාත්තන්ඩිය හා අවට ප්‍රදේශ කිහිපයක පදිංචි තරුණයින් හයදෙනෙකු…
සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්ධනයේ ක්‍රමය වන්නේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම යැයි, අන්තර්ජාතික වාර්තා සඳහන් කළේ, 1990 දී රිචඩ් ද සොයිසා ගේ ඝාතනයෙන් පසුය. ජනමාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය, එකළ විපක්‍ෂයේ සිටි…
ගාලු මුවදොර හෝටලයේ පසුගිය 24 වනදා සවස පැවැති ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙත සම්මාන පිදීමේ උළෙලකදී ප්‍රවීණ නීතිවේදියෙකු, අධ්‍යාපනඥයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වන එස්.ජී.පුංචිහේවා මහතා මානව හිමිකම් හා වත්මන් ප්‍රවෘත්ති වාර්ථාකරණය සම්බන්ධයෙන් කථාවක් පැවැත්වීය. පහත…
ඉන්දියානු චෝල ආක්‍රමණයේ සිට 1815 ඉංග්‍රිසීන් මුළු රටම ආක්‍රමණය කිරීම දක්වා විවිධ සතුරු ආක්‍රමණ රටට බලපෑම ඉංග්‍රීසීන් මධ්‍යම කදුකරයේ වනාන්තර එළිපෙහෙලි කර මුලින්ම කෝපිද පසුව තේ ද වගා කළා. රටෙන් 2/3…