පුරවැසියකු මාධ්‍යකරුවකුගේ ගේ සටහන් – ඉන්දියාවට බැට දීම සහ වත්මන් දිශානතීන්
සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් තමිල්නාඩුවෙහි ඇතිව තිබෙන උද්ඝෝෂණය සහ එයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ආණ්ඩුව ගනිමින් සිටින දේශපාලන ස්ථාවරයන් ශ්‍රී ලංකාව තුළ ද දේශපාලන කළබගෑනියක් ඇතිකරමින් තිබේ. ජනාධිපතිවරයාගේ නොනිල උපදේශක…