අනුරාධපුරයේ බෝම්බ ප්‍රහාරයෙන් ජානක පෙරේරා ඇතුළු 27 දෙනෙක් මරුට
අද උදෑසන 8.45ට පමණ අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා(විශ්‍රාමික) මහතා ඇතුලු පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්…