මොණරාගල පොලීසිය හා කඩහිමියන් ගැටී පහක් රෝහලේ
මොණරාගල නගරයේදී ඊයේ රාත්‍රියේ (30.03.2009) පොලීසිය හා වෙළඳසැල්හිමියන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කඩහිමියන් 4 දෙනෙකු රෝහල්ගත කිරීමට විරෝධය පා මොණරාගල වෙළද සංගමය අද දින (31) මොණරාගල නගරයේ කලුකොඩි ඔසවා සියලූම කඩසාප්පු වසාදමා…