මහනුවර මහ රෝහලේ ලේඛණ ප්‍රමාදයෙන් රෝගීන්ට දුෂ්කරතා
මහනුවර මහ රෝහලේ නෝවාසිකව ප්‍රතිකාර ලබාගෙන පිටව යන රෝගීන්ගේ ලේඛන ප්‍රමාදවීම හේතුවෙන් රෝගීන්ට පැය දෙක තුන බලාසිටීමට සිදුවන බව වාර්තාවේ. සාමාන්‍යයෙන් සෑම දිනකම දහවල් 12 ට හා සවස 5 ට නේවාසික රෝගීන්…
මහනුවර මහ රෝහලේ නෝවාසිකව ප්‍රතිකාර ලබාගෙන පිටව යන රෝගීන්ගේ ලේඛන ප්‍රමාදවීම හේතුවෙන් රෝගීන්ට පැය දෙක තුන බලාසිටීමට සිදුවන බව වාර්තාවේ. සාමාන්‍යයෙන් සෑම දිනකම දහවල් 12 ට හා සවස 5 ට නේවාසික රෝගීන්…
සුනන්ද දේශප්‍රිය සුදරෝලි සහ උදයන් පුවත්පත්හි ප්‍රධාන කර්තෘ වන විද්‍යාධරන් මහතා දෙමසක් අත් අඩංගුවේ තබා ගැනීමෙන් පසු ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නැති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව පසුගිය 24දා…
මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ මැණික්හින්න කුඹල්ඔය හරහා අරත්න දක්වා දිවෙන ( මාර්ග අංක 620) ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන් බස් ගමනා ගමනය නාරම්පනාව තෙක් සීමා කිරීම නිසා කරගස්තැන්න, නාපාන හා අරත්න වැනි ගම්රැසක…
නේවාසික රැඳවියන් 765දෙනකු සඳහා ඉඩ පහසුකම් ඇති මහනුවර, බෝගම්බර බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 2157 දෙනකු රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ නිසා බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රමාණයට වඩා රැඳවියන් සිටීමෙන් සනීපාරක්ෂක සහ…
වලපනේ ප්‍රාදේශීය සභාව මඟින් පාලනය කරනු ලබන කුරුපනාවල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව ආයුර්වේද වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් වසා දමා ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මේ පිළිබඳව විකල්ප වලපනේ ප්‍රාදේශීය සභාවෙන් විමසූ විට…
ගර්භනී පලස්තීන මවකට වෙඩි තැබීම මගින් එකවර දෙදෙනෙකු මරි දැමිය හැකි බව කියන මෙම ටී ෂර්ටය ඇදි සිටින්නේ පුහුණුව අවසන්ව විසිර යන ඊශ්‍රායෙල් සොල්දාදුවෙකි. පරීක්ෂණ කම්ටුවක් ඉදිරියෙහි සාක්ෂි දුන් සොල්දාදාවන් ගනණාවක්ම කියා…
වාලච්චේනේ, අන්නූර් විද්‍යාලයේ සිසුන් සඳහා රජය මඟින් ලබාදෙන අමතර ආහාර වේලක් විසවීමෙන් 3වන ශ්‍රේණියේ සිසුන් 31 දෙනෙකු ඊයේ උදෑසන රෝහල් ගත කර ඇත. පාසල් ආරංචි මාර්ග පවසන්නේ මෙම ආහාර ගැනීමෙන් පසු එම…
මහනුවර, උඩගුන්නෑපාන, ගුන්නෑපාන සංඝමිත්තා ආරාමයට අයත් සංඝමිත්තා දහම් පාසල හා සඟමිත් පෙර පාසල් ගොඩනැගිල්ලට 2009 මාර්තු 30 වැනි දින රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අලාභානි කර ඇත. මෙම ගිනි තැබිම සිදු කර…
වැසිකිලිය අපිට අයිති නෑ. රුපියල් 10ක් ගන්න එක ගැන කොමිටියේදී සාකච්ඡා කර තියනවා. ජී. එච්. ආරියපාල මහතා, ලේකම් – ප්‍රදේශිය සභාව කැකිරාව ආදායම විතරයි ප්‍රාදේශීය සභාව බලන්නේ. මැයි 01වන දායින් පසුව ප්‍රශ්ණය…
අද(20) ප.ව. 2ට පමණ වැල්ලවත්ත, සුවිසුද්ධාරාම පාර, අංක 63/12, නිවසේ සිටි වයස අවුරුදු 15 පමණ වන අසංග තරිඳු නැමති පාසල් සිසුවා නාරාහේන්පිට පොළීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ ඥාතීන් පවසයි. සුවිසුද්ධාරාම…
සුනන්ද දේශප්‍රිය ඈත බටහිර නේපාල්ගන්ජ් හි සිට කදු සිඛර කපා ගෙන බටහිර දිගට ඇදී එන රත්නා මහා මාර්ගය වට රවුම පසුකර දෙකට බෙදෙන්නේ මෙන්න සුර්කෙට් නගරය යැයි කියා ගෙන ය. නගරය කන්ද…
ඊයේ (12) සවස 6.30 පමණ බුත්තල මහකොඩයාය ගම්මානයට කඩා වැඳුන නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් එහි ගම්වැසියන් 9 දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත. මියගිය අය අතර මාස එකහමාරක් හා මස දෙකක් වයස දරුවන්…
දිනය – 2009 අප්‍රේල් 12 වැනිදා වේලාව – සවස 6 යි. ස්ථානය – පිළිමතලාව නගරය මාගේ සහෝදරයාත් මමත් පිළිමතලව නගරයට පැමිණියේ අපගේ ඥාති ගෙදරකට යාම සඳහායි. එම ගෙදරට ගෙනයාමට යමක් මිළදී ගැනීමේ…
අද(11) උදෑසන කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළෙන් වැළිමඩ බලා ධාවනය වූ නගරාන්තර සුඛෝපබෝගී බස්රථ එහි නගින සියළු මඟීන්ගෙන් වැළිමඩ දක්වා ගමන් කිරීමේදි ගෙවිය යුතු මුදලම ඉල්ලා සිටි බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප…