தமிழ், Colombo, Life quips

ஏமாந்தது போதும்‚ இனியும் ஏமாறாதே!

தோட்டத் தொழிலாளியே நீயும் தமிழன்தான் தமிழன் உலக ரீதியில் படைக்கும் சாதனை உன்னை மட்டும் எட்டவில்லையே – ஏன் தோட்டத்தில் இன்னுமேன் தவிக்கின்றாய் நீ எப்போது இங்கு வந்து சேர்ந்தாயேர அந்த நிலை இப்போது மாறியர விட்டது நீ வாக்கு வங்கியானதுதான் உண்மை சந்தர…

සිංහල, Badulla, Corruption, Economic issues

පොදු වැසිකිළි

බණ්ඩාරවෙල නගර සභාවේ පොදු වැසිකිළි භාවිතයේදී වැසිකිළි යාමට රුපියල් 10 ක්ද, සුළුදිය දැමීමට රුපියල් 5 ක්ද අය කෙරේ. නමුත් මේ ගණන් අය කරන බවට නගර සභාව විසින් සනාථ කොට ඇති දැන්වීමක් කිසිතැනෙක…

தமிழ், Colombo, Education, Features

இதுவா எமது கலாசாரம்!

நமது சமயங்கள் தோன்றப்பெற்றது தொட்டு எமக்கென்று ஒரு கலாசாரம் பிறந்தது. இந்து‚ பெளத்தம்‚ கிறிஸ்தவம் ஆகிய மூன்று மதத்தினரும் வாழும் இந்த இலங்கை நாட்டில் அந்தந்த மதத்தவரின் கலாசாரங்கள் தற்போது – இந்த நவீன காலத்தில் பின்பற்றப்படுகின்றனவா? ஓவ்வொரு மதம் சார்பிலும் பல்வேறு கோட்பாடுகள்‚…

සිංහල, Colombo, Governance, Human Rights, Peace and reconciliation

ජනාධිපතිගෙන් ප‍්‍රශ්න ඇසීම

පුරවැසියකුගේ සටහන් 28.10.2007 සුනන්ද දේශප‍්‍රිය ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ සහ පිරිවර ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියේ පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා ය. ජනමාධ්‍ය නියෝජනය කරමින් ද ඒසා විශාල සේනාවක් ප‍්‍රශ්ණ විචාරීම පිනිස ආරාධනා…

සිංහල, Colombo, Districts, Human Rights, Human Security

හඬා වැටෙනව අම්මල දරුවන් එනතුරා….

හඬා වැටෙනව මව්වරු උතුරෙත් දකුණෙත් නැගෙනහිරෙත් නැති සොවින් තම දරුවන් බලාන ඉන්නව දෑස් අයාන උන් එන තුරු කවුරුන්ද රැගෙන ගියේ නුඹේ ඇකයෙන් උන්ව කෙතරම් කඳුළු තිබුනත් හඬන්නට උන් නැවත එනතුරා… නොඑන බව…

සිංහල, Colombo, Districts, Human Rights, Human Security, News

ස්මාරක දෙකක වෙනස….

ඉහත දැක්වෙන්නේ 1988-89 වකවානුව තුළ පැවැති භීෂණ සමයේදී මියගිය හා අතුරුදහන් වූවන් සැමරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකකි. මෙහි ඉහළින් දැක්වෙන ස්මාරකය සීදූව රද්දොලුව මංසන්දියේ පිහිටා ඇති අතර පහතින් දැක්වෙන ස්මාරකය බත්තරමුල්ල පාර්ලිමේන්තු…

සිංහල, Colombo, Governance

දවල් වැටුණු වළ හඳුන්වා දීමටවත් කොළඹ දේශපාලන පීඨය සමත් වුවහොත් …

අපේ රට වැස්සෝ බොහෝ දෙනෙක්, බොහෝ කාලයක සිට ? වැටුණු වළේ දවල් වැටෙන්නෝ ය. එයට රිස්සෝ ය. නැතහොත් වැටි-වැටීත් වැටෙන්නටම කැමැත්තෝ ය. හයිය හත්තිය ඇති කළ එයට ලොබ බැන්දත්, පවුල්-පන්සල් වී කලක්…

Anuradhapura, සිංහල, Human Rights

මොන කෙහෙල්මලටද තොරතුරු හංගන්නේ?

රසිකා ප්‍රියදර්ශනී වන මම 2007 අගෝස්තු මාසයේදී වකුගඩු රෝගීන් ගැන තොරතුරු ලබා ගන්න අනුරාධපුර රෝහලට ගියා. උතුරුමැද පළාතේ දැනට වකුගඩු රෝගීන් 30000ට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු මට ලැබී තිබුණා. ඒ ගැන…

සිංහල, Colombo, Human Rights

වරා

වරා මගේ මිතුරෙක් වුණේ මීට වසරකට පමණ පෙරදී. විශ්ව විද්‍යාලයේ ග්‍රීන් ටේබල් නමින් හඳුන්වන ප්‍රදේශයේ වරා නොහිටියොත් ඒක පුදුමයක්. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වරා ඒ තරමටම උනන්දුයි. වරාගේ ජාතිය ද්‍රවිඩ. නමුත් ඉගෙන ගන්නේ…

සිංහල, Colombo, Human Rights, Media, Peace and reconciliation

ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා

පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප‍්‍රිය 21.10.2007 ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා පසුගිය දා ජර්මනියේ ස්ටුට්ග‍්‍රාට් හි දී සහ මියුනික් හි දී ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දෙන ගැටලූ සහ මානව හිමිකම් තත්ත්වය…

සිංහල, Colombo, Human Rights

බැටරි සමඟ සිසිල් බීම

2007 ජූලි 22 වන දින ළමයකු ප්‍රසිද්ධ සමාගමක් විසින් නිෂ්පාදිත සිසිල් බීම බෝතලයක් මිලට ගෙන පානය කරන්නට විය. එහි රසයේ වූ අමුත්තක් නිසා පරීක්‍ෂා කර බැලූ විට බෝතලය තුළ කුඩා පෙන්ටෝච් බැටරියක්…

සිංහල, Education, Governance, Kurunegala

කටකාර ළමයි…..

මා උගන්වන්නේ කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසැලක ය. දරුවන් කෙරෙන් නිරායාසයෙන් ඉදිරිපත්වන සමාජ විවේචන පිලිබඳ සටහනකි මේ. එහි 3 වසර එක් පංතියක ගුරුතුමිය වෙනත් රාජකාරියක් සඳහා පිටතට ගියේ සිසුන්ට මෙසේ පවසමිනි. “කව්රුත් කෑ…

සිංහල, Colombo, Life quips, Media

තාප්ප, පාප්ප, රේක්ක සහ කෙප්ප

අලවන තරමට වැහෙන හා වහන තරමට අලවන, බිත්ති දැන්වීම් හෙවත් පෝස්ටර් ලංකාවේ තරම් අන් කවර දෙසකවත් නැතිවා වෙන්නට පුළුවන. විශාල ප‍්‍රමාණයේ එළිමහන් නාමපුවරු ප‍්‍රදර්ශනය අතින් දකුණු ආසියාවේ ප‍්‍රමුඛස්ථානයක් ගත් රට වූයේ ඉන්දියාව…

සිංහල, Colombo, Education, Human Rights, Human Security

කොළඹ විශ්ව විද්‍යාලයේ අධි ආරක්ෂිත සාපය…

මම දින කිහිපයකට පෙර රීඩ් මාවත දිගේ ඇවිදගෙන ගියෙමි. වෙලාව සවස 6ට පමණ වෙන්නට ඇත. ශාස්ත්‍ර පිඨය සහ නිති පිඨය පැත්තේ විශ්ව විද්‍යාල භූමිය හිස්ම හිස්ය…පාළුවට ඇරලා වැනිය. පුස්තකාලය අසල රොද බැදගත්…

සිංහල, Colombo, Human Rights, Peace and reconciliation

තේ විරාමය

පළමු සෙමෙස්තර විභාගය අවසන් වී විශ්ව විද්‍යාල ආපන ශාලාවට ගියේ තේ එකක් බොන්න. අපේ කලා පීඨයේ ආපන ශාලාවේ පසුගිය ටෙන්ඩරය අවසන් වෙලා දැන් එය පවත්වාගෙන යන්නේ වෙනත් පිරිසක්. තේ බොන්න හැමෝම එකතු…