නෙත් එෆ් එම් සමග කිසිදු සමතයක් නැහැ- ප්‍රශ්ණය අධිකරණයෙන් බේරා ගමු. [ගෝ රයිට්]
Image : nethfmbelumgala.blogspot.com පසුගිය දා නෙත් FM නාලිකාව විසින් සිංහල කොටි පසුපස දේශපාලනය යන උදෘතය යටතේ ප්‍රචාරය කරන ලද වැඩ සටහන මගින් අප සංවිධානය විසින් මෙහෙයවනු ලබන වැලිකඩ සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන්…