Colombo, Democracy, Development, Economy, Featured Articles, International Relations, Politics and Governance, Presidential Election 2015

ජනපති මෛත්‍රීට එරෙහිව පළමු ප්‍රහාරය චීනයෙන්?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව පළමු ප්‍රහාරය චීනය විසින් වක්‍රාකාරයෙන් ලබා දී ඇත. මෙය අන්තර්වාර ආණ්ඩුව මෙන්ම නව ජනාධිපතිවරයා වඩාත් මැනවින් තේරුම් ගත යුතුව ඇත්තේය. මන්ද දෙරට අතර පවත්නා ද්විපාර්ශවීය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෛතී‍්‍ර පාලනය බිඳින්නට අටවන පක්ෂ උගුල

ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ දිනවා දිගටම රටේ සම්පත් ගසා කමින් බලයේ සිටින්නට සියලූ වැර යොදා කටයුතු කළ අය දැන් අංශක 80ක් කරකැවී මෛතී‍්‍ර පාලනයට සහාය දෙන්නට එන්නේ හොඳකට නොවේ. එසේ එන්නන් අතර අවංකව…

Democracy, end of the War, Featured Articles, Gampaha, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

බෙදුම්වාදී ෆෝබියාව

ශ‍්‍රී ලංකාවේ ජාතික ගැටලූව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ. 2015 ජනාධිපතිවරණයේදී ද එසේ සිදුවිය. රාජපක්ෂලා ද වීරවංශලා ද මෛත‍්‍රීලා රට බෙදන බව අටුවා ටීකාත් සමග කියති. මෛත‍්‍රීලා ද, චම්පිකලා ද දිවිහිමියෙන් එසේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රජුන් තැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කඩුලු

ඉතා කුඩා කණ්ඩායමක් විසින් දිගු කාලීනව ආරම්භ කළ සමාජ අරගලයක සහ කෙටිකාලීන ජනාධිපතිවරණ සටනක ප්‍රතිඵලය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත. බලයේ සිටි රාජපක්ෂ කල්ලිය තාමන් බලය තම අතට…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Politics and Governance

පරාජිත රාජපක්ෂලාගේ මහා ඉඩම් කොල්ලය

පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දුපත් පමණක් නොව නොගැඹුරු මුහුද…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මෛත්‍රී : සැබෑ රාජ්‍යතන්ත්‍රඥයා

අපේ මිනිසුන් සැබෑ රාජ්‍යතන්ත්‍රඥයෙක් තෝරාගෙන සිටිති. ඔහු පෙරේදා තම රාජකාරී කටයුතු ආරම්භ කළේය. දශක ගණනාවකට පසු ශ්‍රී ලාංකිකයෝ තම තෝරගැනීම නිවැරදිව කොට ඇත. මෙය සැබවින්ම පැසසිය යුතු කාරණයකි. මෙම ඉවසිලිවන්ත මිනිසා රාජ්‍යතන්ත්‍රඥයෙකි….

Featured Articles, Human Rights, Human Security, Life quips, Matale, Politics and Governance

මාතලේ මළවුන්ගේ කැරැල්ල: ගොළුවතින් වැසීයන සංහාරයක සාක්‍ෂි

මාතලේ මහරෝහල් භූමියෙන් මීට දෙවසරකට පෙර පළමුවරට මහපොළොව ඉස්මත්තට ආ මනුස්ස ඇටකැබලි විසින් ලොවට හඬගා කියන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලතම සමූහ මිනීවලේ කතාව, වසර දෙකක් ඇවෑමෙන් ඇදීයමින් තිබෙන්නේ වගකීම් හා…

Corruption, Environment, Featured Articles, Gampaha, Politics and Governance

අලි පැටවුන් ජාවාරමේ මහා මොළකරුට මෛත්‍රිය ?

ඉතා අමානුෂික හා කෘර ආකාරයෙන් රට තුල ක්‍රියාත්මකවූ අලි පැටවුන් ජාවාරමේ මහා මොළකරුවෙකු ලෙස කටයුතුකළ දැනට වැඩ තහනමට ලක්වී සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීම් අංශයේ සහකාර අධ්‍යක්ෂ උපාලි පද්මසිරි නැමැත්තා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

යහ පාලනය සහ මෛත්‍රී පාලනය

මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකාවේ විධායක බල සහිත ජනාධිපතිය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තේමා කරගත්තේ “රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ යන ආකර්ශනීය පාඨයය. සැබවින්ම එය ශ්‍රී ලාංකිකයන් ට ආමන්ත්‍රණය කිරීමට සුදුසු හා ගැලපෙන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ

රාජපක්ෂ මැදමූලනට වී ජාතිවාදය ඇවිස්සීමට විඩියෝ පිට විඩියෝ නිකුත් කරමින් සිටී. රාජපක්ෂ කියන්නේ තමා පැරදුනේ ඊළමේ ජන්ද වලින් කියා ය. වතු දෙමළ ජනයාගේ ජන්ද වලින් කියා ය. මුස්ලිම් ජනයාගේ ජන්ද වලින් කියා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

චන්ද්‍රිකාගේ සැබෑ සටන ඇරඹේ

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමන්ගේ පියාගේ ඡන්ම දිනයේදී තම සැබෑ ශක්තිය පෙන්නුවාය. ඇය නිවැරදි පුද්ගලයා සහ කණ්ඩායම තෝරා ගෙන තම හැකියාව යළිත් පෙන්නුවේය. නමුත් සැබෑ සටන ආරම්භ වූවා පමණි. ඒ මහින්ද…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මේ ජයග්‍රහණය මිත්‍යාවන් බිඳ හෙලීය

Image Credit : ft.lk මිත්‍යාවට යටවීම හේතුවෙන් අනපේක්ෂිත මොහොතක කැඳවූ ජනාධිපතිවරණයක තීරණාත්මක සටනකින් ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතීන්, නීතියේ ආධිපත්‍ය, දූෂනයන් පිටු දැකීම වැනි තේමාවන් පෙරදැරිකරගෙන ඇතිකළ සන්ධානයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෛත්‍රී ආගමනය සහ රාජපක්ෂගේ නික්ම යෑම

Image Credit: adaderana.lk අඳුරු යුගය නිමා වී අභියෝගාත්මක නව යුගයකට අපේ මාතෘ භූමිය පැමිණ සිටින්නීය. කාලගුණය මෙන්ම අවට පරිසරය යළිත් නැවුම් වී ඇත. බලාපොරොත්තු මෙන්ම හීන යළි ඉපදී ඇත. නැවුම් බලාපොරොත්තු වලින්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෙය ඉතිහාසයේ සන්ධිස්ථානයකි

අද දිනයෙන් ලංකා ඉතිහාසයේ නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත. මෙය ලාංකීය ඉතිහාසයේ මෙතෙක් ඇති නොවූ ආකාරයක සන්ධිස්ථානයකි. එය එසේ වන්නේ මෙතෙක් කිසි දිනෙක ලංකා සමාජය තුල ජනාධිපතිවරණයක් ගැන හෝ ඡන්දයක් ගැන…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance, Presidential Election 2015

#IVotedSL | ජනවාරි 8 දින ඔබගේ ඡන්දය ඔබම පාවිච්චි කරන්න!

2015 ජනවාරි 2, කොළඹ, ශ‍්‍රී ලංකාව: ඡන්දය දීම යනු වැදගත් පුරවැසි වගකීමක් ද අප සියලූ දෙනා අපගේ ස්වෛරී භාවය පාවිච්චි කරන හා භුක්ති විඳින එක් ක‍්‍රමයක් ද වන්නේ ය. ජනාධිපති තනතුරට හිමි…

Colombo, Featured Articles, Human Rights, Life quips, Media, Politics and Governance

[Photos] ප්‍රගීත් සොයමින් යන සංධ්‍යා රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පොල් ගසයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර එළබෙන 24දාට(ජනවාරි) වසර 5ක් ඉක්ම යයි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 5ක් ගතවෙමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ වෙනුවට ප්‍රගිත්ගේ අතුරැදහන් කිරීම පිළිබද විවිධ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance, Presidential Election 2015

අපේ රටේ අනාගතය වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් ගනිමු. | ලයනල් බෝපගේ

නියමිත දිනට දෙවසරකට කලින් ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න ගැන පරිස්සමෙන් සිතා බැලිය යුතු ව ඇත. 2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග රටේ යටිතල…