විශ්වසනීය පරීකෂණයක්: මාර්තු දක්වා කල් දෙයි | ජිනීවා වලින් අනතුරු ඇඟවීමක්
බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ලබන මාර්තු මාසය වන විට විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එවැනි පරීක්ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බව මානව හිමිකම්…