අද ජාත්‍යන්තර ළමා දිනයයි….!
අද ජාත්‍යන්තර ළමා දිනයයි.අප රටේත් ළමා දිනය සමරා රජය මෙන්ම විවිධ ආයතනද නොයෙක් උත්සව පවත්වති. එහෙත් බඩගින්නටත් හිංසනයටත් විවිධ තාඩන,පීඩනයන්ටත් ගොදුරුව දිවිගෙවන දරුවන් කොතෙක් මෙරට තුළ වෙසෙද්ද? යුද්ධය නිසා අවතැන්වු,දෙමාපියන් අහිමිවු දරුවන්…