මාධ්‍යවේදීන් කණ්ඩායමකට දෙනියායේදී මැර ප්‍රහාරයක්
පසුගිය ඉරිදා (4) විපක්ෂයට අයත් මන්ත්‍රී කණ්ඩායමක් දෙනියාය ප්‍රදේශයේ සිදුකර ඇති නිරීක්ෂණ චාරිකාවක් ආවරණය සඳහා ගිය මාධ්‍ය කණ්ඩායමකට කිසියම් පිරිසක් විසින් පහරදී ඔවුන් සතු කැමරා ඇතුළු අනෙකුත් උපකරණ විනාශ කිරීම බලවත් පිලිකුළින්…