ශ්‍රී ලංකා රජය කාල තරණය කිරීම සොයා ගනී…!!!
ලොව පුරා සෛද්ධාන්ත භෞතික විද්‍යාඥයන් සියවස් දෙකක් පමණ තිස්සේ ව්‍යාකූලත්වයට පත් කළ “කාළය තරණ ” කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන ඇති බව දෙරණ වාද පිටියේදී රංජිත් ද සොයිසා මන්ත්‍රී වරයාගෙන්…
ලොව පුරා සෛද්ධාන්ත භෞතික විද්‍යාඥයන් සියවස් දෙකක් පමණ තිස්සේ ව්‍යාකූලත්වයට පත් කළ “කාළය තරණ ” කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන ඇති බව දෙරණ වාද පිටියේදී රංජිත් ද සොයිසා මන්ත්‍රී වරයාගෙන්…
උතුරකරයෙහිදී එල්ටීටීඊ සංවිධානය සමඟ රාජපක්ෂ පාලනය කර ගෙන ගිය යුද්ධයෙහි කැපි පෙනෙන ලක්ෂන ගණනාවක් විය. රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් අප සමාජයෙහි ඇතිව තිබෙන පුළුල්වූත් ගැඹුරුවුත් සාකච්ජාවට අදාළ කර ගනු පිණිස එම ලක්ෂන කිහිපයක්…
[Image Credit: Sankha Widanagamage] රතුපස්වල පිපාසයට දියබිදක් ඉල්ලා සිටි ජනයාට රාජ්‍යයේ මිලිටරිය යොදවා පහර දීමෙන් පසු එතෙක් පැවති දකුණේ ප්‍රධාන දේශපාලන කතිකාවේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී එයට ‘රතුපස්වල’ ආදේශය විය. විශේෂයෙන් සමාජජාල…
[Image Credit:www.lankatv.ws] පසුගිය දා වැලිවේරියේදී රාජපක්ෂ රේජීමයේ සන්නද්ධ හමුදාව විසින් නිරායුද විරෝධතාකරැවන් මත මුදාහල ව්‍යසනය රාජපාක්ෂික මාධ්‍ය හැරෙන්නට බෙහොමයක් මාධ්‍ය විසින් එහි හැකිතරම් තතු ප්‍රචාරය කරමින් තිබිණි. නමුත් ඇතැම් මාධ්‍ය වල සේවය…
ජනප‍්‍රිය ගායක වික්ටර් රත්නායක, මා කුඩා කාලයේ, ‘ස’ නමින් සංගීත ප‍්‍රසංග මාලාවක් රට පුරා පැවැත්වීය. වරක් මම පවුලේ අය සමග, එවක දකුණේ ප‍්‍රධාන උත්සව සියල්ල පැවැත්වෙන ගාල්ල නගර සභා ශාලාවේ වේදිකාගත කෙරුණු…
” වතුර ඉල්ලූ ජනයාට උණ්ඩ, ලැජ්ජයි රජෝ” වැලිවේරිය ඝාතනයට විරැද්ධව කොළඹ දී සත්‍යග්‍රහයක් නිරායුධ මිනිසුන් මරා දමන රාජ්‍ය ත්‍රස්ථවාදය හෙළා දකිමු.! යනුවෙන් අද(07) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත් විය. ක්‍රිස්තියානි සහයෝගීතා…
වැලිවේරිය, රතුපස්වල ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ධම්මික පෙරේරා ගේ උප සභාපතිත්වයෙන් යුතුව ක‍්‍රියාත්මක වන වෙනිග්‍රෝස් කර්මාන්තශාලාව (Dipped Products PLC – Venigros (Pvt) Ltd) නීති විරෝධී කර්මාන්ත ශාලවක් බව…
[Image Credit:adaderana] අවසානයේදී දිය බිදක් ඉල්ලා විථි බට මිනිසුන්ට සිදු වූයේ තමන්ගේ දරැවන්ගේ මෘත දේහයන් වලට කර ගසන්නටය. නිවසේ සිට ඇදිවත පිටින් පාරට පැමිණි බොහෝ දෙනෙකුට සිදු වූයේ තමන් බෝධිපුජා පවත්වමින් ශක්තිය…
‘‘ආණ්ඩුවක් ජනතාවට බිය විය යුතුවා මිස, ජනතාවක් ආණ්ඩුවකට බිය විය යුතු නැත’’ -ඇලන් මූර් (වී ෆෝ වෙන්ඩෙටා) කුරිරු යුද්ධයක් මානුෂික මෙහෙයුමකැ යි හඳුන්වන ආණ්ඩුවක්. නැවුම් හඩ අපේ දෙසවන් තුළ දෝංකාර දෙයි. නන්දිකාදල්…
වතුර ඉල්ලූ ජනතාවගේ ලේ වලින් තමන්ගේ ලේ පිපාසය සංසිදවා ගැනිමට පාලකයින් සමත් විය. තමන් විසින් බෝධි පුජා තියා පිරිත් නූල් බැද ආරක්ෂා කර රණවිරුවන්ගේම අතින් අද තමන්ට ගුටි කන්න, මැරුම් කන්න වී…
අපි වෙමු දඩ බල්ලෝ අපි වෙමු හේවායෝ එහෙයි කියමු තුනට නැමෙමු දෙන අණ ඔබලා උතුමනි නිසි කල අකුරට කරනෙමු යර්ස් සර් යර්ස් සර් ඔබගේ බලු කුක්කෝ වෙමු…..
[Image Credit: dailymirror.lk] පුරාතනයේ විසූ චීන ජාතිකයන්, විශේෂයෙන් කොන්ෆියුසියස් එය හැඳින්නුවේ, ‘ස්වර්ගයේ වරම’ යනුවෙනි. පාලකයන්ට සාර්ථකව රටක් පාලනය කළ හැකි වන්නේ, මේ ‘ස්වර්ගයේ වරම’ ඔවුන් භුක්ති විඳින තාක් කල් සහ ඊට ඔවුන්…
කත්මන්ඩු ගුවන්තොට ඉසුරැ සොයා සිය ශ්‍රමය පූජා කිරීමට ගුවන් ගතවීමට පේලි ගැසුනු නේපාලි තරැණයින්ගෙන් පිරී ගොස් තිබුණි. ලාබ ටෙට්රන් කොටන් කලිසම් සහ ඊට උඩින් වැටුනු අත් කොට කමීස හෝ ටි ෂර්ට් ඇඟ…
[Image Credit: vannimedia.com] ජීවිතේ අත්දැකීමට තියෙන අමිහිරිම, දරුණුම, වේදනාත්මක අත්දැකීම නම්, පට්ටපල් බොරු ඇත්ත ලෙස පිළිගැනීමට වටපිටාව හදන බොරුකරයින්ගේ මුහුණු දැකීමට සහ ඔවුන්ව කියවීමට සිදු වීමයි. මේ වනවිට වැලිවෙරියෙදී රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්…
රාජපක්ෂගේ ආණ්ඩුව, සකල මහජන මතයත්, සකල මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජයීය මත සම්පාදකයයනුත් තමන්ගේ පරම පාලනයට නතු කර ගැනීමට දිගටම වැඩ කරනු ඇත. ඔහු සහ ඔහුගේ සහෝදර, ආරක්ෂක ලේකම් අතර ඇති ‘‘මං හොඳයි,…
[The Shahbag protesters resemble a jubilant flash-mob. Photograph: AFP/Getty Images] හොටෙල් 71. එයට එළෙස නම තබා ඇත්තේ 1971 බන්ගලිදේශයේ විමුක්ති අරගලය සිහි ගැන්වෙනු පිණිසයැයි එහි විදිලි සෝපාන ක‍්‍රියාකරු කීවේ ආඩම්බරයෙනි. ඒ සමඟම…
චන්ද්‍රගුප්ත තේනුවර ප්‍රවීන කලාකරැවාගේ දෘශ්‍ය ප්‍රදර්ශණයක් ‘සුන්දරකරණය‘ නමින් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි. ප්‍රවීණ කලා කරැවෙක්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ මෙම ප්‍රදර්ශණය පැවැත්වෙන්නේ මෙම වසරේ සුවිශේෂි අවස්ථාවකය. එය…