රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රමුඛ වගකීම!
iMAGE BY: PMD සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇති කළ අරාජිකත්වයෙන් දින 51කට පසු එම නාටකය අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ. එහි ප්‍රමුඛ අවස්ථාව ලෙස ජනාධිපතිවරයා විසින් අනීතික ලෙස අගමැතිධූරයෙන් ඉවත් කරන ලද රනිල්…
iMAGE BY: PMD සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇති කළ අරාජිකත්වයෙන් දින 51කට පසු එම නාටකය අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ. එහි ප්‍රමුඛ අවස්ථාව ලෙස ජනාධිපතිවරයා විසින් අනීතික ලෙස අගමැතිධූරයෙන් ඉවත් කරන ලද රනිල්…
කාලයක සිටම මම දෙමළ ජාතික සන්ධාන(TNA) නායක රාජවරෝදියම් සම්බන්දන්ගේ දේශපාලන ප්‍රකාශනයන්හි අනතර්ගත කතිකාව සම්බන්ධයෙන් අධ්‍යනයක් කරමින් සිටිමි. එවැනි මොහොතක, TNA විසින් එක්සත් ජාතික පක්ෂය වෙත, ව්‍යවස්ථා විරෝධිව ධුරයෙන් ඉවත් කළ, රනිල් වික්රමසිංහ…
iMage: Tamil Guardian ‘මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 276 දක්වා ඉහළට’ වැනි පුවත් දකුණේ පුවත්පත් සහම වෙබ් අඩවි කිහිපයක පමණක් වාර්තා වෙයි. එපමණකි! දකුණට එයට වඩා වැදගත් වැඩ තිබේ. ඒ ව්‍යවස්ථාව උල්ලංඝණය…
iMage: Fragments ඔක්තෝබර් 26 වැනි දා සිට ලංකාවේ දිග හැරෙමින් පවතින ක‍්‍රියාවලිය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්විතීය තත්වයකි. මීට පෙර කිසි විටෙක, ජනතාව තෝරා පත්කර ගත් ආණ්ඩුවකින් තොරව කෙනෙකු රට කරවා නැත. විධායක ජනාධිපති…
iMAGE: Maithreepala Sirisena Fb Page තමා බලයට පත්වෙන අවස්ථාවේ රටේ පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සැපයුණු පූර්ණ විධායක බලය තවමත් තමා සන්තකයේ පවතින බවක් ජනාධිපතිවරයා විශ්වාස කරන සෙයකි. එදා බලයට පත්වීමෙන් මාස තුනකට…
“ කෙසේ නමුත් මාගේ මිතුරාට එය පැහැදිළි කර දීමට යාමෙන් සිදුවුයේ හැමදාමත් සිදු වුවා සේ මට “ද්‍රෝහියා” ලකුණ ලැබීමත්, තවත් මිතුරකු අහිමි වීමත්ය. ඔහුගේ “දේශප්‍රේමිත්වය” ඔද වැඩි තිබුණේ අනෙකා මර්ධනය කර සතුටු…
සිරිසේන විසින් කළකට පෙර රාජපක්ෂ වහල්ලුන් ලෙස හැදින් වු දැන් පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් වන දේශපාලනඥයින් මේ දිනවල විවිධ ප්‍රශ්ණ අසමින් විවිධ කතා කියමින් සිටී. ඉන් සමහර ඒවා කපටිකම නිසාද සමහරක් අඥානකම…
ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පසුගිය ඔක්තෝම්බර් 26 වනදා සිට, ඒ අනුව රටේ නීතිය මායිම් නොකර, හිතේ නීතියෙන් පාලනය ගෙනයමින් සිටින මේ ජනපතිවරයාගේ ක්‍රියාකලාපයත්, සමරිසි ප්‍රජාවට එරෙහිව කළ ප්‍රකාශයට විරෝධය දැක්වීමක්…
iMAGE: Maithreepala Sirisena FB Page තව සතියකින් ප‍්‍රශ්නය විසඳා දෙන බවට ජනාධි පති සිරිසේන 4 වෙනිදා පොරොන්දු විය. එනම්, විසඳුමක් ඔහු අතේ ඇති බව ය. එහෙත්, විසඳීමට ඇති ප‍්‍රශ්නයේ නිර්මාතෘ රනිල් වික්රමසිංහ…
2015 ජනප‍්‍රිය යහපාලන රැල්ල තුළින් බලයට පැමිණීම ජනාධිපතිවරයාත්, ඔක්තෝබර් 26 වැනි දා ඔහු විසින් බලයෙන් පහ කරන ලද ආණ්ඩුවත් බලයට පැමිණියේ 2015 යහපාලනික ජනප‍්‍රිය රැල්ල හරහා ය. එය එදා මුළු සමාජයම එක…
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ, අගමැතිවරයා ලෙස පත්කිරීම නීති විරෝධී ලෙස සලකා සහ ඊනියා අමාත්‍ය මණ්ඩලයේ මංත්‍රීවරුන් 49 දෙනෙකුට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල අයිතියක් නැතැයි අභියාචනා අධිකරණයට…
iMAGE- Women & Media Collective ” අසික්කිත දේශපාලන කුමන්ත්‍රණ හෙළා දකිමු” අද දින කාන්තා සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරිනියන් විශාල පිරිසක් ලිප්ටන් වටරවුම දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවක් දක්වා තිබුණේ අත්තොනොමතික බලයෙන් වැජඹී…
ජනාධිපතිවරයා යනු ප‍්‍රථම ස්වාමියා නොව, ජනරජයේ ප‍්‍රථම සේවකයා ය. පුද්ගල සාධක මත නිර්මාණය කොට ගොඩනගා ගත් ලංකාවේ ව්‍යවස්ථාමය අර්බුදය දැන් දෙවැනි මාසයටත් ළඟා වී තිබේ. එහෙත් පේන තෙක් මානයක විසඳුමක් නැත. ඒ…
iMage BY: Awantha Artigala මට පොඩි කාලයේ හිටං පොත් ලියන්න අසාවක් තිබුනේය. ඉදං බැලුවත් හිටං බැලුවත් පොතක් ලියුවුණේ නැතිය. මං පත්තර වාර්තාකාරකමක් කරන්න ද බැලුවෙමි. එත් නමින් මොකවත් ලියා ගන්නත් බැරි වුණාය….
iMAGE: Viklapa පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාට ඇති බලතලවල සීමාවන් ගැන බෙහෙවින් කතාබහ කෙරේ. එවැනි සීමාවන් පනවා ගැනුණේ, දේශපාලනික අවශ්‍යතා මත ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම වැලැක්වීමටයි. (19 වැනි ව්‍යවස්ථා…
iMage: Reuters UK රටේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නොව, රටේ විධායක ජනාධිපතිවරයාගේ ආශාවන්ට සහ රුචිකත්වයන්ට අනුව රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන නිදහස් ලංකාවේ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුවක්…
විදේශ අතපෙවීම් වර්තමාන අර්බුදය විදේශ රටවල අතපෙවීමක ප‍්‍රතිඵලයකැයි බොහෝ දෙනා කියති. විශ‍්‍රාමික තානාපතිවරුන් සහ ආචාර්ය පාලිත කොහොන වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (ගිවිසුම් අංශයේම) සේවය කළ හිටපු නිලධාරීන් එවැනි අදහස් පතුරුවන විට ජනතාව…