රවි කරුණානායක යහපාලන මුහුණේ දැළි ගෑම
යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට ක‍්‍රියාවට නැගීමට බලාපොරොත්තු වූ සෑම ප‍්‍රගතිශීලී පියවරකටම එරෙහිව යම් ප‍්‍රබන්ධයක්/බොරුවක් සමාජගත කිරීමට රාජපක්ෂ කඳවුර උත්සාහ කෙළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට අද දක්වා මේ ආණ්ඩුව කරන…